Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහජන ධන භාරය (Public Wealth Trust) නමින් අරමුදලක් පිහිටුවා, මේ සමාගමේ කොටස් හිමිකම ඒ අරමුදල ඔස්සේ ජනතාව වෙත භාර කරනවා. මේ අරමුදලේ භාරකරුවන් ලෙස නිල බලයෙන් භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා පත් කෙරෙනවා. අනෙක් සාමාජිකයන් පත් කෙරෙන්නේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතුරෙන් ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කරන පුද්ගලයන්ගෙන්. භාරකාර අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මේ භාරකරුවන්ට හිමිවෙනවා. ඒ භාරකරුවන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.

සමාගමේ අධ්යක්ෂවරුන් පත් කිරීම සඳහා විවෘත ප්‍රතිපත්තියක් සකස් කරනවා. ජනතා ව්‍යවසාය පනත (Public Enterprices Act) මගින් ඊට අවශ්‍ය නීත්‍යානුකඣල පදනම ලබා දෙනවා.

මූලෝපායික නොවන ව්‍යවසායන් සම්බන්ධයෙන්ද අප පියවර ගන්නවා. රාජ්‍ය ව්‍යවසායයන්ට සම්බන්ධ නැති, හෝටල්, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන කොටස් වෙළඳපොළ හරහා විකිණීමට අප ක්‍රියා කරනවා. යටිතල පහසුකම් සම්බන්ධ විශේෂිත කාර්යයන් සඳහා වූ ආයතන එසේත් නැතිනම් උපකාරක ආයතන (Special Purpose Vehicle) සඳහාද කොටස් වෙළඳ පොල විවෘත කරනවා.

අපගේ රාජ්‍ය ව්‍යවසායන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සහ පෞද්ගලික අංශයේ මනා ක්‍රියාකාරීත්වය සිදු කෙරන අන්දමින් ශ්‍රී ලාංකීය සහ විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම අප සහතික කරනවා. මෙය ඉටු කිරීම සඳහා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සංචාරක අධිකාරිය යන ආයතන පූර්ණ ප්රතිසංවිධානයකට හා ප්රතිව්යහගතකිරීමකට ලක් කිරීමට අප තීරණය කර තිබෙනවා. අවුරුදු 3ක කාලයක් තුළ මේ සියළු කටයුතු නිම කිරීම අපගේ බලාපොරොත්තුවයි.

එකී කාලය තුළ ඒ ඒ ආයතනයන්ට අයත් කාර්ය භාරය සිදු කරලීම සඳහා ‘සංවර්ධනය සඳහා වූ ඒජන්සිය’ නමින් නව ආයතනයක් අප ස්ථාපිත කරනවා. (Agency for Development) ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලූ අංශයන්හි බර දැරීමේ ආයතනික වගකීම මේ ඒජන්සිය සතු වෙනවා. රජයේ සහ පුද්ගලික අංශයේ ප්රවීණයන්ගේ සේවය අප මේ ඒජන්සිය සඳහා ලබා ගන්නවා.

අපට ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් නැති අඩුව තදින්ම දැනෙනවා. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳ කටයුතු විධිමත් කරලීමේ පරමාර්ථයෙන් අප ජාත්‍යන්තර වෙළද ඒජන්සියක් ස්ථාපිත කරනවා. (International Trade Agency) ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම මේ ඒජන්සියට පවරනවා.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා ද අප පියවර ගන්නවා. ඒ අරමුදල් දෙක එකට එක් කොට ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවනවා. ඒ අනුව රුපියල් ටි්රලියන 1.7 ක වත්කම් මේ යටතට පත්වෙනවා.

අර්ථසාධක හා භාරකාර අරමුදලට සිදු කළාක් මෙන් නව අරමුදලෙහි මුදල් එක් එක් දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කරන්නට අප ඉඩ දෙන්නේ නෑ. එහි පාලන කටයුතු සඳහා අධ්යක්ෂ මණ්ඩලය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිවයි. අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා.

ඒ නිසා ආණ්ඩු, ඇමැතිවරු, පක්ෂ හා නිලධාරීන් වෙනස් වීම් මත මේ කටයුතුවල වෙනසක් සිදු වන්නේ නැහැ. ජනතා ඉතුරුම් නාස්ති වන්නේද නෑ. ජනතාවට ප්රතිලාභ ලැබෙන පරිදි එකම ප්‍රතිපත්තියක් මත ඉදිරියටම කටයුතු සිදු කෙරෙනවා.

වැඩකරන ජනතාවට අවම ජීවන වැටුපක් සහතික කිරීම සඳහා රජය, වෘත්තීය සමිති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් ගෙන් සමන්විත අප සේවක කවුන්සිලයක් පිහිටුවනවා. (Employment Council). යල් පැනගිය විශ්‍රාම වැටුප් ක්‍රමය යළි සමාලෝචනයට භාජනය කිරීමට ද අප කටයුතු කරනවා. නව යුගයට ගැලපෙන හා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම සමය සුරක්ෂිත වන පරිදි නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් අප හඳුන්වා දෙනවා.

මහබැංකුවේ ව්ව්යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ද අප ක්‍රියා කරනවා. ඔවුනට තම වගකීම් වඩාත් ස්වාධීනව ඉටු කරලීමේ පරිසරය සකසා දෙමින් සේවක භාරකාර අරමුදලේ සහ විනිමය පාලනයේ වගකීම් ඔවුන් වෙතින් ඉවත් කරනවා.

විනිමය පාලන කටයුතු වඩාත් ක්‍රමවත් කරලීම සඳහා නව විනිමය කළමණාකරන පනතක් ඉදිරිපත් කරනවා.

රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන්ද අපි දැඩි විනයක් පවත්වාගෙන යන්නට කටයුතු කරනවා. නියම කරන නිශ්චිත වටිනාකමකට ඉහළ රජයේ සියළු මිළදී ගැනීම් සහ ටෙන්ඩර් කටයුතු සඳහා මධ්‍යම ප්‍රසම්පාදන ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරනවා. (Central Procurement Secretariat) අනපේක්ෂිත යෝජනා සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ව්‍යාපෘති ප්රදානය කිරීමේ ක්‍රමවේදය අහෝසි කරනවා. අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව සමාගම් සහ කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් ලබා දීමට කමිටුවක් පිහිටුවනවා.

ගරු කතානායක තුමෙනි,

අද අප මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීමයි. කුඩා පවුල් ඒකක වශයෙන් ගැමියන්ට දියුණු වීමට තිබූ අවස්ථා සියල්ලටම පාහේ අද විවිධ බාධක එල්ල වී තිබෙනවා. අනෙක් අතින් ගම්මාන හා බැඳුණු විශාල හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපෘතීන් ද අකර්මන්‍ය වී තිබෙනවා.

මේ නිසා විශේෂයෙන්ම ගොවීන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී තියෙනවා. ගොවි ආර්ථිකය නංවාලමින්, ග්‍රාමීය ආර්ථිකය ඉහළට ඔසවා තැබීම සඳහා කෙටි කාලීන කඩිනම් සංවර්ධන වැඩපිළිවෙලක් අප දියත් කරනවා.

අප ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500 ක් ස්ථාපිත කරනවා. මේ කේන්ද්‍ර 2500 ස්ථාපිත කරන්නේ ගම්මාන ගණනාවක් පොකුරු 2500 කට එක්තැන් කරන්නේ ගම්මානවල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි. පොකුරු ගම්මාන 2500 සඳහා අංග සම්පූර්ණ

ග්‍රාමීය ආර්ථික වෙළෙඳපොළ ඒකක අපි ස්ථාපිත කරනවා.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සඳහා ද අප විධිමත් පියවර ගන්නවා. ගමේ පාර, ගමේ වැව සහ ගමේ පොළ මූලික කොට ගෙන මෙම යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ගම්මට්ටමේ සංවර්ධන සැලැස්ම අප හඳුන්වා දෙනවා.

(Village Level Development Programme) ඒ සඳහා අයවැය ලේඛනයෙන් වෙනමම මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා.

ගොවීන් සාමාජිකත්වය දරන මහා පරිමාණයේ සීමාසහිත සමුපකාර කෘෂි ව්‍යාපාර සමාගම් ආරම්භ කිරීම ද ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙලේ තවත් අංගයක්.

(Agri Business Cooperation Ltd) මෙවැනි සාර්ථක කෘෂි ව්‍යාපාර දියත් කරන ලෝකයේ විවිධ රටවල් ආදර්ශයට ගනිමින් අප මෙරට ගොවීන්ගේ ඒකාබද්ධ කෘෂි ව්‍යාපාර සඳහා පූර්ණ සහාය ලබා දෙනවා. මෙමගින්, තරගකාරී වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත කරලීමටත්, කෘෂි නිෂ්පාදන අපනයන සඳහා යොමු කිරීමත් අපට හැකිවෙනවා.

කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සදහා පූර්ණ බලැති ජාතික කෘෂි අලෙවිකරණ අධිකාරියක් ස්ථාපිත කරනවා.

(National Agricultural Marketing Authority) කෘෂි නිෂ්පාදන අලෙවිකරණ සම්බන්ධීකරණය, වෙළඳපොල, ගබඩා සහ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සහ ගබඩා කිරීම, ආහාර කල් තබා ගැනීම ශීතාගාර පහසුකම් සුලබ කිරීම මේ අධිකාරිය යටතට පැවරෙනවා.

කෘෂි ෙක්ෂ්ත්රයේ මෙන්ම ධීවර ෙක්ෂ්ත්රයේ ද නවීකරණ කටයුතු සිදු කිරීමට අප ක්‍රියා කරනවා. මත්ස්‍ය සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනෙනවා.

වර්තමානයේ තේ සහ රබර් වගාවන් මුහුණ දෙන ගැටළු අප දන්නවා. මා පෙරදීද සඳහන් කළ පරිදි, ලෝක වෙළඳ පල මත යැපෙනවා ඇරෙන්නට එතැනින් ඔබ්බට මේ නිෂ්පාදන රැගෙන යන්නට අප අසමත් වී තිබෙනවා. තේ සහ රබර් සඳහා අලූත් වෙළඳ පොල සොයා ගත යුතුයි. නිෂ්පාදන ඵලදායීතාව වැඩි කළ යුතුයි. අගය එකතු කෙරෙන ආකාරයෙන් මේ නිෂ්පාදන නවීන ලෝකයට සරිලන ආකාරයට දියුණු කළ යුතුයි.

තේ කර්මාන්තයේ සියළු අංශ නියෝජනය වන පරිද්දෙන් තේ කර්මාන්ත කමිටුවක් පිහිටුවා, (Tea Industry Committee) එමගින් කර්මාන්තයට අදාළ ගැටළු සඳහා පිළිතුරු සෙවීමටත්, අනාගතයට සරිලන පරිදි තේ කර්මාන්තය නවීකරණය කිරීමටත් අප ක්‍රියා කරනවා.

වී ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද අප සැලකිලිමත් වෙනවා. වී අතිරික්තය හේතුවෙන් මෑත කාලයේ ඇතිවූ සංකීර්ණතා අප ගැwුරින් විමසා බලනවා. රජයෙන් වී මිළදී ගැනීමේ ක්‍රමවේදය අප සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍ය{හගත කරනවා. වී අතිරික්තය ඵලදායී ලෙස යොදා ගැනීමේ මාර්ග නව වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. එසේම කෘෂි නිෂ්පාදන රක්ෂණ ක්‍රමයක් ද අප හඳුන්වා දෙනවා.

එක් අතකින් රජය සතු විශාල ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව හිතමිතුරන්ට ලබා දී තිබෙනවා. මේ නිසා ඒ ඉඩම් පදනම් කර ගෙන සිදු කරන්නා වූ ව්‍යාපාරයන්ගෙන් ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට කිසිදු අනුබලයක් ලැබෙන්නේ නැහැ. එසේම ඒ ව්‍යාපාරයන්හි ප්රතිලාභ ග්‍රාමීය පවුල් ඒකක කරා ගලා යන්නේ ද නැහැ. අනෙක් අතින් සාම්ප්‍රදායික රාමුවක සිරවී සිටින වැවිලි සමාගම් වලට ග්‍රාමීය ආර්ථිකයේ බර දරා ගැනීමේ හැකියාවකුත් නැහැ.

වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යෙන්ම සිදු කිරීමට මෙයත් එක් හේතුවක්. ඒ වගේම ආණ්ඩුවේ ඉඩම් විශාල වශයෙන් ලබා දුන් ආයතන සහ පුද්ගලයන් ඒවා නිසි අයුරින් භාවිත කරනවා ද යන්න පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ සුදුසු තීරණ ගැනීම ද සිදු කළ යුතු වෙනවා.

අනෙක් වැදගත් කාරණය වන්නේ ලාංකිකයන්ගේ ඉඩම් සහ වතු හිමිකාරීත්වයයි. අතීතයේ සිටම ලාංකිකයන් සතු ශක්තියක් වූයේ ඉඩම් සහ වතු හිමිකාරීත්වයයි. මෙමගින් ග්‍රාමීය ආර්ථිකයට ලැබුණු දායකත්වය ඉතා විශාලයි. අද මේ ඉඩම් කැබලි වලට කඩා නිවාස තැනීම සඳහා භාවිත කර තියෙනවා. මෙය ග්‍රාමීය ආර්ථිකයට පමණක් නොව, පරිසරයටද හානියක්. මේ නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන ඉඩම් හිමියන් දිරිමත් කිරීම සඳහා කෘෂි ප්‍රාථමික කර්මාන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. (Agricultural Primary Industry Programme) මෙම වැඩසටහන මගින් ඔවුනට අවශ්‍ය ඉඩම් සහ ප්‍රාග්ධන පහසුකම් ලබා ගැනීමේ මාර්ග සකස් කරනවා.

ඉන්දියානු උප මහාද්වීපයේ සාර්ක් කලාපයේත්, දකුණු අසියාවේත් වාසය කරන ජනගහනය බිලියන 2.5 කට අධිකයි. මේ ජනතාවගෙන් මිලියන 250 ක් පමණ වූ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය ආහාර භෝග සැපයීම කළ හැකි වන පරිදි අපේ කෘෂිකර්මය නවීකරණය කොට ඉහළ නැංවීම අපේ අරමුණයි. ඒ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා කුඩා පරිමාණයේ සිට මහාපරිමාණය දක්වා කෘෂිකර්මාන්තයේ යෙදෙන ලාංකිකයන්ට අපි උපරිම සහන සහ පහසුකම් සලසනවා.

මේ සියලූ කටයුතුවලින් රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ඉහළ නැංවෙන අතර මේවායේ ප්රතිලාභ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා ගලා යාම ද අප සහතික කරනවා.

ගරු කතානායකතුමෙනි,

අපේ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ අනෙක් වැදගත් අංශය වන්නේ රැකියා උත්පාදනය සහ ආදායම් ඉහළ නැංවීමයි. රැකියා දස ලක්ෂයක ඉලක්කය වසර 5 ක දී සපුරා ලීමට අවශ්‍ය පසුබිම අප සකස් කරනවා.

මෙය සාර්ථක කර ගැනීමට නම් වැඩි වැඩියෙන් පුද්ගලික සහ විදේශ ආයෝජන දිරිමත් කළ යුතුයි. ආයෝජකයන් සඳහා පහසුකම් සහ ඔවුන්ගේ කටයුතු පසුකරලීම සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර අප සිටින්නේ පසුපසින්. ගෝලීය තරගකාරී දර්ශකය අනුව මේ සම්බන්ධයෙන් අපට පිටුපසින් සිටින්නේ බංගලාදේශය සහ මියන්මාරය පමණයි. අදාළ දර්ශක වගුව මම මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒ නිසා අපි මේ දර්ශකයේ ඉදිරියට පැමිණ, ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමේ වැඩ පිළිවලකට යොමු විය යුතුයි.

ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ආයෝජකයන් නව ලෝකයේ ව්‍යාපාරික ප්රවණතාවන් හා සම්බන්ධ කළ යුතු වෙනවා. දැන් භාණ්ඩ නිෂ්පාදනයේ දී අගය එකතු කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ගේලීය මට්ටමෙන්. එක් එක් රටවල ඇති සම්පත් හා අමුද්‍රව්‍ය පදනම් කරගනිමින්, අවසන් නිමි භාණ්ඩය දක්වා කාර්යයන් ඒ ඒ රටවලදී සිදු කෙරෙනවා. (Global Value Chain) මෙම ගෝලීය අගය එකතු කිරීමේ දාමයට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ආයෝජකයන් ද සම්බන්ධ කිරීමට අප අවකාශ සලසනවා.

මේ සඳහා අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

අප පසුගිය අන්තර්කාලීන අයවැය මගින් සුපිරි වාසි බද්ද පැනවූවා. ඊට පදනම වුනේ සමස්ත භාණ්ඩ සහ සේවා ඉල්ලූම පහත වැටී තිබීමයි. ඒ නිසා ඉල්ලූම ඉහළ නැංවීමට අවශ්‍ය සහන අප ලබා දුන්නා. ඊට අදාළ ආදායම් එකතු කිරීමට මේ බද්ද සමත් වුණා. දැන් ඒ තත්වය වෙනස් වී තිබෙනවා. භාණ්ඩ සහ සේවා පරිභෝජනය නැවත ආරම්භ වී තියෙනවා. ඒ නිසා සුපිරි වාසි බද්ද තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු නැහැ.

ඒ වගේම අප උඣීන කාර්යසාධන ව්‍යාපාර හෝ උඣීන උපයෝජිත වත්කම් නැවත පණ ගැන්වීමේ පනත පූර්ණ විමසීමකට ලක් කර අවශ්‍ය සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ පනතට මුවා වී අයුතු හා අනවශ්‍ය ආකාරයට ව්‍යාපාරයන්ට බලපෑම් සිදු කෙරුණා. ව්‍යාපාර අත් පත් කර ගත්තා. අප ඉදිරියට එසේ කටයුතු කරන්නේ නෑ. පුද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපේ රජයට නැහැ. එමෙන්ම පනත යටතේ මෙතෙක් පවරා ගත් ව්‍යාපාරයන් පිළිබඳව සමාලෝචනයක් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (උ) වගන්තියේ මෙසේ සඳහන් වෙනවා.

“සෑම පුරවැසියෙකුටම – එකලාව හෝ අන් අය හා සමග නිත්‍යානුකඣල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට හිමිකම ඇත්තේය.”

ඒ වගේම 157 වගන්තියේ සඳහන් පරිදි, ආර්ථිකයේ වර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුම් සහ සම්මුතීන් ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා.

මේ වගන්ති පදනම් කර ගනිමින්, අප දේශීය හා විදේශීය ආයා්ජකයන් ආරක්ෂා කරලීමටත්, ඔවුනට ව්‍යාපාර නිදහස ලබා දීමට නව නීතියක් සම්මත කර ගන්නවා.

ආයෝජකයන් සඳහා ලබා දෙන බදු විරාම සහ සහන පිළීබඳව අප අලූතින් සිතා බැලිය යුතුයි. මෙතෙක් ලබා දුන් විරාම සහ සහන මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණාද කියන ප්රශ්නය අප හමුවේ තියෙනවා. ඒ නිසා අප අපේක්ෂිත ප්රතිඵලයන් ලබා ගත හැකි ආකාරයට හා අනාගතයට ගැලපෙන ආකාරයට මේ කටයුතු යළි සකස් කළ යුතුයි. අපේ අපේක්ෂාව වන්නේ අඩු බදු අයකරන රාජ්‍යයක් බවට පත් වීමයි. (Low Tax Regime)

මේ කටයුතු සඳහා සංවර්ධන උපාය මාර්ග පනත වෙනුවට ආයෝජන පනත නමින් අප නව පනතක් නීති ගත කරනවා. (Investment Act)

වෙළදාම් කටයුතු සඳහා පහසුකම් සැපයීමට සහ අනයන – අපනයන නියාමනය කිරීම සඳහා ආනයන අපනයන පාලන පනත වෙනුවට, වෙළඳ නියාමන නීති සම්පාදනය කරනවා. (Trade Regulation Act)

ශ්‍රී ලංකාවේ අපනයන මූල්‍ය වෙළඳපෙල සඳහා පහසුකම් සැපයීමට පවතින ක්‍රමවේදයන් ව්‍යාප්ත කරනවා. එමෙන්ම වෙළඳ මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමද සහතික කෙරෙනවා.

මීට අවශ්‍ය තරගකාරී නීති ප්‍රතිපාදන අපට නැහැ. ඒ නිසා තරගකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාත්, ඒකාධිකාරි තත්වයන් සම්බන්ධයෙන් පලදායී ලෙස කටයුතු කිරීම සඳහාත් විනිශ්චය සභාවක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා.

ආර්ථික කාර්යයන් දේශපාලනීකරණයට ලක් කිරීම පසුගිය රජය සමයේ සිදුවූ අයහපත් ක්‍රියාවක්. මේ අසතුටුදායක තත්වය අප සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

රැකියා උත්පාදනය කෙරෙන ආයෝජන දිරිමත් කිරීම සඳහා ඇති වත්මන් බාධක ඉවත් කරලීමට ද අප පියවර ගන්නවා. ආයෝජකයන් සහ රැකියා බිහි කරන ව්‍යවසාය වෙනුවෙන් ඉඩම් සහ ගොඩනැගිලි ලබා ගැනීමේ අපහසුතා අප අවබෝධ කරගෙන තියෙනවා. මේ නිසා ඉඩම් සන්තකය පැවරීමේ හා සීමා කිරීමේ පනත මගින් පනවා ඇති බදු සහ නියාමනයන් ලියාපදිංචි ආයෝජකයන්ට බලනොපාන ආකාරයට අප නව නීති සකස් කරනවා.

සමහර දේශීය ව්‍යවසායකයින් තමන්ගේ ලාභය පමණක් මූලික කර ගනිමින් කටයුතු කරන බව අපට පෙනී ගොස් තියෙනවා. ඕනෑම ව්‍යවසායක ලාභය ඉහළ නැංවෙන තරමටම රටේ ජනතාවටත් ඉන් සේවයක් සිදු විය යුතුයි. ජනතා අවශ්‍යතා ඒ ව්‍යවසායන් මගින් ඉටු විය යුතුයි. මේ නිසා දේශීය ව්‍යවසායකයන් දැන් ගෝලීය වෙළඳපොලට පිවිසිය යුතුයි. ඊට අවශ්‍ය පසුබිම අප සකසා දෙනවා. ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ නංවා, තරඟකාරී මට්ටමකට ගෙන ඒමට සහය වෙනවා. ඔවුන්ගේ ව්‍යවසාය පුළුල් කරලීමට 2016 වසරේ සිට බදු සහන ලබා දෙනවා.

මහා පරිමාණයේ පමණක් නොව, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය බදු සහන සහ දිරිමත් කිරීම් ලබා දීමට අප කටයුතු සම්පාදනය කරනවා. තායිලන්තය වැනි රටවල සාර්ථක වූ ආකෘති මත පදනම්ව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සභාවක් ස්ථාපිත කරලීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනවා. කමිටු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතිගත කිරීමට කටයුතු යොදනවා.

අපේ වෙළඳ පොල විශාල කර ගත යුතුයි. ඒ සඳහා ඉන්දියාව, චීනය සහ අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් වලට එළැඹිට අප ක්‍රියා කරන අතර, ජීඑස්පී ප්ලස් සහනය හරහා යුරෝපීය වෙළඳපොලට වැඩි වැඩියෙන් ඇතුළු වීමට අවකාශ සලසා ගන්නවා.

අපනයන කර්මාන්තය ගැන සලකා බලද්දී පාරශාන්තිකර සහයෝගීතා ගිවිසුම (TPP) පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. මේ ගිවිසුම නිසා වියට්නාමයට බදු රහිතව ඇඟළුම් කර්මාන්තය සිදු කරන්නට අවකාශ ලැබුණා. මේ නිසා ඔවුන් ඇඟළුම් ෙක්ෂ්ත්රයේ පමණක් නොව අනෙක් ෙක්ෂ්ත්රයන්හිත් තරගකාරී තත්වයකට පත් වුණා. ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ ජපාන, චීන සහ අමෙරිකානු වෙළඳපොලෙහි අඩු මිළට අළෙවි කිරීමේ අවකාශ උදාවුණා. මේ පසුබිම මත ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අපනයන් සීමා වීමේ අනතුරක්ද තියෙනවා. ඒ නිසා පාරශාන්තිකර සහයෝගීතාව පිළිබඳ අධ්‍යයනය කිරීමට අප කටයුතු කරනවා.

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමෙන්, කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, නව ලෝකය සමග කඩිනමින් එක් වීමටත්, දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමටත් අප බලාපොරොත්තුවෙනවා.

ගරු කතානායකතුමෙනි,

ගෝලීය වශයෙන් සංවර්ධනය අසමතුලිත ලෙස බෙදීයාම සහ මායිම් ප්‍රදේශයන්හි සංවර්ධන සම්පත වැඩිදියුණු කරලීම පිළිබඳව අපේ රජය අවධානය යොමු කරනවා. එසේම ජාත්‍යන්තර දෘෂ්ඨි කෝණයෙන් මේ කරුණු දෙස බලා අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කරනවා. මෙහිදී අපට සතුව ඇති තරගකාරී වාසිදායක පසුබිම වන්නේ ජනතාවගේ ඉහළ සාක්ෂරතාවය, ඔවුන්ගේ හැකියාව හා ශ්‍රී ලංකාවේ භඣගෝලීය පිහිටීමයි. අපගේ භඣගෝලීය පිහිටීම නිසා ඉන්දියානු සාගර නාවුක මාර්ගයටත්, ඉන්දීයානු උප මහද්වීපයට, අග්නිදිග ආසියාවට සහ මැදපෙරදිගටත්, එතැනින් නැගෙනහිර අප්‍රිකාව දක්වාත් සම්බන්ධ වනවා.

[QUOTE="rocat90, post: 19847872, member: 452168"] [SIZE=5]මහජන ධන භාරය (Public Wealth Trust) නමින් අරමුදලක් පිහිටුවා, මේ සමාගමේ කොටස් හිමිකම ඒ අරමුදල ඔස්සේ ජනතාව වෙත භාර කරනවා. මේ අරමුදලේ භාරකරුවන් ලෙස නිල බලයෙන් භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා පත් කෙරෙනවා. අනෙක් සාමාජිකයන් පත් කෙරෙන්නේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතුරෙන් ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කරන පුද්ගලයන්ගෙන්. භාරකාර අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මේ භාරකරුවන්ට හිමිවෙනවා. ඒ භාරකරුවන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. සමාගමේ අධ්යක්ෂවරුන් පත් කිරීම සඳහා විවෘත ප්‍රතිපත්තියක් සකස් කරනවා. ජනතා ව්‍යවසාය පනත (Public Enterprices Act) මගින් ඊට අවශ්‍ය නීත්‍යානුකඣල පදනම ලබා දෙනවා. මූලෝපායික නොවන ව්‍යවසායන් සම්බන්ධයෙන්ද අප පියවර ගන්නවා. රාජ්‍ය ව්‍යවසායයන්ට සම්බන්ධ නැති, හෝටල්, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන කොටස් වෙළඳපොළ හරහා විකිණීමට අප ක්‍රියා කරනවා. යටිතල පහසුකම් සම්බන්ධ විශේෂිත කාර්යයන් සඳහා වූ ආයතන එසේත් නැතිනම් උපකාරක ආයතන (Special Purpose Vehicle) සඳහාද කොටස් වෙළඳ පොල විවෘත කරනවා. අපගේ රාජ්‍ය ව්‍යවසායන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සහ පෞද්ගලික අංශයේ මනා ක්‍රියාකාරීත්වය සිදු කෙරන අන්දමින් ශ්‍රී ලාංකීය සහ විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම අප සහතික කරනවා. මෙය ඉටු කිරීම සඳහා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සංචාරක අධිකාරිය යන ආයතන පූර්ණ ප්රතිසංවිධානයකට හා ප්රතිව්යහගතකිරීමකට ලක් කිරීමට අප තීරණය කර තිබෙනවා. අවුරුදු 3ක කාලයක් තුළ මේ සියළු කටයුතු නිම කිරීම අපගේ බලාපොරොත්තුවයි. එකී කාලය තුළ ඒ ඒ ආයතනයන්ට අයත් කාර්ය භාරය සිදු කරලීම සඳහා ‘සංවර්ධනය සඳහා වූ ඒජන්සිය’ නමින් නව ආයතනයක් අප ස්ථාපිත කරනවා. (Agency for Development) ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලූ අංශයන්හි බර දැරීමේ ආයතනික වගකීම මේ ඒජන්සිය සතු වෙනවා. රජයේ සහ පුද්ගලික අංශයේ ප්රවීණයන්ගේ සේවය අප මේ ඒජන්සිය සඳහා ලබා ගන්නවා. අපට ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් නැති අඩුව තදින්ම දැනෙනවා. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳ කටයුතු විධිමත් කරලීමේ පරමාර්ථයෙන් අප ජාත්‍යන්තර වෙළද ඒජන්සියක් ස්ථාපිත කරනවා. (International Trade Agency) ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම මේ ඒජන්සියට පවරනවා. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා ද අප පියවර ගන්නවා. ඒ අරමුදල් දෙක එකට එක් කොට ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවනවා. ඒ අනුව රුපියල් ටි්රලියන 1.7 ක වත්කම් මේ යටතට පත්වෙනවා. අර්ථසාධක හා භාරකාර අරමුදලට සිදු කළාක් මෙන් නව අරමුදලෙහි මුදල් එක් එක් දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කරන්නට අප ඉඩ දෙන්නේ නෑ. එහි පාලන කටයුතු සඳහා අධ්යක්ෂ මණ්ඩලය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිවයි. අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා. ඒ නිසා ආණ්ඩු, ඇමැතිවරු, පක්ෂ හා නිලධාරීන් වෙනස් වීම් මත මේ කටයුතුවල වෙනසක් සිදු වන්නේ නැහැ. ජනතා ඉතුරුම් නාස්ති වන්නේද නෑ. ජනතාවට ප්රතිලාභ ලැබෙන පරිදි එකම ප්‍රතිපත්තියක් මත ඉදිරියටම කටයුතු සිදු කෙරෙනවා. වැඩකරන ජනතාවට අවම ජීවන වැටුපක් සහතික කිරීම සඳහා රජය, වෘත්තීය සමිති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් ගෙන් සමන්විත අප සේවක කවුන්සිලයක් පිහිටුවනවා. (Employment Council). යල් පැනගිය විශ්‍රාම වැටුප් ක්‍රමය යළි සමාලෝචනයට භාජනය කිරීමට ද අප කටයුතු කරනවා. නව යුගයට ගැලපෙන හා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම සමය සුරක්ෂිත වන පරිදි නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් අප හඳුන්වා දෙනවා. මහබැංකුවේ ව්ව්යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ද අප ක්‍රියා කරනවා. ඔවුනට තම වගකීම් වඩාත් ස්වාධීනව ඉටු කරලීමේ පරිසරය සකසා දෙමින් සේවක භාරකාර අරමුදලේ සහ විනිමය පාලනයේ වගකීම් ඔවුන් වෙතින් ඉවත් කරනවා. විනිමය පාලන කටයුතු වඩාත් ක්‍රමවත් කරලීම සඳහා නව විනිමය කළමණාකරන පනතක් ඉදිරිපත් කරනවා. රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන්ද අපි දැඩි විනයක් පවත්වාගෙන යන්නට කටයුතු කරනවා. නියම කරන නිශ්චිත වටිනාකමකට ඉහළ රජයේ සියළු මිළදී ගැනීම් සහ ටෙන්ඩර් කටයුතු සඳහා මධ්‍යම ප්‍රසම්පාදන ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරනවා. (Central Procurement Secretariat) අනපේක්ෂිත යෝජනා සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ව්‍යාපෘති ප්රදානය කිරීමේ ක්‍රමවේදය අහෝසි කරනවා. අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව සමාගම් සහ කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් ලබා දීමට කමිටුවක් පිහිටුවනවා. ගරු කතානායක තුමෙනි, අද අප මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීමයි. කුඩා පවුල් ඒකක වශයෙන් ගැමියන්ට දියුණු වීමට තිබූ අවස්ථා සියල්ලටම පාහේ අද විවිධ බාධක එල්ල වී තිබෙනවා. අනෙක් අතින් ගම්මාන හා බැඳුණු විශාල හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපෘතීන් ද අකර්මන්‍ය වී තිබෙනවා. මේ නිසා විශේෂයෙන්ම ගොවීන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී තියෙනවා. ගොවි ආර්ථිකය නංවාලමින්, ග්‍රාමීය ආර්ථිකය ඉහළට ඔසවා තැබීම සඳහා කෙටි කාලීන කඩිනම් සංවර්ධන වැඩපිළිවෙලක් අප දියත් කරනවා. අප ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500 ක් ස්ථාපිත කරනවා. මේ කේන්ද්‍ර 2500 ස්ථාපිත කරන්නේ ගම්මාන ගණනාවක් පොකුරු 2500 කට එක්තැන් කරන්නේ ගම්මානවල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි. පොකුරු ගම්මාන 2500 සඳහා අංග සම්පූර්ණ ග්‍රාමීය ආර්ථික වෙළෙඳපොළ ඒකක අපි ස්ථාපිත කරනවා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සඳහා ද අප විධිමත් පියවර ගන්නවා. ගමේ පාර, ගමේ වැව සහ ගමේ පොළ මූලික කොට ගෙන මෙම යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ගම්මට්ටමේ සංවර්ධන සැලැස්ම අප හඳුන්වා දෙනවා. (Village Level Development Programme) ඒ සඳහා අයවැය ලේඛනයෙන් වෙනමම මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. ගොවීන් සාමාජිකත්වය දරන මහා පරිමාණයේ සීමාසහිත සමුපකාර කෘෂි ව්‍යාපාර සමාගම් ආරම්භ කිරීම ද ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙලේ තවත් අංගයක්. (Agri Business Cooperation Ltd) මෙවැනි සාර්ථක කෘෂි ව්‍යාපාර දියත් කරන ලෝකයේ විවිධ රටවල් ආදර්ශයට ගනිමින් අප මෙරට ගොවීන්ගේ ඒකාබද්ධ කෘෂි ව්‍යාපාර සඳහා පූර්ණ සහාය ලබා දෙනවා. මෙමගින්, තරගකාරී වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත කරලීමටත්, කෘෂි නිෂ්පාදන අපනයන සඳහා යොමු කිරීමත් අපට හැකිවෙනවා. කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සදහා පූර්ණ බලැති ජාතික කෘෂි අලෙවිකරණ අධිකාරියක් ස්ථාපිත කරනවා. (National Agricultural Marketing Authority) කෘෂි නිෂ්පාදන අලෙවිකරණ සම්බන්ධීකරණය, වෙළඳපොල, ගබඩා සහ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සහ ගබඩා කිරීම, ආහාර කල් තබා ගැනීම ශීතාගාර පහසුකම් සුලබ කිරීම මේ අධිකාරිය යටතට පැවරෙනවා. කෘෂි ෙක්ෂ්ත්රයේ මෙන්ම ධීවර ෙක්ෂ්ත්රයේ ද නවීකරණ කටයුතු සිදු කිරීමට අප ක්‍රියා කරනවා. මත්ස්‍ය සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනෙනවා. වර්තමානයේ තේ සහ රබර් වගාවන් මුහුණ දෙන ගැටළු අප දන්නවා. මා පෙරදීද සඳහන් කළ පරිදි, ලෝක වෙළඳ පල මත යැපෙනවා ඇරෙන්නට එතැනින් ඔබ්බට මේ නිෂ්පාදන රැගෙන යන්නට අප අසමත් වී තිබෙනවා. තේ සහ රබර් සඳහා අලූත් වෙළඳ පොල සොයා ගත යුතුයි. නිෂ්පාදන ඵලදායීතාව වැඩි කළ යුතුයි. අගය එකතු කෙරෙන ආකාරයෙන් මේ නිෂ්පාදන නවීන ලෝකයට සරිලන ආකාරයට දියුණු කළ යුතුයි. තේ කර්මාන්තයේ සියළු අංශ නියෝජනය වන පරිද්දෙන් තේ කර්මාන්ත කමිටුවක් පිහිටුවා, (Tea Industry Committee) එමගින් කර්මාන්තයට අදාළ ගැටළු සඳහා පිළිතුරු සෙවීමටත්, අනාගතයට සරිලන පරිදි තේ කර්මාන්තය නවීකරණය කිරීමටත් අප ක්‍රියා කරනවා. වී ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද අප සැලකිලිමත් වෙනවා. වී අතිරික්තය හේතුවෙන් මෑත කාලයේ ඇතිවූ සංකීර්ණතා අප ගැwුරින් විමසා බලනවා. රජයෙන් වී මිළදී ගැනීමේ ක්‍රමවේදය අප සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍ය{හගත කරනවා. වී අතිරික්තය ඵලදායී ලෙස යොදා ගැනීමේ මාර්ග නව වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. එසේම කෘෂි නිෂ්පාදන රක්ෂණ ක්‍රමයක් ද අප හඳුන්වා දෙනවා. එක් අතකින් රජය සතු විශාල ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව හිතමිතුරන්ට ලබා දී තිබෙනවා. මේ නිසා ඒ ඉඩම් පදනම් කර ගෙන සිදු කරන්නා වූ ව්‍යාපාරයන්ගෙන් ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට කිසිදු අනුබලයක් ලැබෙන්නේ නැහැ. එසේම ඒ ව්‍යාපාරයන්හි ප්රතිලාභ ග්‍රාමීය පවුල් ඒකක කරා ගලා යන්නේ ද නැහැ. අනෙක් අතින් සාම්ප්‍රදායික රාමුවක සිරවී සිටින වැවිලි සමාගම් වලට ග්‍රාමීය ආර්ථිකයේ බර දරා ගැනීමේ හැකියාවකුත් නැහැ. වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යෙන්ම සිදු කිරීමට මෙයත් එක් හේතුවක්. ඒ වගේම ආණ්ඩුවේ ඉඩම් විශාල වශයෙන් ලබා දුන් ආයතන සහ පුද්ගලයන් ඒවා නිසි අයුරින් භාවිත කරනවා ද යන්න පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ සුදුසු තීරණ ගැනීම ද සිදු කළ යුතු වෙනවා. අනෙක් වැදගත් කාරණය වන්නේ ලාංකිකයන්ගේ ඉඩම් සහ වතු හිමිකාරීත්වයයි. අතීතයේ සිටම ලාංකිකයන් සතු ශක්තියක් වූයේ ඉඩම් සහ වතු හිමිකාරීත්වයයි. මෙමගින් ග්‍රාමීය ආර්ථිකයට ලැබුණු දායකත්වය ඉතා විශාලයි. අද මේ ඉඩම් කැබලි වලට කඩා නිවාස තැනීම සඳහා භාවිත කර තියෙනවා. මෙය ග්‍රාමීය ආර්ථිකයට පමණක් නොව, පරිසරයටද හානියක්. මේ නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන ඉඩම් හිමියන් දිරිමත් කිරීම සඳහා කෘෂි ප්‍රාථමික කර්මාන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. (Agricultural Primary Industry Programme) මෙම වැඩසටහන මගින් ඔවුනට අවශ්‍ය ඉඩම් සහ ප්‍රාග්ධන පහසුකම් ලබා ගැනීමේ මාර්ග සකස් කරනවා. ඉන්දියානු උප මහාද්වීපයේ සාර්ක් කලාපයේත්, දකුණු අසියාවේත් වාසය කරන ජනගහනය බිලියන 2.5 කට අධිකයි. මේ ජනතාවගෙන් මිලියන 250 ක් පමණ වූ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය ආහාර භෝග සැපයීම කළ හැකි වන පරිදි අපේ කෘෂිකර්මය නවීකරණය කොට ඉහළ නැංවීම අපේ අරමුණයි. ඒ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා කුඩා පරිමාණයේ සිට මහාපරිමාණය දක්වා කෘෂිකර්මාන්තයේ යෙදෙන ලාංකිකයන්ට අපි උපරිම සහන සහ පහසුකම් සලසනවා. මේ සියලූ කටයුතුවලින් රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ඉහළ නැංවෙන අතර මේවායේ ප්රතිලාභ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා ගලා යාම ද අප සහතික කරනවා. ගරු කතානායකතුමෙනි, අපේ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ අනෙක් වැදගත් අංශය වන්නේ රැකියා උත්පාදනය සහ ආදායම් ඉහළ නැංවීමයි. රැකියා දස ලක්ෂයක ඉලක්කය වසර 5 ක දී සපුරා ලීමට අවශ්‍ය පසුබිම අප සකස් කරනවා. මෙය සාර්ථක කර ගැනීමට නම් වැඩි වැඩියෙන් පුද්ගලික සහ විදේශ ආයෝජන දිරිමත් කළ යුතුයි. ආයෝජකයන් සඳහා පහසුකම් සහ ඔවුන්ගේ කටයුතු පසුකරලීම සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර අප සිටින්නේ පසුපසින්. ගෝලීය තරගකාරී දර්ශකය අනුව මේ සම්බන්ධයෙන් අපට පිටුපසින් සිටින්නේ බංගලාදේශය සහ මියන්මාරය පමණයි. අදාළ දර්ශක වගුව මම මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒ නිසා අපි මේ දර්ශකයේ ඉදිරියට පැමිණ, ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමේ වැඩ පිළිවලකට යොමු විය යුතුයි. ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ආයෝජකයන් නව ලෝකයේ ව්‍යාපාරික ප්රවණතාවන් හා සම්බන්ධ කළ යුතු වෙනවා. දැන් භාණ්ඩ නිෂ්පාදනයේ දී අගය එකතු කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ගේලීය මට්ටමෙන්. එක් එක් රටවල ඇති සම්පත් හා අමුද්‍රව්‍ය පදනම් කරගනිමින්, අවසන් නිමි භාණ්ඩය දක්වා කාර්යයන් ඒ ඒ රටවලදී සිදු කෙරෙනවා. (Global Value Chain) මෙම ගෝලීය අගය එකතු කිරීමේ දාමයට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ආයෝජකයන් ද සම්බන්ධ කිරීමට අප අවකාශ සලසනවා. මේ සඳහා අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. අප පසුගිය අන්තර්කාලීන අයවැය මගින් සුපිරි වාසි බද්ද පැනවූවා. ඊට පදනම වුනේ සමස්ත භාණ්ඩ සහ සේවා ඉල්ලූම පහත වැටී තිබීමයි. ඒ නිසා ඉල්ලූම ඉහළ නැංවීමට අවශ්‍ය සහන අප ලබා දුන්නා. ඊට අදාළ ආදායම් එකතු කිරීමට මේ බද්ද සමත් වුණා. දැන් ඒ තත්වය වෙනස් වී තිබෙනවා. භාණ්ඩ සහ සේවා පරිභෝජනය නැවත ආරම්භ වී තියෙනවා. ඒ නිසා සුපිරි වාසි බද්ද තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු නැහැ. ඒ වගේම අප උඣීන කාර්යසාධන ව්‍යාපාර හෝ උඣීන උපයෝජිත වත්කම් නැවත පණ ගැන්වීමේ පනත පූර්ණ විමසීමකට ලක් කර අවශ්‍ය සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ පනතට මුවා වී අයුතු හා අනවශ්‍ය ආකාරයට ව්‍යාපාරයන්ට බලපෑම් සිදු කෙරුණා. ව්‍යාපාර අත් පත් කර ගත්තා. අප ඉදිරියට එසේ කටයුතු කරන්නේ නෑ. පුද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපේ රජයට නැහැ. එමෙන්ම පනත යටතේ මෙතෙක් පවරා ගත් ව්‍යාපාරයන් පිළිබඳව සමාලෝචනයක් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (උ) වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. “සෑම පුරවැසියෙකුටම – එකලාව හෝ අන් අය හා සමග නිත්‍යානුකඣල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට හිමිකම ඇත්තේය.” ඒ වගේම 157 වගන්තියේ සඳහන් පරිදි, ආර්ථිකයේ වර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුම් සහ සම්මුතීන් ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. මේ වගන්ති පදනම් කර ගනිමින්, අප දේශීය හා විදේශීය ආයා්ජකයන් ආරක්ෂා කරලීමටත්, ඔවුනට [/SIZE]ව්‍යාපාර නිදහස ලබා දීමට නව නීතියක් සම්මත කර ගන්නවා. ආයෝජකයන් සඳහා ලබා දෙන බදු විරාම සහ සහන පිළීබඳව අප අලූතින් සිතා බැලිය යුතුයි. මෙතෙක් ලබා දුන් විරාම සහ සහන මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණාද කියන ප්රශ්නය අප හමුවේ තියෙනවා. ඒ නිසා අප අපේක්ෂිත ප්රතිඵලයන් ලබා ගත හැකි ආකාරයට හා අනාගතයට ගැලපෙන ආකාරයට මේ කටයුතු යළි සකස් කළ යුතුයි. අපේ අපේක්ෂාව වන්නේ අඩු බදු අයකරන රාජ්‍යයක් බවට පත් වීමයි. (Low Tax Regime) මේ කටයුතු සඳහා සංවර්ධන උපාය මාර්ග පනත වෙනුවට ආයෝජන පනත නමින් අප නව පනතක් නීති ගත කරනවා. (Investment Act) වෙළදාම් කටයුතු සඳහා පහසුකම් සැපයීමට සහ අනයන – අපනයන නියාමනය කිරීම සඳහා ආනයන අපනයන පාලන පනත වෙනුවට, වෙළඳ නියාමන නීති සම්පාදනය කරනවා. (Trade Regulation Act) ශ්‍රී ලංකාවේ අපනයන මූල්‍ය වෙළඳපෙල සඳහා පහසුකම් සැපයීමට පවතින ක්‍රමවේදයන් ව්‍යාප්ත කරනවා. එමෙන්ම වෙළඳ මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමද සහතික කෙරෙනවා. මීට අවශ්‍ය තරගකාරී නීති ප්‍රතිපාදන අපට නැහැ. ඒ නිසා තරගකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාත්, ඒකාධිකාරි තත්වයන් සම්බන්ධයෙන් පලදායී ලෙස කටයුතු කිරීම සඳහාත් විනිශ්චය සභාවක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ආර්ථික කාර්යයන් දේශපාලනීකරණයට ලක් කිරීම පසුගිය රජය සමයේ සිදුවූ අයහපත් ක්‍රියාවක්. මේ අසතුටුදායක තත්වය අප සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. රැකියා උත්පාදනය කෙරෙන ආයෝජන දිරිමත් කිරීම සඳහා ඇති වත්මන් බාධක ඉවත් කරලීමට ද අප පියවර ගන්නවා. ආයෝජකයන් සහ රැකියා බිහි කරන ව්‍යවසාය වෙනුවෙන් ඉඩම් සහ ගොඩනැගිලි ලබා ගැනීමේ අපහසුතා අප අවබෝධ කරගෙන තියෙනවා. මේ නිසා ඉඩම් සන්තකය පැවරීමේ හා සීමා කිරීමේ පනත මගින් පනවා ඇති බදු සහ නියාමනයන් ලියාපදිංචි ආයෝජකයන්ට බලනොපාන ආකාරයට අප නව නීති සකස් කරනවා. සමහර දේශීය ව්‍යවසායකයින් තමන්ගේ ලාභය පමණක් මූලික කර ගනිමින් කටයුතු කරන බව අපට පෙනී ගොස් තියෙනවා. ඕනෑම ව්‍යවසායක ලාභය ඉහළ නැංවෙන තරමටම රටේ ජනතාවටත් ඉන් සේවයක් සිදු විය යුතුයි. ජනතා අවශ්‍යතා ඒ ව්‍යවසායන් මගින් ඉටු විය යුතුයි. මේ නිසා දේශීය ව්‍යවසායකයන් දැන් ගෝලීය වෙළඳපොලට පිවිසිය යුතුයි. ඊට අවශ්‍ය පසුබිම අප සකසා දෙනවා. ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ නංවා, තරඟකාරී මට්ටමකට ගෙන ඒමට සහය වෙනවා. ඔවුන්ගේ ව්‍යවසාය පුළුල් කරලීමට 2016 වසරේ සිට බදු සහන ලබා දෙනවා. මහා පරිමාණයේ පමණක් නොව, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය බදු සහන සහ දිරිමත් කිරීම් ලබා දීමට අප කටයුතු සම්පාදනය කරනවා. තායිලන්තය වැනි රටවල සාර්ථක වූ ආකෘති මත පදනම්ව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සභාවක් ස්ථාපිත කරලීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනවා. කමිටු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතිගත කිරීමට කටයුතු යොදනවා. අපේ වෙළඳ පොල විශාල කර ගත යුතුයි. ඒ සඳහා ඉන්දියාව, චීනය සහ අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් වලට එළැඹිට අප ක්‍රියා කරන අතර, ජීඑස්පී ප්ලස් සහනය හරහා යුරෝපීය වෙළඳපොලට වැඩි වැඩියෙන් ඇතුළු වීමට අවකාශ සලසා ගන්නවා. අපනයන කර්මාන්තය ගැන සලකා බලද්දී පාරශාන්තිකර සහයෝගීතා ගිවිසුම (TPP) පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. මේ ගිවිසුම නිසා වියට්නාමයට බදු රහිතව ඇඟළුම් කර්මාන්තය සිදු කරන්නට අවකාශ ලැබුණා. මේ නිසා ඔවුන් ඇඟළුම් ෙක්ෂ්ත්රයේ පමණක් නොව අනෙක් ෙක්ෂ්ත්රයන්හිත් තරගකාරී තත්වයකට පත් වුණා. ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ ජපාන, චීන සහ අමෙරිකානු වෙළඳපොලෙහි අඩු මිළට අළෙවි කිරීමේ අවකාශ උදාවුණා. මේ පසුබිම මත ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අපනයන් සීමා වීමේ අනතුරක්ද තියෙනවා. ඒ නිසා පාරශාන්තිකර සහයෝගීතාව පිළිබඳ අධ්‍යයනය කිරීමට අප කටයුතු කරනවා. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමෙන්, කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, නව ලෝකය සමග කඩිනමින් එක් වීමටත්, දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමටත් අප බලාපොරොත්තුවෙනවා. ගරු කතානායකතුමෙනි, ගෝලීය වශයෙන් සංවර්ධනය අසමතුලිත ලෙස බෙදීයාම සහ මායිම් ප්‍රදේශයන්හි සංවර්ධන සම්පත වැඩිදියුණු කරලීම පිළිබඳව අපේ රජය අවධානය යොමු කරනවා. එසේම ජාත්‍යන්තර දෘෂ්ඨි කෝණයෙන් මේ කරුණු දෙස බලා අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කරනවා. මෙහිදී අපට සතුව ඇති තරගකාරී වාසිදායක පසුබිම වන්නේ ජනතාවගේ ඉහළ සාක්ෂරතාවය, ඔවුන්ගේ හැකියාව හා ශ්‍රී ලංකාවේ භඣගෝලීය පිහිටීමයි. අපගේ භඣගෝලීය පිහිටීම නිසා ඉන්දියානු සාගර නාවුක මාර්ගයටත්, ඉන්දීයානු උප මහද්වීපයට, අග්නිදිග ආසියාවට සහ මැදපෙරදිගටත්, එතැනින් නැගෙනහිර අප්‍රිකාව දක්වාත් සම්බන්ධ වනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom