Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම වෙළෙඳ පොල පොලී අනුපාතික ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබියදීත් සමස්ත ආර්ථිකයේ ස්ථාවර භාවය යම් අවදානමකට මුහුණ පා සිටින බව ට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ ණය පහසුකම් අනුපාතිකය (SLFR) පාදක අංක 50 කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව 2016 පෙබරවාරි 19 දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි SDFR අනුපාතිකය සියයට 6.50 දක්වාත් SDFR සියයට 8.00 දක්වාත් ඉහල යනු ඇත.

මෙය වසර 4 ක කාලය තුල සිදුකරන ලද ප්‍රථම ඉහල දැමීමයි.

මීට පෙර 2012 අප්‍රේල් මාසයේ දී පදනම් අංක 75 කින් එනම් සියයට 9.75 ක් දක්වා තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමන ලදී.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක ණය ආධාරයක් පතා සිටියදීය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි මස 16 වැනි දින සිට පහළ හෙළීමට ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගය තුලින් දේශීය මුදල් වෙළඳපොළෙන් අතිරික්ත රුපියල් ද්රවශීලතාවෙහි කොටසක් ස්ථිර ලෙස අවශෝෂණය කොට ඇත.

උද්ධමනය ඉහල යාම

වෙළඳපොළ තුළ අතිරික්ත ද්‍රවශීලතාව පහළ යෑම වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යෑම කෙරෙහිද හේතුවී ඇති බවත් මේ නිසා බොහෝ වෙළඳ පොළ පොලී අනුපාතික 2015 අප්‍රේල් මස සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ හෙළීමට පෙර පැවති මට්ටම දක්වා වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිලධාරියෙකු ගගන සමඟ පැවසිය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/2007=100) මත පදනම් වූ මූලික උද්ධමනය 2015 පෙබරවාරි මස වාර්තා වූ සියයට 0.8 සිට අඛණ්ඩව ඉහල යෑමේ ප්‍රවණතාවක් පවත්වා ගනිමින් 2016 ජනවාරි මාසයේ දී සියයට 4.6 ක අගයක් වාර්තා කර තිබේ.

අඩු මට්ටමක පැවති ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් පුළුල් වශයෙන් හිතකර දේශීය සැපයුම් තත්ත්වයන් මෙන්ම 2015 ජනවාරි මස ඉහළ අගයක් පැවති පාදක බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම 2016 ජනවාරි මාසය තුළ දී සියයට 0.9 ක් දක්වා අඩු වූ බව මහ බැංකුව කියයි.

2015 දෙසැම්බර් මාසය තුළ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද. 2013=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 4.2 ක අගයක් වාර්තා කර තිබේ.

මෙම කරුණු ද ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණයට බලපෑ බව අදාල නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

සීග්‍රයෙන් පහල යන ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ‘ගලවා ගැනීමේ’ සහනාධාර ණය මුදලක් අයදුම් කර ඇති පසුබිමක අදාල තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීම කැපී පෙනේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ දිනෙන් දින පහල යන ලෝක ආර්ථික පසුබිම තුල ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා පවතින බවයි.

නමුත් මෙම ‘ගලවා ගැනීමේ’ ණය පහසුකම පිළිබඳව වැඩි විස්තර මේ වන විට අනාවරණය වී නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණයක් කිරීම සඳහා මේ මස මුල්භාගයේදී කණ්ඩායමක් එවූ අතර එහිදී ශ්‍රී ලංකාවේ අයවැය පරස්පරය අඩුකර ගැනීම සඳහා ‘ශක්තිමත් ක්‍රමවේදයන්’ අනුගමනය කර යුතු බවට ශ්‍රී ලංකා රජය වෙත අනතුරු අඟවා ඇත.

2009 වසරේදී මුල්‍ය සංචිත ඉහල නංවා තබාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක් ආධාර මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණි.

එසේම 2009 වසරේදි කොටි කැරලිකරුවන් සමඟ පැවති යුද්ධය නිමවීමෙන් දෙවසරක් කාලය තුල ශ්‍රී ලංකාව සියයට 8.00 ක් කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ඇති කර ගෙන සිටියේය.

නමුත් 2015 තුන්වන කාර්තුව වනවිට එය සියයට 4.8ක් දක්වා අඩුවී ඇති බව දත්ත වාර්තා සනාථ කරයි.

අගමැති අපේක්ෂා

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ දිනෙන් දින පහල යන ලෝක ආර්ථික පසුබිම තුල ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා පවතින බවයි.

ඒ සමගම රටේ මධ්‍යම පාන්තිකයන් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළේ ආයෝජනයන්ට යොමු කිරීම තුලින් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මුලික ප්රාග් ධනය එක්කර ගැනීමට කටයුතු කරන බවත් අගමැතිවරයා මීට පෙර ප්‍රකශ කර තිබුණි.

නමුත් කොටස් වෙළඳපොළේ බිඳවැටීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආයෝජන ගලා නො ඒම අග්‍රාමාත්‍යවරයාගේ බලාපොරොත්තු තරමක බිඳ වැටීමට හේතුවිය.

කෙසේවෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුගත වී ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික වේදී ජෝසප් ස්ටිග්ලිට්ස් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ.

‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ව්‍යාපෘති නිසා රටවල් බොහෝ ගණනක් තම ආර්ථික ස්වෛරී භාවය අහිමි කරගෙන තිබේ,’ යි මහාචාර්ය ස්ටිග්ලිට්ස් ප්‍රකාශ කොට තිබුණි.

- http://www.radiogagana.com -

[QUOTE="rocat90, post: 19848591, member: 452168"] [SIZE=4]ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම වෙළෙඳ පොල පොලී අනුපාතික ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබියදීත් සමස්ත ආර්ථිකයේ ස්ථාවර භාවය යම් අවදානමකට මුහුණ පා සිටින බව ට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ ණය පහසුකම් අනුපාතිකය (SLFR) පාදක අංක 50 කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව 2016 පෙබරවාරි 19 දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි SDFR අනුපාතිකය සියයට 6.50 දක්වාත් SDFR සියයට 8.00 දක්වාත් ඉහල යනු ඇත. මෙය වසර 4 ක කාලය තුල සිදුකරන ලද ප්‍රථම ඉහල දැමීමයි. මීට පෙර 2012 අප්‍රේල් මාසයේ දී පදනම් අංක 75 කින් එනම් සියයට 9.75 ක් දක්වා තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමන ලදී. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක ණය ආධාරයක් පතා සිටියදීය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි මස 16 වැනි දින සිට පහළ හෙළීමට ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගය තුලින් දේශීය මුදල් වෙළඳපොළෙන් අතිරික්ත රුපියල් ද්රවශීලතාවෙහි කොටසක් ස්ථිර ලෙස අවශෝෂණය කොට ඇත. උද්ධමනය ඉහල යාම වෙළඳපොළ තුළ අතිරික්ත ද්‍රවශීලතාව පහළ යෑම වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යෑම කෙරෙහිද හේතුවී ඇති බවත් මේ නිසා බොහෝ වෙළඳ පොළ පොලී අනුපාතික 2015 අප්‍රේල් මස සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ හෙළීමට පෙර පැවති මට්ටම දක්වා වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිලධාරියෙකු ගගන සමඟ පැවසිය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/2007=100) මත පදනම් වූ මූලික උද්ධමනය 2015 පෙබරවාරි මස වාර්තා වූ සියයට 0.8 සිට අඛණ්ඩව ඉහල යෑමේ ප්‍රවණතාවක් පවත්වා ගනිමින් 2016 ජනවාරි මාසයේ දී සියයට 4.6 ක අගයක් වාර්තා කර තිබේ. අඩු මට්ටමක පැවති ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් පුළුල් වශයෙන් හිතකර දේශීය සැපයුම් තත්ත්වයන් මෙන්ම 2015 ජනවාරි මස ඉහළ අගයක් පැවති පාදක බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම 2016 ජනවාරි මාසය තුළ දී සියයට 0.9 ක් දක්වා අඩු වූ බව මහ බැංකුව කියයි. 2015 දෙසැම්බර් මාසය තුළ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද. 2013=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 4.2 ක අගයක් වාර්තා කර තිබේ. මෙම කරුණු ද ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණයට බලපෑ බව අදාල නිලධාරියා වැඩිදුරටත් පැවසිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සීග්‍රයෙන් පහල යන ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ‘ගලවා ගැනීමේ’ සහනාධාර ණය මුදලක් අයදුම් කර ඇති පසුබිමක අදාල තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීම කැපී පෙනේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ දිනෙන් දින පහල යන ලෝක ආර්ථික පසුබිම තුල ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා පවතින බවයි. නමුත් මෙම ‘ගලවා ගැනීමේ’ ණය පහසුකම පිළිබඳව වැඩි විස්තර මේ වන විට අනාවරණය වී නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණයක් කිරීම සඳහා මේ මස මුල්භාගයේදී කණ්ඩායමක් එවූ අතර එහිදී ශ්‍රී ලංකාවේ අයවැය පරස්පරය අඩුකර ගැනීම සඳහා ‘ශක්තිමත් ක්‍රමවේදයන්’ අනුගමනය කර යුතු බවට ශ්‍රී ලංකා රජය වෙත අනතුරු අඟවා ඇත. 2009 වසරේදී මුල්‍ය සංචිත ඉහල නංවා තබාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක් ආධාර මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණි. එසේම 2009 වසරේදි කොටි කැරලිකරුවන් සමඟ පැවති යුද්ධය නිමවීමෙන් දෙවසරක් කාලය තුල ශ්‍රී ලංකාව සියයට 8.00 ක් කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ඇති කර ගෙන සිටියේය. නමුත් 2015 තුන්වන කාර්තුව වනවිට එය සියයට 4.8ක් දක්වා අඩුවී ඇති බව දත්ත වාර්තා සනාථ කරයි. අගමැති අපේක්ෂා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ දිනෙන් දින පහල යන ලෝක ආර්ථික පසුබිම තුල ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා පවතින බවයි. ඒ සමගම රටේ මධ්‍යම පාන්තිකයන් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළේ ආයෝජනයන්ට යොමු කිරීම තුලින් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මුලික ප්රාග් ධනය එක්කර ගැනීමට කටයුතු කරන බවත් අගමැතිවරයා මීට පෙර ප්‍රකශ කර තිබුණි. නමුත් කොටස් වෙළඳපොළේ බිඳවැටීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආයෝජන ගලා නො ඒම අග්‍රාමාත්‍යවරයාගේ බලාපොරොත්තු තරමක බිඳ වැටීමට හේතුවිය. කෙසේවෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුගත වී ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික වේදී ජෝසප් ස්ටිග්ලිට්ස් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ව්‍යාපෘති නිසා රටවල් බොහෝ ගණනක් තම ආර්ථික ස්වෛරී භාවය අහිමි කරගෙන තිබේ,’ යි මහාචාර්ය ස්ටිග්ලිට්ස් ප්‍රකාශ කොට තිබුණි. - [/SIZE][URL="http://www.radiogagana.com"][SIZE=4]http://www.radiogaga[/SIZE]na.com[/URL] - [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom