ඉන්න හිතෙන රටක්:yes::yes:
Kolama Well-known member Sep 11, 2008 19,466 23,727 113 ලිම්පෝපෝ කන්දෙ Mar 24, 2022 #101 2osama said: ඉන්න හිතෙන රටක් Click to expand...
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Jan 4, 2024 #104 Reactions: topkollek
topkollek Well-known member May 22, 2014 43,848 1 58,109 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 4, 2024 #105 2osama said: කෝ දැන් යූඇන්පී සමනළයෝ ටික උන් කියයි බදු අඩු කළ ඒකත් වැරදි කියලා ඉන්න හිතෙන රටක් Click to expand... මොකක්ද මචං මේ කිව්වෙ? Reactions: Hankook, ruchira55 and Identity
2osama said: කෝ දැන් යූඇන්පී සමනළයෝ ටික උන් කියයි බදු අඩු කළ ඒකත් වැරදි කියලා ඉන්න හිතෙන රටක් Click to expand... මොකක්ද මචං මේ කිව්වෙ?
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jan 4, 2024 #106 DX- said: ඈ බං ඔහොම අඩු කරලා ආණ්ඩුවට ආදායම් හොයන්නෙ කොහොමද...? ආපහු නට්ටං වෙලා ගෙවන්න වෙනකොට බදු පිට බදු ගහයි එලෙක්ශන් එකෙන් පස්සෙ. Click to expand... ado Reactions: Hankook
DX- said: ඈ බං ඔහොම අඩු කරලා ආණ්ඩුවට ආදායම් හොයන්නෙ කොහොමද...? ආපහු නට්ටං වෙලා ගෙවන්න වෙනකොට බදු පිට බදු ගහයි එලෙක්ශන් එකෙන් පස්සෙ. Click to expand... ado
ruchira55 Well-known member Mar 23, 2012 39,938 40,776 113 Jan 4, 2024 #107 ඒ කාලේ මෙහෙම බදු අඩු කරනකොට, අඩු කරන බද්ද පියවන්නෙ ගෝටාබෙ මහත්තයගෙ අතින් දාලා නේද, එතුමා අපිට බදු බර නොදි, අපේ බදු බර තනියෙන්ම ගෙවනව නේද කියන ශ්රද්දාවන්ත භක්තිය ගවුරවෙ මට එතුමා කෙරෙහි තිබ්බා Reactions: topkollek
ඒ කාලේ මෙහෙම බදු අඩු කරනකොට, අඩු කරන බද්ද පියවන්නෙ ගෝටාබෙ මහත්තයගෙ අතින් දාලා නේද, එතුමා අපිට බදු බර නොදි, අපේ බදු බර තනියෙන්ම ගෙවනව නේද කියන ශ්රද්දාවන්ත භක්තිය ගවුරවෙ මට එතුමා කෙරෙහි තිබ්බා