Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ප්‍රදේශයන් පිළිබඳව විමසා බලද්දී, ඩුබායි සහ සිංගප්පූරුව යන නගර කැපී පෙනෙනවා. මූල්‍ය, නාවික, ගුවන්, ප්‍රවාහන සහ සැපයුම් යන සේවා අංශ වලින් හා ජීවන සහ රැකියා මට්ටටම් වලින් පළමු ලෝකයට සරිලන කිසිම නගරයක් ඩුබායි සහ සිංගප්පූරුව අතර නැහැ.

ඒ නිසා ලෝකයේ පළමු පෙළේ පහසුකම් සහ සේවා සපයන පුරවරයක් ලෙස අප බස්නාහිර මහ පුරවරය නිර්මාණය කරනවා. මේ පිළිබඳ මූලික සැලසුම් මහානගර සංවර්ධන අමාත්‍යංශය මගින් සිදු කෙරෙමින් පවතිනවා. මේ මහා ව්‍යාපෘතිය හරහා උසස් පරිසරයක ඉහළ මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කොට වර්ධනය කරලීමේ අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශීය ආයෝජකයන්ට අප උදා කර දෙනවා. එමගින් ජීවත්වීමට, රැකියා කිරීමට සහ විනෝදාත්මක කටයුතු සඳහා අවශ්‍ය නවීන පහසුකම් නිර්මාණය වෙනවා.

බස්නාහිර වෙරළ තීරයේ සිදුවන මේ විප්ලීය සංවර්ධනයේ ප්රතිලාභ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ගලා යෑම නිරායාසයෙන්ම සිදු වෙනවා. එසේම මෙම මහ පුරවරය සඳහා සැපයුම් හා සේවා ලබා දීම මගින් මුළු මහත් ශ්‍රී ලංකාවටම ලැබෙන්නේ ආර්ථික වර්ධනයක්.

බස්නාහිර මහ පුරවරයට අමතරව, අප දිවයින පුරා ආර්ථික සංවර්ධන ප්‍රදේශ ස්ථාපිත කරනවා. ඒ අතරින්, හම්බන්තොට, රයිගම සහ මහඔය සහ ත්‍රිකුණාමල කර්මාන්ත ප්‍රදේශ අප ලබන වසරේ ආරම්භ කරනවා. ඒ සමග මහනුවර පිහිටුවන තොරතුරු සහ කෘෂි තාක්ෂණ ප්‍රදේශයට අවශ්‍ය මූලික කටයුතුත් ආරම්භ කරනවා.

ආර්ථික හා සංචාරක ප්‍රදේශ නිර්මාණය කෙරෙන්නේ පරිපූර්ණ ආකාරයටයි. වර්ග සැතපුම් 20 සිට 200 දක්වා වන මේ කලාපයන්හි යටිතල පහසුකම් සැලසෙන්නේ ආර්ථික කියාකාරකම් සහ සමාජ සංවර්ධනයට අනුරූපවයි. උදාහරණ හැටියට දක්වතොත්, පාසැල්, ආරෝග්‍යශාලා සහ මහා මාර්ග සහිතවයි. මෙවැනි කලාපයක් මුලින්ම නිර්මාණය කෙරුණේ බියගමයි. නමුත් ඒ සැලැස්ම එතැනින් ඉදිරියට ව්‍යාප්ත කෙරුණේ නෑ. මේ ආකාරයේ විශාල පරිමාණයේ ආදර්ශකයන් ලෙස චීන විශේෂ ආර්ථික කලාප හැ¼දින්විය හැකියි.

එසේම කොළඹවිශේෂිත මුල්‍ය සහ ව්‍යාපාර ප්‍රදේශයක් නිර්මාණය කරන්නටත් අප සැලසුම් සකස් කරනවා. (Special Finance and Business Area)

අප රට සතු සංචාරක සම්පත්වලින් නිසි ඵල නෙලා ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. අප එළැóය යුත්තේ ප්‍රමාණාත්මක වශයෙන් නොව ගුණාත්මක වශයෙන් අගය ඉහළ නැංවුණු සංචාරක කර්මාන්තයක් කරායි.

අද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දිනකට වියදම් කරන්නේ අමෙරිකානු ඩොලර් 40 ක් හෝ 50 ක් වැනි සුළු මුදලක්. ඒ වෙනුවට දිනකට ඩොලර් 150 ක් හෝ 250 ක් පමණ වැය කළ හැකි සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි කාලයක් රඳවා ගැනීම පිළිබඳවද අප අවධානය යොමු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කළ යුතු වෙනවා. සංචාරක ව්‍යාපරයට සම්බන්ධවීම සඳහා දැඩි මාර්ගෝපදේශක ක්‍රියාත්මක කරලීමත් වැදගත්. එසේම සංචාරක ෙක්ෂ්ත්රය සම්බන්ධයෙන් මැදිහත් ප්රතිප්තියක්ද අවශ්‍යයි.

කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තය නගා සිටුවීම, සංස්කෘතික සංචාරකයින්, ආගමික සංචාරකයින්, පරිසර සංචාරකයින් ආදී විවිධ ෙක්ෂ්ත්රයන් පිළිබඳව වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. යුතුව තිබෙනවා.

දකුණේ කුඩා සංචාරක හෝටල් දියුණු කරලීමට අත හිත දෙන අතර, ඒ ප්‍රදේශයන්හි ඇති ව්‍යාපාරයන්ට සංචාරක කර්මාන්තයෙන් වැඩි ආදායම් ලැබිය හැකි ආකාරයට මග පෙන්වීම් කරලීමේ වැඩසටහන් සකස් කෙරෙනවා.

නැගෙනහිර සහ දකුණු පළාත් මෙන්ම මධ්‍යම සංස්කෘතික උරුමයන් වෙත ද අවධානය යොමු කරවමින් අභ්‍යන්තර ගුවන් සේවාවන් දියුණු කිරීමද වැදගත්.

ඊට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ සම්බන්ධ කරමින් ගුවන් ප්‍රවාහන සේවාවන් සඳහා අප අනුබල දෙනවා.

සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්නටද අප බලාපොරොත්තු වෙනවා. කොළඹයෝක් වීදිය සහ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත ආශ්රිත සංචාරක කලාපයත්, බෙන්තොට ප්‍රදේශයේ දේද්දුව සංචාරක කලාපයත් අපි ආරම්භ කරනවා. ඒ සඳහා දේද්දුව සංස්ථාපිත සමාගම පිහිටුවනවා. ඒ සඳහා පුද්ගලික අංශයේ ආයෝජනත් අප බලාපොරොත්තු වනවා.

ගාල්ල, ඓතිහාසික නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගාලූ කොටුව ආරක්ෂා කරමින්, සංචාරක ආකර්ශනයක් බවට පත් කරනවා. සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන, නැගෙනහිර මුහුදු තීරය, කඳුරට, නුවරඑළිය සහ බදුල්ල සංචාරකයන් ඇද ගන්නා කේන්ද්‍රස්ථාන ලෙස සුරක්ෂිත කරනවා.

ගුවන්තොටුපල සහ වරාය දියුණු කළ යුතුයි. හැම ගුවන්තොටක්ම, හැම වරායක්ම ලාභ ලබන කාර්යක්ෂම ආයතන බවට පත්කළ යුතුයි. කොළඹවරාය සහ කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීම සහ සංවර්ධනය කරනවා. වැඩකට ගත නොහැකිව, සුදු අලි බවට පත් ව ඇති මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ආදයම් ලබන, වැඩක් ඇති ආයතන බවට පත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් අප සිදු කරනවා. ත්‍රිකුණාමලය වරාය සහ නගර සංවර්ධනය සඳහා විශේෂ සැලැස්මක් සකස් කරනවා.

ඒ සමගම යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර හා යාබද ප්‍රදේශ යළි නගා සිටුවීම සඳහා 2016 වසරේදී ආධාර සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් අප ජපානය සමග සාකච්ඡා කර තිබෙනවා.

ගරු කතානායකතුමනි,

අප එක්තරා අන්දමක සංවර්ධන උගුලක සිර වී ඇත්තේ නිපුණ පුද්ගලයන් හිඟ වීම නිසයි. මේ නිසා නිපුණතා පරතරය කඩිනමින් විසඳය යුතු ප්‍රශ්නයක්. රැකියාවකට අවශ්‍ය නිපුණතාවන් සහ ශිල්ප දැනුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් තවමත් නිසි අයුරින් අප රටේ ක්‍රියාත්මක වන්නේ නෑ. මේ අඩුපාඩුව මග හරවාලීමට අප වෘත්තීය පුහුණු අමාත්‍යංශය සහ විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය මගින් කඩිනම් සැලසුමක් ක්‍රියාවට නංවනවා.

අධ්‍යාපනය සම්බන්ධයෙන් විප්ලවීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් දියත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපි අතීතයේ සඳහන් කළේ ර්ණඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙනුයි. නමුත් වර්තමානයේ අප කිව යුත්තේ ර්ණමතු රැකෙනා ශිල්පයමයි උගත මනා” යනුවෙනුයි.

අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන වියදම් කඩිනමින් වැඩි කිරීමට අප පියවර ගන්නවා. ඉතා ඉහළ සාක්ෂරතාවයක් සහිත අපගේ ශ්‍රම බලකායේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙය අත්‍යවශ්‍ය කාර්යයක්. වසර 13 ක අධ්‍යාපනය අප අනිවාර්ය කරනවා. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන පාසැල් පනත මගින් පන්තියක ළමුන් සංඛ්‍යාව 35 ක උපරිමයකට යටත් කරනවා. ඉගැන්වීම් උපකරණ හා සිසුන් අතර දුරස්ථභාවය දුර කරමින් ඩිජිටල්කරණය පාසැලට හඳුන්වා දෙනවා.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්ද වර්ධනාත්මක පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ ෙක්ෂ්ත්රයට අදාළව, තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙයට තොරතුරු තාක්ෂණ සහ විද්‍යා උද්‍යාන, නවෝත්පාදක කේන්ද්‍ර, මෘදුකාංග නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ උපකාරක ආයෝජන යන අංශ ඇතුළත් වනවා.

තරුණ පරපුරට මේ මගින් දැනුම, පුහුණුව සහ අවස්ථාවන් අප උදා කර දෙනවා. රැකියා දසලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීමේදී තොරතුරු තාක්ෂණ ෙක්ෂ්ත්රයට පුළුල් ඉඩකඩක් ලබාදෙවා.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැප්ටොප් පරිගනක ලබා ගැනීම සඳහා තුන් අවුරුදු පොළී රහිත ණය සහනාධාර ක්‍රමයක් සකස් කරනවා. සෑම විශ්ව විද්‍යාලයකටම නොමිළයේ වයිෆයි පහසුකම් ලබා දීමටත් අප පියවර ගන්නවා. සහනදායී පදනමකින් අන්තර්ජල පහසුකම් ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අයවැය ලේඛනය මගින් වෙන් කරනවා.

පවත්නා විශ්ව විද්‍යාලවලට සමගාමීව තාක්ෂණ විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන දියුණු කරනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබූ උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමට ආර්ථික ශක්තිය ලබා දීමේ වවුචර් පත් ක්‍රමයක් අත්හදා බැලීම ලබන වසරේ ආරම්භ කරනවා.

කොළඹ නගරයෙන් බැහැරව වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කරනවා. ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම අවධාරණය කරමින් ඉංගිරිසි බස උගන්වන උපකාරක පන්ති සහ විද්‍යාල වලට දැඩි ප්‍රමිතියක් පනවනවා. වෘත්තීය පුහුණුව සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා ඉදිරිපත්වන ආයතන හා සමාගම් දිරිගැන්වීමේ සහ සහන සැලසීමේ වැඩ පිළිවෙල 2016 වසරේ ආරම්භ කරනවා.

දැනුම සහ කුසලතා සඳහා පැනවුනු බදු ඉවත් කරනවා. ඒ සඳහා ආරම්භක පියවර ලෙස පොත් සඳහා පනවා ඇති බද්දත්, කී‍්‍රඩා භාණ්ඩ සඳහා පනවා ඇති බද්දත් ඉවත් කරනවා.

පරම්පරා ගණනක් පුරා සමාජය තුළ නොසලකා හැර ඇති කාන්තාවන් වෙනුවෙන් ආර්ථික අවස්ථා ලබාදීමට ද අපේ ආණ්ඩුවේ අවධානය යොමු කරනවා. වැඩ කරන මව්වරුන්ගේ හා පොදුවේ සියලූ කාන්තාවන්ගේ ආදායම් සහ ඔවුන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය නගා සිටුවීමට අප පියවර ගන්නවා. සමාජයේ වැඩ කරන කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නංවන ආර්ථික ප්‍රතිපත්ති රැසකට මුල පුරන අතරම, සමාජය තුළ ගැබිණි මව්වරුන්ට හිමි විය යුතු නිසි ගෞරවය ද අප ලබා දෙනවා.

පලාත් පාලන මට්ටමෙන් පත්වන ජනතා නියෝජිතයන්ගෙන් සියයට 25 ක ප්‍රතිශතයක් කාන්තාවන්ට ලබා දීමේ වැඩ පිළිවල අප වහාම ක්‍රියාත්මක කරනවා. 2017 අනාගතයේදී අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් ස්ත්‍රී මූලික අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට ද අප කටයුතු කරනවා. මේ නිසා සමාජයේ හැම තලයකම කාන්තාවන්ට විශේෂ අවස්ථා හිමිවෙනවා.

ගරු කතානායකතුමෙනි,

අප ගොඩනංවන ආර්ථිකය සැමට හිත සුව පිණිස වන ආර්ථිකයක්. සංවර්ධනයේ ප්‍රතිඵල විෂම ලෙස බෙදී යාම පාලනය කෙරෙන ආර්ථිකයක්. බහුජන හිතාය – බහුජන සුඛාය ආර්ථිකයක්. තිරසර සංවර්ධනයකට මං හෙළි කරන ආර්ථිකයක්.

අප බලාපොරොත්තු වන්නේ විනයානුකඣල ආර්ථික පරිසරයක තිරසර සංර්ධනයක් සඳහා අවශ්‍ය පදනම සැකසීමයි. අප ඒ කටයුතු වඩාත් විධිමත් හා ක්‍රමවත් කරලීම සඳහා තිරසර සංවර්ධන සභාවක් ස්ථාපිත කරනවා. ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා.

අප ඉදිරිපත් කළ තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා පදනම් වන්නේ ආර්ථික විවිධාංගකරණය සහ වෙළඃද පරිමාවේ වර්ධනයයි. වැඩි සේවා නියුක්තියක් ඇදී යන්නේ ඉහළ වැටුප් ගෙවන, නිපුණතාව පදනම් කරගත් තාක්ෂනික කර්මාන්ත වෙතයි. අඩු වැටුප් ගෙවන නිමැවුම් ආර්ථිකයක් දිගින් දිගටම පවත්වාගෙන යාම යථාර්ථවාදී වන්නේ නැහැ. ඒ නිසා කෙටි කාලීන වශයෙන් සංචාරක කර්මාන්තය හා තොරතුරු තාක්ෂණය වැනි ෙක්ෂ්ත්රයන් රැකියා උත්පාදනය සඳහා යොදා ගත යුතු වෙනවා. නිපුණතා ශ්‍රම බලකාය ඉහළ නැංවීමත් අපට වාසිදායකයි. එමගින් විදේශ රැකියාවන්හි යෙදෙන්නන් නුපුහුණු තත්වයේ සිට නිපුණතා පූර්ණ හා වෘත්තීයමය තත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා.

ගරු කතානායකතුමෙනි,

ලබන 20 වන දා අපේ රජයේ මුල්ම අයවැය සඳහා අප පදනම් කර ගන්නේ මෙම තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්ති මාලාවයි.

අපේ ආර්ථික ගමන්මග නිවැරදි හා සත්‍යාවදී බව හඟවන පෙරමග සලකුණු කීපයක්ම උදාවී ඇති බවද මෙහිලා සඳහන් කරන්නට කැමතියි. රාජ්‍ය නායකයින් 40 දෙනෙක් ඇතුළු ආර්ථික විශේෂඥයින් 2500 ක් පමණ සහභාගීවන ලෝක ආර්ථික සමුළුව ජනවාරි අගදී ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙනවා. එයට අප ද සහභාගී වනවා. ඊට පෙරාතුව ශ්‍රී ලංකා ආර්ථික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ආයෝජකයෙකු මෙන්ම ග්රන්ථ කර්තෘවරයෙක් ද වන ජෝර්ජ් සෝරෝස් සහභාගීවීම කැපී පෙනෙනවා.

ඒ වගේම ප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන යුරෝමනි සඟරාවේ අනුග්‍රහයෙන් ආර්ථික සමුළුවක් ලබන ජනවාරි මස අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද කටයුතු යොදා තියෙනවා.

මේ අවස්ථාවන් ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය ජා්යන්තරය සමග සම්බන්ධ කරලීමේ අවකාශයන් උදාවී තියෙනවා.

ආරම්භයේදී මා අවධාරණය කළ පරිදි, මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා ඉවසීම ඇතිව මේ නිවැරදි මාවතේ ඉදිරියට යා යුතුයි. අපේ මාතෘභූමිය නිසි තැනට ඔසවා තබන්නටත්, අපේ අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කර දෙන්නටත් අපට හැකිවන්නේ එවිටයි.

ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අප හැමගේ යුතුකමක් වගේම වගකීමක්. රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්නටත්, වගකීම දරන්නටත් එක් වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මේ ප්‍රතිපත්ති රාමුව සැකසීමට දායක වූ ගරු ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලයටත්, ආර්ථික කළමනාකරණ කමිටුවටත්, නිලධාරීන්ටත් මගේ ස්තුතිය පළ කරනවා.

*අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය – 2015.11.05

[QUOTE="rocat90, post: 19847875, member: 452168"] මෙම ප්‍රදේශයන් පිළිබඳව විමසා බලද්දී, ඩුබායි සහ සිංගප්පූරුව යන නගර කැපී පෙනෙනවා. මූල්‍ය, නාවික, ගුවන්, ප්‍රවාහන සහ සැපයුම් යන සේවා අංශ වලින් හා ජීවන සහ රැකියා මට්ටටම් වලින් පළමු ලෝකයට සරිලන කිසිම නගරයක් ඩුබායි සහ සිංගප්පූරුව අතර නැහැ. ඒ නිසා ලෝකයේ පළමු පෙළේ පහසුකම් සහ සේවා සපයන පුරවරයක් ලෙස අප බස්නාහිර මහ පුරවරය නිර්මාණය කරනවා. මේ පිළිබඳ මූලික සැලසුම් මහානගර සංවර්ධන අමාත්‍යංශය මගින් සිදු කෙරෙමින් පවතිනවා. මේ මහා ව්‍යාපෘතිය හරහා උසස් පරිසරයක ඉහළ මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කොට වර්ධනය කරලීමේ අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශීය ආයෝජකයන්ට අප උදා කර දෙනවා. එමගින් ජීවත්වීමට, රැකියා කිරීමට සහ විනෝදාත්මක කටයුතු සඳහා අවශ්‍ය නවීන පහසුකම් නිර්මාණය වෙනවා. බස්නාහිර වෙරළ තීරයේ සිදුවන මේ විප්ලීය සංවර්ධනයේ ප්රතිලාභ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ගලා යෑම නිරායාසයෙන්ම සිදු වෙනවා. එසේම මෙම මහ පුරවරය සඳහා සැපයුම් හා සේවා ලබා දීම මගින් මුළු මහත් ශ්‍රී ලංකාවටම ලැබෙන්නේ ආර්ථික වර්ධනයක්. බස්නාහිර මහ පුරවරයට අමතරව, අප දිවයින පුරා ආර්ථික සංවර්ධන ප්‍රදේශ ස්ථාපිත කරනවා. ඒ අතරින්, හම්බන්තොට, රයිගම සහ මහඔය සහ ත්‍රිකුණාමල කර්මාන්ත ප්‍රදේශ අප ලබන වසරේ ආරම්භ කරනවා. ඒ සමග මහනුවර පිහිටුවන තොරතුරු සහ කෘෂි තාක්ෂණ ප්‍රදේශයට අවශ්‍ය මූලික කටයුතුත් ආරම්භ කරනවා. ආර්ථික හා සංචාරක ප්‍රදේශ නිර්මාණය කෙරෙන්නේ පරිපූර්ණ ආකාරයටයි. වර්ග සැතපුම් 20 සිට 200 දක්වා වන මේ කලාපයන්හි යටිතල පහසුකම් සැලසෙන්නේ ආර්ථික කියාකාරකම් සහ සමාජ සංවර්ධනයට අනුරූපවයි. උදාහරණ හැටියට දක්වතොත්, පාසැල්, ආරෝග්‍යශාලා සහ මහා මාර්ග සහිතවයි. මෙවැනි කලාපයක් මුලින්ම නිර්මාණය කෙරුණේ බියගමයි. නමුත් ඒ සැලැස්ම එතැනින් ඉදිරියට ව්‍යාප්ත කෙරුණේ නෑ. මේ ආකාරයේ විශාල පරිමාණයේ ආදර්ශකයන් ලෙස චීන විශේෂ ආර්ථික කලාප හැ¼දින්විය හැකියි. එසේම කොළඹවිශේෂිත මුල්‍ය සහ ව්‍යාපාර ප්‍රදේශයක් නිර්මාණය කරන්නටත් අප සැලසුම් සකස් කරනවා. (Special Finance and Business Area) අප රට සතු සංචාරක සම්පත්වලින් නිසි ඵල නෙලා ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. අප එළැóය යුත්තේ ප්‍රමාණාත්මක වශයෙන් නොව ගුණාත්මක වශයෙන් අගය ඉහළ නැංවුණු සංචාරක කර්මාන්තයක් කරායි. අද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දිනකට වියදම් කරන්නේ අමෙරිකානු ඩොලර් 40 ක් හෝ 50 ක් වැනි සුළු මුදලක්. ඒ වෙනුවට දිනකට ඩොලර් 150 ක් හෝ 250 ක් පමණ වැය කළ හැකි සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි කාලයක් රඳවා ගැනීම පිළිබඳවද අප අවධානය යොමු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කළ යුතු වෙනවා. සංචාරක ව්‍යාපරයට සම්බන්ධවීම සඳහා දැඩි මාර්ගෝපදේශක ක්‍රියාත්මක කරලීමත් වැදගත්. එසේම සංචාරක ෙක්ෂ්ත්රය සම්බන්ධයෙන් මැදිහත් ප්රතිප්තියක්ද අවශ්‍යයි. කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තය නගා සිටුවීම, සංස්කෘතික සංචාරකයින්, ආගමික සංචාරකයින්, පරිසර සංචාරකයින් ආදී විවිධ ෙක්ෂ්ත්රයන් පිළිබඳව වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. යුතුව තිබෙනවා. දකුණේ කුඩා සංචාරක හෝටල් දියුණු කරලීමට අත හිත දෙන අතර, ඒ ප්‍රදේශයන්හි ඇති ව්‍යාපාරයන්ට සංචාරක කර්මාන්තයෙන් වැඩි ආදායම් ලැබිය හැකි ආකාරයට මග පෙන්වීම් කරලීමේ වැඩසටහන් සකස් කෙරෙනවා. නැගෙනහිර සහ දකුණු පළාත් මෙන්ම මධ්‍යම සංස්කෘතික උරුමයන් වෙත ද අවධානය යොමු කරවමින් අභ්‍යන්තර ගුවන් සේවාවන් දියුණු කිරීමද වැදගත්. ඊට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ සම්බන්ධ කරමින් ගුවන් ප්‍රවාහන සේවාවන් සඳහා අප අනුබල දෙනවා. සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්නටද අප බලාපොරොත්තු වෙනවා. කොළඹයෝක් වීදිය සහ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත ආශ්රිත සංචාරක කලාපයත්, බෙන්තොට ප්‍රදේශයේ දේද්දුව සංචාරක කලාපයත් අපි ආරම්භ කරනවා. ඒ සඳහා දේද්දුව සංස්ථාපිත සමාගම පිහිටුවනවා. ඒ සඳහා පුද්ගලික අංශයේ ආයෝජනත් අප බලාපොරොත්තු වනවා. ගාල්ල, ඓතිහාසික නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගාලූ කොටුව ආරක්ෂා කරමින්, සංචාරක ආකර්ශනයක් බවට පත් කරනවා. සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන, නැගෙනහිර මුහුදු තීරය, කඳුරට, නුවරඑළිය සහ බදුල්ල සංචාරකයන් ඇද ගන්නා කේන්ද්‍රස්ථාන ලෙස සුරක්ෂිත කරනවා. ගුවන්තොටුපල සහ වරාය දියුණු කළ යුතුයි. හැම ගුවන්තොටක්ම, හැම වරායක්ම ලාභ ලබන කාර්යක්ෂම ආයතන බවට පත්කළ යුතුයි. කොළඹවරාය සහ කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීම සහ සංවර්ධනය කරනවා. වැඩකට ගත නොහැකිව, සුදු අලි බවට පත් ව ඇති මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ආදයම් ලබන, වැඩක් ඇති ආයතන බවට පත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් අප සිදු කරනවා. ත්‍රිකුණාමලය වරාය සහ නගර සංවර්ධනය සඳහා විශේෂ සැලැස්මක් සකස් කරනවා. ඒ සමගම යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර හා යාබද ප්‍රදේශ යළි නගා සිටුවීම සඳහා 2016 වසරේදී ආධාර සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් අප ජපානය සමග සාකච්ඡා කර තිබෙනවා. ගරු කතානායකතුමනි, අප එක්තරා අන්දමක සංවර්ධන උගුලක සිර වී ඇත්තේ නිපුණ පුද්ගලයන් හිඟ වීම නිසයි. මේ නිසා නිපුණතා පරතරය කඩිනමින් විසඳය යුතු ප්‍රශ්නයක්. රැකියාවකට අවශ්‍ය නිපුණතාවන් සහ ශිල්ප දැනුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් තවමත් නිසි අයුරින් අප රටේ ක්‍රියාත්මක වන්නේ නෑ. මේ අඩුපාඩුව මග හරවාලීමට අප වෘත්තීය පුහුණු අමාත්‍යංශය සහ විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය මගින් කඩිනම් සැලසුමක් ක්‍රියාවට නංවනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් විප්ලවීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් දියත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපි අතීතයේ සඳහන් කළේ ර්ණඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙනුයි. නමුත් වර්තමානයේ අප කිව යුත්තේ ර්ණමතු රැකෙනා ශිල්පයමයි උගත මනා” යනුවෙනුයි. අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන වියදම් කඩිනමින් වැඩි කිරීමට අප පියවර ගන්නවා. ඉතා ඉහළ සාක්ෂරතාවයක් සහිත අපගේ ශ්‍රම බලකායේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙය අත්‍යවශ්‍ය කාර්යයක්. වසර 13 ක අධ්‍යාපනය අප අනිවාර්ය කරනවා. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන පාසැල් පනත මගින් පන්තියක ළමුන් සංඛ්‍යාව 35 ක උපරිමයකට යටත් කරනවා. ඉගැන්වීම් උපකරණ හා සිසුන් අතර දුරස්ථභාවය දුර කරමින් ඩිජිටල්කරණය පාසැලට හඳුන්වා දෙනවා. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්ද වර්ධනාත්මක පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ ෙක්ෂ්ත්රයට අදාළව, තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙයට තොරතුරු තාක්ෂණ සහ විද්‍යා උද්‍යාන, නවෝත්පාදක කේන්ද්‍ර, මෘදුකාංග නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ උපකාරක ආයෝජන යන අංශ ඇතුළත් වනවා. තරුණ පරපුරට මේ මගින් දැනුම, පුහුණුව සහ අවස්ථාවන් අප උදා කර දෙනවා. රැකියා දසලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීමේදී තොරතුරු තාක්ෂණ ෙක්ෂ්ත්රයට පුළුල් ඉඩකඩක් ලබාදෙවා. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැප්ටොප් පරිගනක ලබා ගැනීම සඳහා තුන් අවුරුදු පොළී රහිත ණය සහනාධාර ක්‍රමයක් සකස් කරනවා. සෑම විශ්ව විද්‍යාලයකටම නොමිළයේ වයිෆයි පහසුකම් ලබා දීමටත් අප පියවර ගන්නවා. සහනදායී පදනමකින් අන්තර්ජල පහසුකම් ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අයවැය ලේඛනය මගින් වෙන් කරනවා. පවත්නා විශ්ව විද්‍යාලවලට සමගාමීව තාක්ෂණ විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන දියුණු කරනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබූ උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමට ආර්ථික ශක්තිය ලබා දීමේ වවුචර් පත් ක්‍රමයක් අත්හදා බැලීම ලබන වසරේ ආරම්භ කරනවා. කොළඹ නගරයෙන් බැහැරව වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කරනවා. ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම අවධාරණය කරමින් ඉංගිරිසි බස උගන්වන උපකාරක පන්ති සහ විද්‍යාල වලට දැඩි ප්‍රමිතියක් පනවනවා. වෘත්තීය පුහුණුව සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා ඉදිරිපත්වන ආයතන හා සමාගම් දිරිගැන්වීමේ සහ සහන සැලසීමේ වැඩ පිළිවෙල 2016 වසරේ ආරම්භ කරනවා. දැනුම සහ කුසලතා සඳහා පැනවුනු බදු ඉවත් කරනවා. ඒ සඳහා ආරම්භක පියවර ලෙස පොත් සඳහා පනවා ඇති බද්දත්, කී‍්‍රඩා භාණ්ඩ සඳහා පනවා ඇති බද්දත් ඉවත් කරනවා. පරම්පරා ගණනක් පුරා සමාජය තුළ නොසලකා හැර ඇති කාන්තාවන් වෙනුවෙන් ආර්ථික අවස්ථා ලබාදීමට ද අපේ ආණ්ඩුවේ අවධානය යොමු කරනවා. වැඩ කරන මව්වරුන්ගේ හා පොදුවේ සියලූ කාන්තාවන්ගේ ආදායම් සහ ඔවුන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය නගා සිටුවීමට අප පියවර ගන්නවා. සමාජයේ වැඩ කරන කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නංවන ආර්ථික ප්‍රතිපත්ති රැසකට මුල පුරන අතරම, සමාජය තුළ ගැබිණි මව්වරුන්ට හිමි විය යුතු නිසි ගෞරවය ද අප ලබා දෙනවා. පලාත් පාලන මට්ටමෙන් පත්වන ජනතා නියෝජිතයන්ගෙන් සියයට 25 ක ප්‍රතිශතයක් කාන්තාවන්ට ලබා දීමේ වැඩ පිළිවල අප වහාම ක්‍රියාත්මක කරනවා. 2017 අනාගතයේදී අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් ස්ත්‍රී මූලික අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට ද අප කටයුතු කරනවා. මේ නිසා සමාජයේ හැම තලයකම කාන්තාවන්ට විශේෂ අවස්ථා හිමිවෙනවා. ගරු කතානායකතුමෙනි, අප ගොඩනංවන ආර්ථිකය සැමට හිත සුව පිණිස වන ආර්ථිකයක්. සංවර්ධනයේ ප්‍රතිඵල විෂම ලෙස බෙදී යාම පාලනය කෙරෙන ආර්ථිකයක්. බහුජන හිතාය – බහුජන සුඛාය ආර්ථිකයක්. තිරසර සංවර්ධනයකට මං හෙළි කරන ආර්ථිකයක්. අප බලාපොරොත්තු වන්නේ විනයානුකඣල ආර්ථික පරිසරයක තිරසර සංර්ධනයක් සඳහා අවශ්‍ය පදනම සැකසීමයි. අප ඒ කටයුතු වඩාත් විධිමත් හා ක්‍රමවත් කරලීම සඳහා තිරසර සංවර්ධන සභාවක් ස්ථාපිත කරනවා. ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා. අප ඉදිරිපත් කළ තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා පදනම් වන්නේ ආර්ථික විවිධාංගකරණය සහ වෙළඃද පරිමාවේ වර්ධනයයි. වැඩි සේවා නියුක්තියක් ඇදී යන්නේ ඉහළ වැටුප් ගෙවන, නිපුණතාව පදනම් කරගත් තාක්ෂනික කර්මාන්ත වෙතයි. අඩු වැටුප් ගෙවන නිමැවුම් ආර්ථිකයක් දිගින් දිගටම පවත්වාගෙන යාම යථාර්ථවාදී වන්නේ නැහැ. ඒ නිසා කෙටි කාලීන වශයෙන් සංචාරක කර්මාන්තය හා තොරතුරු තාක්ෂණය වැනි ෙක්ෂ්ත්රයන් රැකියා උත්පාදනය සඳහා යොදා ගත යුතු වෙනවා. නිපුණතා ශ්‍රම බලකාය ඉහළ නැංවීමත් අපට වාසිදායකයි. එමගින් විදේශ රැකියාවන්හි යෙදෙන්නන් නුපුහුණු තත්වයේ සිට නිපුණතා පූර්ණ හා වෘත්තීයමය තත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ගරු කතානායකතුමෙනි, ලබන 20 වන දා අපේ රජයේ මුල්ම අයවැය සඳහා අප පදනම් කර ගන්නේ මෙම තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්ති මාලාවයි. අපේ ආර්ථික ගමන්මග නිවැරදි හා සත්‍යාවදී බව හඟවන පෙරමග සලකුණු කීපයක්ම උදාවී ඇති බවද මෙහිලා සඳහන් කරන්නට කැමතියි. රාජ්‍ය නායකයින් 40 දෙනෙක් ඇතුළු ආර්ථික විශේෂඥයින් 2500 ක් පමණ සහභාගීවන ලෝක ආර්ථික සමුළුව ජනවාරි අගදී ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙනවා. එයට අප ද සහභාගී වනවා. ඊට පෙරාතුව ශ්‍රී ලංකා ආර්ථික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ආයෝජකයෙකු මෙන්ම ග්රන්ථ කර්තෘවරයෙක් ද වන ජෝර්ජ් සෝරෝස් සහභාගීවීම කැපී පෙනෙනවා. ඒ වගේම ප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන යුරෝමනි සඟරාවේ අනුග්‍රහයෙන් ආර්ථික සමුළුවක් ලබන ජනවාරි මස අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද කටයුතු යොදා තියෙනවා. මේ අවස්ථාවන් ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය ජා්යන්තරය සමග සම්බන්ධ කරලීමේ අවකාශයන් උදාවී තියෙනවා. ආරම්භයේදී මා අවධාරණය කළ පරිදි, මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා ඉවසීම ඇතිව මේ නිවැරදි මාවතේ ඉදිරියට යා යුතුයි. අපේ මාතෘභූමිය නිසි තැනට ඔසවා තබන්නටත්, අපේ අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කර දෙන්නටත් අපට හැකිවන්නේ එවිටයි. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අප හැමගේ යුතුකමක් වගේම වගකීමක්. රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්නටත්, වගකීම දරන්නටත් එක් වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රතිපත්ති රාමුව සැකසීමට දායක වූ ගරු ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලයටත්, ආර්ථික කළමනාකරණ කමිටුවටත්, නිලධාරීන්ටත් මගේ ස්තුතිය පළ කරනවා. [I]*අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය – 2015.11.05[/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom