Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවේ ණය සහ මහින්දගේ ණය.

රජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත

ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත

ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත

මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

මේ කවිය අන්දරේගේය. අන්දරේ කවිය කීවේ ලොකුම බොරුව කියන ලෙස වාසලේ සංවිධානය කළ තරගයටය. මේ කවිය අද අපට සිහිපත් වූයේ රාජ්‍ය ණයකාරකමේ දිග පළල ලියන්න යන විටදීය. ඒ හරහා පාලකයන් බල පෙරළිවලින් අනතුරුව ”එදා ගත් ණය” සහ ”නව පාලනය ගන්නා ණය” අතර වෙනස ගැන කියන කතාවල නරුම බවේ පරිමාණය පෙන්වන්නට තොරතුරු සොයන විටදීය. ඒ වෙනුවෙන් වන නිමිත්ත වනුයේ පසුගිය දා රාජ්‍ය ණය පිළිබඳ මහින්ද රාජපක්ෂ කළ අපූරු ආර්ථික විග්‍රහය ය. දැන් අන්දරේගේ කවිය සමඟ මහින්දගේ නම ද කියවූ විට මහින්දට ගහන මඩක් ලෙස සලකා ඇතැමුන් අප හා උරණ වන්නට පුළුවන. ඒ අයට අප කියන්නේ හැඟීම් පසෙක තබා ඉවසා වදාරා ලියා ඇති දේ බුද්ධියෙන් කියවන්න කියා ය.

මහින්දගේ කතාව

උපුටා ගැනීම -

"මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ. මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපළ හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි.

කොළඹ - මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණයවලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලත් එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරු වෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපළකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒගොල්ලො එක බෝක්කුවක්වත් හදලා නෑ.

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% - 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරි කර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කළා.

අලූත් ආණ්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩු වෙලා. මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරි කාලයේ දී තවත් බදු වැඩි කිරීම්, සුබසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇති වෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.”

මෙතනින් මහින්දගේ කතාවේ උපුටා ගැනීම අවසන්ය.

කොහොමද කතාව!

බැලූ බැල්මට නම් මහින්දගේ මේ කතා ඇත්ත වගේය. බන්දුල ගුණවර්ධනගේ රුපියල් 2500 න් පවුලක් ජීවත් වන දාර්ශනික කතාවට වඩා සරලය. ගොන් පාට් ගෑවිලාවත් නැත. සංඛ්‍යා දත්ත සහිතය. ඒ හමුවේ මහින්දගේ දේශපාලන හැසිරීමට (ප්රජාචන්චරවාදය) විරුද්ධ වූ අයකු වුවත් "මොනවා වුණත් දෙයක් කළා" කියන්නට කුහක නොවනු ඇත. මහින්දගේ ආර්ථිකය එතන දී ගොඩය. ඒ අනුව මහින්දගේ කතාව නාඩියට සිදු කර ඇත. මේ වන විට සිය දේශපාලන පෙරමුණ ද මහින්ද යළි ගොඩනගමින් සිටින නිසා මහින්ද සමඟ යහන්ගතව සිටි උදවියට දැන් මහින්ද සමඟ නැගිටින්නට හොඳ උත්තේජනයක් සැපයී ඇතුවාට ද සැක නැත.

ඒ අනුව මේ ගෙවෙන මොහොත යනු මහින්දගේ දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම මහින්දවාදීන් එක පෙළට මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ගිනිකණ වැටී සිටින අවස්ථාවක්ය. මහින්දගේ මේ ආර්ථික විග්‍රහය ඇත්තද කියා විමසා බැලීම කාලෝචිත වන්නේ මෙන්න මේ විපරීත පිළිබිඹුව නිසාමය. ඒ වෙනුවෙන් අප බිම සකස් කර ගන්නේ අලූත් කතා කරළියට ඇදගෙන නොවේය. ඒ වෙනුවට මහින්දගේ දේශපාලනය මෙන් මහින්දගේ ආර්ථිකයේ විරුද්ධාභාසය ද ඔහුගේ කතාව තුළම ඇති බව පෙන්වා දෙමින්ය. නැතිනම් මහින්ද ආර්ථිකයට අදාළ තම කෙරුවාව පිළිබඳ කියවන වචනයක් පාසා ඔහු මෙරට ආර්ථිකය අත්හළ අවදානම මතු වන බව පෙන්වා දෙන්නටය.

වත්මන් ආණ්ඩුව වසරක් ගත වෙන මොහොතේ දී ගත් ණය මුදලින් කරන්නට තිබූ දේ මහින්ද අපට සිහිපත් කර ඇත. මහින්ද මෙරට පොදු ජන නම් වූ අතිශය හැඟුම් බර පුරවැසියාගේ නාඩිය එම කතාව තුළ සියුම්ව ස්පර්ශ කරන්නේ වත්මන් ආණ්ඩුවට කරන්න තිබූ දේ වෙනුවෙන් තමන් කළ දේ නිදර්ශන සහිතව ගෙනහැර පාමින්ය.

එතකොට මේ කතා?

මත්තල ගුවන් තොටුපළ හැදුවේ මහින්දය. ඒ පටන් තවත් බොහෝ මහා පරිමාණ වැඩ මහින්ද සිදු කළේය. එනිසා මහින්ද කරපු දේවල් කියන අතරතුර ඒ මහා පරිමාණ වැඩවල ඇති ඵලදායීතාව ද සඳහන් කළා නම් වැදගත්ය. එහෙත් මහින්ද එසේ කළේ නැත. එහෙයින් මහින්ද කළ වැඩ පිළිගන්නා අතරතුර මහින්ද නොකී මේ කතා ද සිහිපත් කළ යුතුව ඇත. අප මෙතැනින්ම කතාව පටන් ගන්නේ මහින්දගේ මේ මෙගා වැඩ සහ රට ණයකාරකමින් පොහොසත් වීම තුළ පැහැදිලි සම්බන්ධයක් ඇති නිසාය.

අද මහින්දගේ අනුහසින් රටේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඇත. එහෙත් එහි නැත්තේ ගුවන් යානාය. ඒ අතර රට ණයකාරකමින් රුපියල් කෝටි 7000ක් පොහොසත්ව ඇත. එසේම මාගම්පුර නමින් වරායක් මහින්ද ඉදිකළේය. එහෙත් අද එහි නැත්තේ නැව් සහ වරාය ආශ්රිත සක්‍රීය මෙහෙයුම් කටයුතුය. ඒ නිසා රුපියල් කෝටි 19,000කින් රට ණයකාරකමින් පොහොසත්ව ඇත. උමා ඔය ජල යෝජනා ක්‍රමය නමින් තවත් මහා පරිමාණ වැඩක් මහින්ද සමයේ ඇරඹුණු අතර ඒ හරහා එම ප්‍රදේශය ගිලා බැස්සත්, දහස් ගණනකට උන් හිටිතැන් නැති වීමේ අවදානමක තිබුණත් ප්‍රදේශයේ ළිං පවා හිඳී ගොස් තිබුණත් උමා ඔය නිසා රට රුපියල් කෝටි 18,000 කින් පමණ ණයකාරකමින් පොහොසත්ව ඇත. නොරොච්චෝලේ බලාගාරය ගැන ද කීමට ඇත්තේ එවැන්නක්ය. එය ඉදිකළේ ඉන්දියාවටත් විදුලි බලය අපනයනය කරන බවට පාරම් බාමින් වුවත් අද එය වසර පුරා නඩත්තු කටයුතු වෙනුවෙන් වසා දමලාය. ඊටත් වඩා රටටම විදුලිය අත්හිටුවන තැනට එහි ක්‍රියාකාරීත්වය දුරදිග ගිහින්ය. ඒ කුමක් වුවත් එනිසා රුපියල් කෝටි 18,000 කින් අප රට ණයකාරකමින් පොහොසත්ව ඇත. තව ද මහින්ද සමයේ මිහින් ලංකා නමින් නව ගුවන් සේවයක් ආරම්භ කෙරුණු අතර ඒ තුළ ද රට රුපියල් කෝටි 2100 ක ණයකාරකමින් පොහොසත් වීමය.

මේ අයුරින් අප ඉදිරිපත් කළේ මහා පරිමාණයෙන් මහින්ද සමයේ කළ වැඩ කිහිපයක් පමණය. එහෙත් ඒ කතාව එතනින් නිමා වන්නේ නැත. තෙල් ආනයනය වෙනුවෙන් හෙජින් සූදුවට ගිය මහින්ද ඒ තුළ සුද්දාට කොකා පෙන්නන්න ගොස් රුපියල් බිලියන 27ක දඩයක් ගෙව්වේය. වඩාත් දේශපේ‍්‍රමී වීම ඔප්පු කරන්නට ගොස් ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 3,600 ක පාඩු ලබන තත්ත්වයකට ඇද දැම්මේය. එසේම සුද්දන්ට චණ්ඩි පාට් දමන්නට ගොස් GSP + සහනය අහිමි කරගෙන 2010 සිට මේ දක්වා රුපියල් කෝටි 12,000 කට ආසන්න මුදලක් රටට අහිමි කළේය. ඒ සමඟම මත්ස්‍ය සම්පත යුරෝපයට අපනයනය කිරීම තහනම් වන ලෙසට කටයුතු කිරීමට තරම් මහින්දගේ දේශපේ‍්‍රමයට පිං සිදුවෙන්න වාර්ෂිකව රුපියල් කෝටි 2000 කට ආසන්න මුදලක් රටට අහිමි වෙමින් ඇත. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් රුපියල් කෝටි 200ක් පමණ වැයකර තැනූ නමුත් තරග පැවැත්වුණේ 4ක් හෝ 5ක් පමණය. එපමණක් ද නොව සිය උපන් බිම වූ මාගම්පුර රටේ කේන්ද්‍රය කරන හීනමානයෙන් යුතුව ඔහු තවත් බොහෝ දේ ඒ ප්‍රදේශයට බලහත්කාරයෙන් ඔබා දැම්මේය. ඒ ලැයිස්තුවේ රුපියල් කෝටි 6,911 ක පමණ වියදමකින් හම්බන්තොට නගරය කේන්ද්‍ර කර තැනූ මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගය සහ ඒ වෙනුවෙන් වන පාලමත් තවමත් චෝගම් පමණක් පැවැත්වූ රුපියල් කෝටි 206 ක වියදමින් ඉදිකළ සම්මන්ත්රණ ශාලාවත්, ලංකාවට ආවේණික නොවන ශාක වවන්නට යෙදුණ අක්කර 300 යේ උද්භිත උද්‍යානයත් ඇත. ඒ වෙනුවෙන් ඇති වතුර එම ප්‍රදේශයේම සිටින බඳගිරියේ ජනතාවට නොමැත. එදා උද්භිත උද්‍යාන තනන මහින්ද මේ ගැන දැන සිටියේ නැතිද? මේ වැනි කාරණාවල දී මහින්ද මෙන්ම මහින්දගේ උදවිය ද බබාලාය. ඒ නිසා රතුපස්වල මෙන්ම බඳගිරියටත් රට වටේමත් නිදහසේ යන්නට මහින්දට පුළුවන.

කෙසේ හෝ වේවා මේ අයුරින් මහින්ද රටේ ආර්ථිකයට අදාළව කළ වැඩ කොටස හේතුවෙන් රට ණයකාරකමින් පොහොසත් කළ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට පුළුවන. එහෙත් අද ඒ කාරණා මහින්දට අමතක වී ඇත. අප ගෙනහැර දැක්වූ අවස්ථා කිහිපය හොඳින්ම කියා පාන්නේ මහින්ද කළ ඒ සියලූ වැඩ අවසානයේ රටේ ආර්ථිකය බලවත් දුෂ්කර අඩියකට ඇද දැමූ බවය. චීනයට පමණක් මේ වන විට අප රට රුපියල් බිලියන 3,000 කට ආසන්න ප්‍රමාණයකින් ණය ය. සමස්ත ණය ප්‍රමාණය අනුව අප රට රුපියල් බිලියන 9500 ක ණයකාරකමින් පොහොසත් රටක්ය.

ණයේ ඉතිහාසය

අප මෙසේ කියන විට එය මහින්දට එරෙහි අවලාද ලෙසින් යමකුට තවදුරටත් පෙනී යන්නට පුළුවන. අපට අනුව නම් රට ණයකාරකමින් පොහොසත් කළේ මහින්ද පමණක් නොව මෙරට පාලනය කළ සියලූම පාලකයන් ඊට වගකිව යුතුය. එහෙත් ඒ අතර මහින්ද යනු තවත් එක් අයකු ලෙස සලකා සියල්ල සාමාන්‍යකරණය කර ගන්නට කවුරුත් කලබල විය යුතු නැත. ඒ ගැන අවබෝධයක් ලබන්නට නම් අප පළමුව රට ණයකාරකමින් පොහොසත් වීමට අදාළ ඉතිහාසය පරීක්ෂා කර ගත යුතුය.

මෙරට පළමු වරට ණයක් ලබා ගන්නේ 1923 දී භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හරහා යටත්විජිත භාරයෙන්ය. අනතුරුව 1937 දී ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හරහා ණය ගැනීම සිදු කළ අතර 1995 දී ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සංශෝධනය කර 1997 සිට භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වා දීම දක්වා ඒ ඉතිහාසය දිව යයි.

මේ තුළ විදෙස් ණය ගැනීමට අදාළව 1948 වසර වන විට අප රට විදෙස් රටවලට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් මිලියන 125ක් විය. ඒ තුළ ඒකපුද්ගල ණය ප්‍රමාණය සටහන් වූයේ රුපියල් 17ක් ලෙසය. දේශීයව ගතහොත් 1948 මෙරට ණය ප්‍රමාණය රුපියල් මිලියන 392ක් වූ අතර ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 54ක් විය. නිදහස් ශ්‍රී ලංකාවේ ණය ආරම්භය එසේ වුවත් 2001 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 101% ක පමණ ණය ප්‍රතිශතයක් පෙන්නුම් කරන ඍණ අගයකය. ඒ 1991 සිට 2000 දක්වා වූ කාලයේ දී වාර්ෂික දළ දේශීය වර්ධනය 5.2% ක අගයකින් යුක්තව තිබූ පසුබිමකය.

මහින්දගේ පංගුව

මේ පසුබිම මත එවකට ආණ්ඩු කළ චන්ද්‍රිකා පාලනය ගෙදර යවන්නට කටයුතු යෙදුණි. කෙසේ හෝ වේවා 2002 වසර අප ගෙවා දැමුවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,670,343 ක් සහිතවය. ඉන් වසර 10ක් පමණ ඉක්ම යන තැන එනම් 2013 දී මෙරට රාජ්‍ය ණය රුපියල් මිලියන 6,793,249 ක් ලෙස සටහන් වූ අතර එයින් වැඩි කාලයක් රට කළේ මහින්දය. ඒ අනුව 2002න් පසු වසර 11 පුරාවට රාජ්‍ය ණය ප්‍රමාණය 4 ගුණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඉතා පැහැදිලිය. තවදුරටත් සංඛ්‍යා දත්ත හරහා ඒ බව තේරුම් ගන්නවා නම් 2002 වන විට මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 88,230 ක් වූ අතර 2013 දී එය රුපියල් 331,653 ක් විය. මේ තුළ වන මහින්දගේ පංගුව තවදුරටත් තහවුරු වන්නේ 2009 සිට 2013 දක්වා රාජ්‍ය ණය ඉහළ යාම සලකා බලන විටය. එය සටහන් වන්නේ 2009 දී රුපියල් මිලියන 4,161,422ක්, 2010දී රුපියල් මිලියන 4,590,245ක්, 2011දී රුපියල් මිලියන 5,133,365ක් සහ 2012 දී රුපියල් මිලියන 6,000,112ක් හා 2013 දී රුපියල් මිලියන 6,793,249 ක් ලෙසින්ය.

දශක කිහිපයක් පුරා රටේ සංවර්ධනය දුෂ්කර වීම සහ රට ණයකාරකමින් පොහොසත් කරන්නට අදාළව ඒ ඒ පාලකයන් කියා සිටියේ යුද්ධය ඒ සියල්ලට හේතුව වී ඇති බවය. එහෙත් මහින්ද පාලනය රට ණයකාරකමින් පොහොසත් කිරීම ගජරාමෙට සිදු කර තිබෙන්නේ යුද්ධයෙන් අනතුරුවය. ඉතින් මහින්ද නාඩිවලට කතා කර රටට අමතක කරන්නට උත්සාහ කරනුයේ රට ණයකාරකමින් පොහොසත් කරනවා වෙනුවට එහි සුපිරිම අගයට රට ඇද දැමීමට අදාළ තමන්ගේ පංගුවය.

අද පම්පෝරි ගැසුවත් බන්දුලට වඩා නරක ලෙස ගජබින්න දෙසුවත් ඉහත ඵලදායී නොවන ව්‍යාපෘති සහ සංඛ්‍යා දත්ත කියා පාන්නේ ණය වාරිකය පවා ගෙවීමට තව තවත් ණය ලබා ගන්න සිදු වීම නමැති ඉතා ශෝචනීය ඉරණම හමුවේ පවා රාජ්‍ය මූල්‍ය විනය පසෙකලා මහින්ද තම සතුට සොයා ගොස් ඇති අයුරුය. ණය වාරිකය ගෙවීමට පවා ණය ගන්න සිදු වන විට අනෙක් වියදම් දරන්නේ කෙසේද යන සරල ආර්ථික කාරණයවත් නොතකන තරමට මහින්දගේ ආර්ථික කෙරුවාව දඩාවතේ ගොස් ඇති අපූරුවය. එතන දී අපි මහින්ද මහතාගෙන් අසන්නේ චීනයේ 8% පොලියේ ණය මිස වෙනත් ණය ගන්න තැනක් ඔයාට තිබුණාද කියා පමණය.

අද තත්ත්වය

පසුගිය දා ආණ්ඩුව බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට මූලික හේතුව වූ තත්ත්වය නිර්මාණය වූයේ ද ඉහත මහින්ද ප්‍රතිපත්තියේ දිගුවක් ලෙසින්මය. එනම් 2015 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවය තුළ රජයේ අපේක්ෂිත ආදායම අභිභවා එම කාලයට අදාළ විශාල ණය වාරික හා පොලී ප්‍රමාණයක් ගෙවීමට සිදු වූ අතර 2016 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ද ඊට සාක්ෂි දරයි. එම කාලයට අදාළව රජය ඇස්තමේන්තු කළ ආදායම රුපියල් කෝටි 100,500ක් වුව ද එයින් ආදායම ලෙස රජය ලබා ඇත්තේ රුපියල් කෝටි 95,900ක් පමණය. නමුත් එම කාලයට අදාළ ණය පොලී සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 113,875ක් අවශ්‍යව ඇත. එනම් රජයේ මුළු ආදායම ඉක්මවා තවත් රුපියල් කෝටි 17,975ක් සොයන්නට රජයට සිදුව ඇති බවය.

මේ සියල්ල මහින්ද බෝක්කුවක්වත් නොහදා ආර්ථිකය කනවා කියා වත්මන් ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න උත්සාහ කළත් එය අමුම අමු තක්කඩිකමක් බව කිව යුතුය. එය තහවුරු කරන්නට වැඩි යමක් අවශ්‍ය නැත. ඊට 2015 වසරේ මැද භාගය වන විට මෙරට විදෙස් ණය ප්‍රමාණය පමණක්ම සැලකිල්ලට ගැනීම ප්රමාණවත්ය. 2015 මැද වන විට මෙරට විදෙස් ණය ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 43,535ක් ය. ඒ අනුව 2015 වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම සැලකීමේ දී එම විදේශ ණය ප්‍රමාණය තවත් 10%කින් පමණ වැඩි වීම අනිවාර්යයක්ය. ඊට අනුව වෙනත් ණයක් විදෙස් රටකින් ලබා නොගත්තත් අප ආර්ථික වශයෙන් අගාධය අසල සිටීම ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ හමුවේ ණයවලින්ම පුරවාගෙන සිටි විදෙස් සංචිත ගැන වන පාරම් බෑම් ද අමුම අමු පම්පෝරිම පමණය.

ඒ පසුබිමේ අද රට තිබෙන තත්ත්වය අනුව කවුරු රට පාලනය කළත් ණය නොගෙන හෙටක් නැත. යහපාලනය නමින් ලොවෙත් නැති පාලන ක්‍රම ගැන කියා ජනප්‍රිය වියදම් පාලනය (ටික දෙනෙක් රට යන, ප්‍රචාරණ වියදම් සීමා කිරීම) කළ ද ආර්ථිකය ගිලී ඇති ප්‍රමාණය සමඟ සංසන්දනයේ දී එය දැනෙන්නේවත් නැත. මන්ද මෙතෙක් ගත් ණයවල පොලිය සහ වාරික ගෙවූ විට ම ආදායම අවසන් වන නිසාය. එනිසා වඩාත් වැදගත් වන්නේ ණය වැඩි වීම සීමා කර ගැනීමය. නැතහොත් වසරක් තුළ ගෙවන ණය වාරික ප්‍රමාණයට වඩා අඩුවෙන් අලූත් ණය ගැනීම කෙරෙහි බරපතළ අවධානයක් යොමු කිරීමය. ඒ සමඟ රට ආර්ථික වශයෙන් පැහැදිලි මාවතකට ගෙන ඒමය.

මන්ද 2015 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.8% ක සීමා වී ඇත. වසරේ සිව්වන කාර්තුවේ දී වර්ධනය වෙමින් 2.5% ක අඩු ආර්ථික වර්ධනයක පිහිටා ඇත. ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම අංශය ඍණ 0.5% ක, කර්මාන්ත අංශය 1.9%ක, සේවා අංශය 2.7% ක ලෙස ඊට දායක වී තිබේ. එසේම ගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක් ෂව එනම් පළමු කාර්තුවේ දී 4.4 %ක්, දෙවන කාර්තුවේ දී 7%ක් සහ තුන්වන කාර්තුවේ දී 5.6%ක් ලෙස ආර්ථික වර්ධනය පෙන්වා ඇති නමුත් සිව්වන කාර්තුවේ වර්ධනය 2.5%ක් ලෙස දැඩි පසුබෑමක් සටහන් කර ඇත. එහෙයින් බෙහෙත් තිත්ත විය හැකි නමුත් රෝගියා බේරා ගැනීමේ අභියෝගය ආණ්ඩුව හමුවේ පැහැදිලිවම ඇත. එතෙක් අප ඔබෙන් අසන්නේ රටේ ආර්ථිකය ගැන මහින්ද මහත්තයා දෙන මාරාන්තික විහිළු පිරි විග්‍රහය හමුවේ අන්දරේ වාසලේ කී කවිය පත්තරේ දී සිහිපත් වීම අසාධාරණද කියාය.

- සංජය ලියනගේ

Sathhanda

[QUOTE="rocat90, post: 19900395, member: 452168"] [B] [SIZE=4]ආණ්ඩුවේ ණය සහ මහින්දගේ ණය. [/SIZE][/B] [SIZE=4] [/SIZE][CENTER] [/CENTER] [SIZE=4] [COLOR=#444444][COLOR=#b45f06][B]ර[/B]ජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත[/COLOR] [COLOR=#444444]මේ කවිය අන්දරේගේය. අන්දරේ කවිය කීවේ ලොකුම බොරුව කියන ලෙස වාසලේ සංවිධානය කළ තරගයටය. මේ කවිය අද අපට සිහිපත් වූයේ රාජ්‍ය ණයකාරකමේ දිග පළල ලියන්න යන විටදීය. ඒ හරහා පාලකයන් බල පෙරළිවලින් අනතුරුව ”එදා ගත් ණය” සහ ”නව පාලනය ගන්නා ණය” අතර වෙනස ගැන කියන කතාවල නරුම බවේ පරිමාණය පෙන්වන්නට තොරතුරු සොයන විටදීය. ඒ වෙනුවෙන් වන නිමිත්ත වනුයේ පසුගිය දා රාජ්‍ය ණය පිළිබඳ මහින්ද රාජපක්ෂ කළ අපූරු ආර්ථික විග්‍රහය ය. දැන් අන්දරේගේ කවිය සමඟ මහින්දගේ නම ද කියවූ විට මහින්දට ගහන මඩක් ලෙස සලකා ඇතැමුන් අප හා උරණ වන්නට පුළුවන. ඒ අයට අප කියන්නේ හැඟීම් පසෙක තබා ඉවසා වදාරා ලියා ඇති දේ බුද්ධියෙන් කියවන්න කියා ය.[/COLOR][/COLOR] [/SIZE] [SIZE=4][COLOR=maroon][B]මහින්දගේ කතාව[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]උපුටා ගැනීම - [/SIZE] [SIZE=4]"මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ. මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපළ හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි. [/SIZE] [SIZE=4]කොළඹ - මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණයවලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලත් එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරු වෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපළකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒගොල්ලො එක බෝක්කුවක්වත් හදලා නෑ.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% - 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරි කර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කළා.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]අලූත් ආණ්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩු වෙලා. මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරි කාලයේ දී තවත් බදු වැඩි කිරීම්, සුබසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇති වෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.”[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මෙතනින් මහින්දගේ කතාවේ උපුටා ගැනීම අවසන්ය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]කොහොමද කතාව![/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]බැලූ බැල්මට නම් මහින්දගේ මේ කතා ඇත්ත වගේය. බන්දුල ගුණවර්ධනගේ රුපියල් 2500 න් පවුලක් ජීවත් වන දාර්ශනික කතාවට වඩා සරලය. ගොන් පාට් ගෑවිලාවත් නැත. සංඛ්‍යා දත්ත සහිතය. ඒ හමුවේ මහින්දගේ දේශපාලන හැසිරීමට (ප්රජාචන්චරවාදය) විරුද්ධ වූ අයකු වුවත් "මොනවා වුණත් දෙයක් කළා" කියන්නට කුහක නොවනු ඇත. මහින්දගේ ආර්ථිකය එතන දී ගොඩය. ඒ අනුව මහින්දගේ කතාව නාඩියට සිදු කර ඇත. මේ වන විට සිය දේශපාලන පෙරමුණ ද මහින්ද යළි ගොඩනගමින් සිටින නිසා මහින්ද සමඟ යහන්ගතව සිටි උදවියට දැන් මහින්ද සමඟ නැගිටින්නට හොඳ උත්තේජනයක් සැපයී ඇතුවාට ද සැක නැත.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]ඒ අනුව මේ ගෙවෙන මොහොත යනු මහින්දගේ දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම මහින්දවාදීන් එක පෙළට මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ගිනිකණ වැටී සිටින අවස්ථාවක්ය. මහින්දගේ මේ ආර්ථික විග්‍රහය ඇත්තද කියා විමසා බැලීම කාලෝචිත වන්නේ මෙන්න මේ විපරීත පිළිබිඹුව නිසාමය. ඒ වෙනුවෙන් අප බිම සකස් කර ගන්නේ අලූත් කතා කරළියට ඇදගෙන නොවේය. ඒ වෙනුවට මහින්දගේ දේශපාලනය මෙන් මහින්දගේ ආර්ථිකයේ විරුද්ධාභාසය ද ඔහුගේ කතාව තුළම ඇති බව පෙන්වා දෙමින්ය. නැතිනම් මහින්ද ආර්ථිකයට අදාළ තම කෙරුවාව පිළිබඳ කියවන වචනයක් පාසා ඔහු මෙරට ආර්ථිකය අත්හළ අවදානම මතු වන බව පෙන්වා දෙන්නටය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]වත්මන් ආණ්ඩුව වසරක් ගත වෙන මොහොතේ දී ගත් ණය මුදලින් කරන්නට තිබූ දේ මහින්ද අපට සිහිපත් කර ඇත. මහින්ද මෙරට පොදු ජන නම් වූ අතිශය හැඟුම් බර පුරවැසියාගේ නාඩිය එම කතාව තුළ සියුම්ව ස්පර්ශ කරන්නේ වත්මන් ආණ්ඩුවට කරන්න තිබූ දේ වෙනුවෙන් තමන් කළ දේ නිදර්ශන සහිතව ගෙනහැර පාමින්ය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]එතකොට මේ කතා?[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මත්තල ගුවන් තොටුපළ හැදුවේ මහින්දය. ඒ පටන් තවත් බොහෝ මහා පරිමාණ වැඩ මහින්ද සිදු කළේය. එනිසා මහින්ද කරපු දේවල් කියන අතරතුර ඒ මහා පරිමාණ වැඩවල ඇති ඵලදායීතාව ද සඳහන් කළා නම් වැදගත්ය. එහෙත් මහින්ද එසේ කළේ නැත. එහෙයින් මහින්ද කළ වැඩ පිළිගන්නා අතරතුර මහින්ද නොකී මේ කතා ද සිහිපත් කළ යුතුව ඇත. අප මෙතැනින්ම කතාව පටන් ගන්නේ මහින්දගේ මේ මෙගා වැඩ සහ රට ණයකාරකමින් පොහොසත් වීම තුළ පැහැදිලි සම්බන්ධයක් ඇති නිසාය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]අද මහින්දගේ අනුහසින් රටේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඇත. එහෙත් එහි නැත්තේ ගුවන් යානාය. ඒ අතර රට ණයකාරකමින් රුපියල් කෝටි 7000ක් පොහොසත්ව ඇත. එසේම මාගම්පුර නමින් වරායක් මහින්ද ඉදිකළේය. එහෙත් අද එහි නැත්තේ නැව් සහ වරාය ආශ්රිත සක්‍රීය මෙහෙයුම් කටයුතුය. ඒ නිසා රුපියල් කෝටි 19,000කින් රට ණයකාරකමින් පොහොසත්ව ඇත. උමා ඔය ජල යෝජනා ක්‍රමය නමින් තවත් මහා පරිමාණ වැඩක් මහින්ද සමයේ ඇරඹුණු අතර ඒ හරහා එම ප්‍රදේශය ගිලා බැස්සත්, දහස් ගණනකට උන් හිටිතැන් නැති වීමේ අවදානමක තිබුණත් ප්‍රදේශයේ ළිං පවා හිඳී ගොස් තිබුණත් උමා ඔය නිසා රට රුපියල් කෝටි 18,000 කින් පමණ ණයකාරකමින් පොහොසත්ව ඇත. නොරොච්චෝලේ බලාගාරය ගැන ද කීමට ඇත්තේ එවැන්නක්ය. එය ඉදිකළේ ඉන්දියාවටත් විදුලි බලය අපනයනය කරන බවට පාරම් බාමින් වුවත් අද එය වසර පුරා නඩත්තු කටයුතු වෙනුවෙන් වසා දමලාය. ඊටත් වඩා රටටම විදුලිය අත්හිටුවන තැනට එහි ක්‍රියාකාරීත්වය දුරදිග ගිහින්ය. ඒ කුමක් වුවත් එනිසා රුපියල් කෝටි 18,000 කින් අප රට ණයකාරකමින් පොහොසත්ව ඇත. තව ද මහින්ද සමයේ මිහින් ලංකා නමින් නව ගුවන් සේවයක් ආරම්භ කෙරුණු අතර ඒ තුළ ද රට රුපියල් කෝටි 2100 ක ණයකාරකමින් පොහොසත් වීමය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මේ අයුරින් අප ඉදිරිපත් කළේ මහා පරිමාණයෙන් මහින්ද සමයේ කළ වැඩ කිහිපයක් පමණය. එහෙත් ඒ කතාව එතනින් නිමා වන්නේ නැත. තෙල් ආනයනය වෙනුවෙන් හෙජින් සූදුවට ගිය මහින්ද ඒ තුළ සුද්දාට කොකා පෙන්නන්න ගොස් රුපියල් බිලියන 27ක දඩයක් ගෙව්වේය. වඩාත් දේශපේ‍්‍රමී වීම ඔප්පු කරන්නට ගොස් ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 3,600 ක පාඩු ලබන තත්ත්වයකට ඇද දැම්මේය. එසේම සුද්දන්ට චණ්ඩි පාට් දමන්නට ගොස් GSP + සහනය අහිමි කරගෙන 2010 සිට මේ දක්වා රුපියල් කෝටි 12,000 කට ආසන්න මුදලක් රටට අහිමි කළේය. ඒ සමඟම මත්ස්‍ය සම්පත යුරෝපයට අපනයනය කිරීම තහනම් වන ලෙසට කටයුතු කිරීමට තරම් මහින්දගේ දේශපේ‍්‍රමයට පිං සිදුවෙන්න වාර්ෂිකව රුපියල් කෝටි 2000 කට ආසන්න මුදලක් රටට අහිමි වෙමින් ඇත. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් රුපියල් කෝටි 200ක් පමණ වැයකර තැනූ නමුත් තරග පැවැත්වුණේ 4ක් හෝ 5ක් පමණය. එපමණක් ද නොව සිය උපන් බිම වූ මාගම්පුර රටේ කේන්ද්‍රය කරන හීනමානයෙන් යුතුව ඔහු තවත් බොහෝ දේ ඒ ප්‍රදේශයට බලහත්කාරයෙන් ඔබා දැම්මේය. ඒ ලැයිස්තුවේ රුපියල් කෝටි 6,911 ක පමණ වියදමකින් හම්බන්තොට නගරය කේන්ද්‍ර කර තැනූ මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගය සහ ඒ වෙනුවෙන් වන පාලමත් තවමත් චෝගම් පමණක් පැවැත්වූ රුපියල් කෝටි 206 ක වියදමින් ඉදිකළ සම්මන්ත්රණ ශාලාවත්, ලංකාවට ආවේණික නොවන ශාක වවන්නට යෙදුණ අක්කර 300 යේ උද්භිත උද්‍යානයත් ඇත. ඒ වෙනුවෙන් ඇති වතුර එම ප්‍රදේශයේම සිටින බඳගිරියේ ජනතාවට නොමැත. එදා උද්භිත උද්‍යාන තනන මහින්ද මේ ගැන දැන සිටියේ නැතිද? මේ වැනි කාරණාවල දී මහින්ද මෙන්ම මහින්දගේ උදවිය ද බබාලාය. ඒ නිසා රතුපස්වල මෙන්ම බඳගිරියටත් රට වටේමත් නිදහසේ යන්නට මහින්දට පුළුවන.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]කෙසේ හෝ වේවා මේ අයුරින් මහින්ද රටේ ආර්ථිකයට අදාළව කළ වැඩ කොටස හේතුවෙන් රට ණයකාරකමින් පොහොසත් කළ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට පුළුවන. එහෙත් අද ඒ කාරණා මහින්දට අමතක වී ඇත. අප ගෙනහැර දැක්වූ අවස්ථා කිහිපය හොඳින්ම කියා පාන්නේ මහින්ද කළ ඒ සියලූ වැඩ අවසානයේ රටේ ආර්ථිකය බලවත් දුෂ්කර අඩියකට ඇද දැමූ බවය. චීනයට පමණක් මේ වන විට අප රට රුපියල් බිලියන 3,000 කට ආසන්න ප්‍රමාණයකින් ණය ය. සමස්ත ණය ප්‍රමාණය අනුව අප රට රුපියල් බිලියන 9500 ක ණයකාරකමින් පොහොසත් රටක්ය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]ණයේ ඉතිහාසය[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]අප මෙසේ කියන විට එය මහින්දට එරෙහි අවලාද ලෙසින් යමකුට තවදුරටත් පෙනී යන්නට පුළුවන. අපට අනුව නම් රට ණයකාරකමින් පොහොසත් කළේ මහින්ද පමණක් නොව මෙරට පාලනය කළ සියලූම පාලකයන් ඊට වගකිව යුතුය. එහෙත් ඒ අතර මහින්ද යනු තවත් එක් අයකු ලෙස සලකා සියල්ල සාමාන්‍යකරණය කර ගන්නට කවුරුත් කලබල විය යුතු නැත. ඒ ගැන අවබෝධයක් ලබන්නට නම් අප පළමුව රට ණයකාරකමින් පොහොසත් වීමට අදාළ ඉතිහාසය පරීක්ෂා කර ගත යුතුය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මෙරට පළමු වරට ණයක් ලබා ගන්නේ 1923 දී භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හරහා යටත්විජිත භාරයෙන්ය. අනතුරුව 1937 දී ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හරහා ණය ගැනීම සිදු කළ අතර 1995 දී ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සංශෝධනය කර 1997 සිට භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වා දීම දක්වා ඒ ඉතිහාසය දිව යයි.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මේ තුළ විදෙස් ණය ගැනීමට අදාළව 1948 වසර වන විට අප රට විදෙස් රටවලට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් මිලියන 125ක් විය. ඒ තුළ ඒකපුද්ගල ණය ප්‍රමාණය සටහන් වූයේ රුපියල් 17ක් ලෙසය. දේශීයව ගතහොත් 1948 මෙරට ණය ප්‍රමාණය රුපියල් මිලියන 392ක් වූ අතර ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 54ක් විය. නිදහස් ශ්‍රී ලංකාවේ ණය ආරම්භය එසේ වුවත් 2001 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 101% ක පමණ ණය ප්‍රතිශතයක් පෙන්නුම් කරන ඍණ අගයකය. ඒ 1991 සිට 2000 දක්වා වූ කාලයේ දී වාර්ෂික දළ දේශීය වර්ධනය 5.2% ක අගයකින් යුක්තව තිබූ පසුබිමකය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]මහින්දගේ පංගුව[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මේ පසුබිම මත එවකට ආණ්ඩු කළ චන්ද්‍රිකා පාලනය ගෙදර යවන්නට කටයුතු යෙදුණි. කෙසේ හෝ වේවා 2002 වසර අප ගෙවා දැමුවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,670,343 ක් සහිතවය. ඉන් වසර 10ක් පමණ ඉක්ම යන තැන එනම් 2013 දී මෙරට රාජ්‍ය ණය රුපියල් මිලියන 6,793,249 ක් ලෙස සටහන් වූ අතර එයින් වැඩි කාලයක් රට කළේ මහින්දය. ඒ අනුව 2002න් පසු වසර 11 පුරාවට රාජ්‍ය ණය ප්‍රමාණය 4 ගුණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඉතා පැහැදිලිය. තවදුරටත් සංඛ්‍යා දත්ත හරහා ඒ බව තේරුම් ගන්නවා නම් 2002 වන විට මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 88,230 ක් වූ අතර 2013 දී එය රුපියල් 331,653 ක් විය. මේ තුළ වන මහින්දගේ පංගුව තවදුරටත් තහවුරු වන්නේ 2009 සිට 2013 දක්වා රාජ්‍ය ණය ඉහළ යාම සලකා බලන විටය. එය සටහන් වන්නේ 2009 දී රුපියල් මිලියන 4,161,422ක්, 2010දී රුපියල් මිලියන 4,590,245ක්, 2011දී රුපියල් මිලියන 5,133,365ක් සහ 2012 දී රුපියල් මිලියන 6,000,112ක් හා 2013 දී රුපියල් මිලියන 6,793,249 ක් ලෙසින්ය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]දශක කිහිපයක් පුරා රටේ සංවර්ධනය දුෂ්කර වීම සහ රට ණයකාරකමින් පොහොසත් කරන්නට අදාළව ඒ ඒ පාලකයන් කියා සිටියේ යුද්ධය ඒ සියල්ලට හේතුව වී ඇති බවය. එහෙත් මහින්ද පාලනය රට ණයකාරකමින් පොහොසත් කිරීම ගජරාමෙට සිදු කර තිබෙන්නේ යුද්ධයෙන් අනතුරුවය. ඉතින් මහින්ද නාඩිවලට කතා කර රටට අමතක කරන්නට උත්සාහ කරනුයේ රට ණයකාරකමින් පොහොසත් කරනවා වෙනුවට එහි සුපිරිම අගයට රට ඇද දැමීමට අදාළ තමන්ගේ පංගුවය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]අද පම්පෝරි ගැසුවත් බන්දුලට වඩා නරක ලෙස ගජබින්න දෙසුවත් ඉහත ඵලදායී නොවන ව්‍යාපෘති සහ සංඛ්‍යා දත්ත කියා පාන්නේ ණය වාරිකය පවා ගෙවීමට තව තවත් ණය ලබා ගන්න සිදු වීම නමැති ඉතා ශෝචනීය ඉරණම හමුවේ පවා රාජ්‍ය මූල්‍ය විනය පසෙකලා මහින්ද තම සතුට සොයා ගොස් ඇති අයුරුය. ණය වාරිකය ගෙවීමට පවා ණය ගන්න සිදු වන විට අනෙක් වියදම් දරන්නේ කෙසේද යන සරල ආර්ථික කාරණයවත් නොතකන තරමට මහින්දගේ ආර්ථික කෙරුවාව දඩාවතේ ගොස් ඇති අපූරුවය. එතන දී අපි මහින්ද මහතාගෙන් අසන්නේ චීනයේ 8% පොලියේ ණය මිස වෙනත් ණය ගන්න තැනක් ඔයාට තිබුණාද කියා පමණය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]අද තත්ත්වය[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]පසුගිය දා ආණ්ඩුව බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට මූලික හේතුව වූ තත්ත්වය නිර්මාණය වූයේ ද ඉහත මහින්ද ප්‍රතිපත්තියේ දිගුවක් ලෙසින්මය. එනම් 2015 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවය තුළ රජයේ අපේක්ෂිත ආදායම අභිභවා එම කාලයට අදාළ විශාල ණය වාරික හා පොලී ප්‍රමාණයක් ගෙවීමට සිදු වූ අතර 2016 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ද ඊට සාක්ෂි දරයි. එම කාලයට අදාළව රජය ඇස්තමේන්තු කළ ආදායම රුපියල් කෝටි 100,500ක් වුව ද එයින් ආදායම ලෙස රජය ලබා ඇත්තේ රුපියල් කෝටි 95,900ක් පමණය. නමුත් එම කාලයට අදාළ ණය පොලී සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 113,875ක් අවශ්‍යව ඇත. එනම් රජයේ මුළු ආදායම ඉක්මවා තවත් රුපියල් කෝටි 17,975ක් සොයන්නට රජයට සිදුව ඇති බවය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මේ සියල්ල මහින්ද බෝක්කුවක්වත් නොහදා ආර්ථිකය කනවා කියා වත්මන් ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න උත්සාහ කළත් එය අමුම අමු තක්කඩිකමක් බව කිව යුතුය. එය තහවුරු කරන්නට වැඩි යමක් අවශ්‍ය නැත. ඊට 2015 වසරේ මැද භාගය වන විට මෙරට විදෙස් ණය ප්‍රමාණය පමණක්ම සැලකිල්ලට ගැනීම ප්රමාණවත්ය. 2015 මැද වන විට මෙරට විදෙස් ණය ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 43,535ක් ය. ඒ අනුව 2015 වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම සැලකීමේ දී එම විදේශ ණය ප්‍රමාණය තවත් 10%කින් පමණ වැඩි වීම අනිවාර්යයක්ය. ඊට අනුව වෙනත් ණයක් විදෙස් රටකින් ලබා නොගත්තත් අප ආර්ථික වශයෙන් අගාධය අසල සිටීම ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ හමුවේ ණයවලින්ම පුරවාගෙන සිටි විදෙස් සංචිත ගැන වන පාරම් බෑම් ද අමුම අමු පම්පෝරිම පමණය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]ඒ පසුබිමේ අද රට තිබෙන තත්ත්වය අනුව කවුරු රට පාලනය කළත් ණය නොගෙන හෙටක් නැත. යහපාලනය නමින් ලොවෙත් නැති පාලන ක්‍රම ගැන කියා ජනප්‍රිය වියදම් පාලනය (ටික දෙනෙක් රට යන, ප්‍රචාරණ වියදම් සීමා කිරීම) කළ ද ආර්ථිකය ගිලී ඇති ප්‍රමාණය සමඟ සංසන්දනයේ දී එය දැනෙන්නේවත් නැත. මන්ද මෙතෙක් ගත් ණයවල පොලිය සහ වාරික ගෙවූ විට ම ආදායම අවසන් වන නිසාය. එනිසා වඩාත් වැදගත් වන්නේ ණය වැඩි වීම සීමා කර ගැනීමය. නැතහොත් වසරක් තුළ ගෙවන ණය වාරික ප්‍රමාණයට වඩා අඩුවෙන් අලූත් ණය ගැනීම කෙරෙහි බරපතළ අවධානයක් යොමු කිරීමය. ඒ සමඟ රට ආර්ථික වශයෙන් පැහැදිලි මාවතකට ගෙන ඒමය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4]මන්ද 2015 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.8% ක සීමා වී ඇත. වසරේ සිව්වන කාර්තුවේ දී වර්ධනය වෙමින් 2.5% ක අඩු ආර්ථික වර්ධනයක පිහිටා ඇත. ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම අංශය ඍණ 0.5% ක, කර්මාන්ත අංශය 1.9%ක, සේවා අංශය 2.7% ක ලෙස ඊට දායක වී තිබේ. එසේම ගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක් ෂව එනම් පළමු කාර්තුවේ දී 4.4 %ක්, දෙවන කාර්තුවේ දී 7%ක් සහ තුන්වන කාර්තුවේ දී 5.6%ක් ලෙස ආර්ථික වර්ධනය පෙන්වා ඇති නමුත් සිව්වන කාර්තුවේ වර්ධනය 2.5%ක් ලෙස දැඩි පසුබෑමක් සටහන් කර ඇත. එහෙයින් බෙහෙත් තිත්ත විය හැකි නමුත් රෝගියා බේරා ගැනීමේ අභියෝගය ආණ්ඩුව හමුවේ පැහැදිලිවම ඇත. එතෙක් අප ඔබෙන් අසන්නේ රටේ ආර්ථිකය ගැන මහින්ද මහත්තයා දෙන මාරාන්තික විහිළු පිරි විග්‍රහය හමුවේ අන්දරේ වාසලේ කී කවිය පත්තරේ දී සිහිපත් වීම අසාධාරණද කියාය.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]- සංජය ලියනගේ[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#333333][FONT=Roboto] [SIZE=4][B]Sathhanda[/B][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom