කෝ දැන් යූඇන්පී සමනළයෝ ටික
උන් කියයි බදු අඩු කළ ඒකත් වැරදි කියලා
ඉන්න හිතෙන රටක්

දැන් ඕවට හරියන්න කොහෙන්ද සල්ලි හොයන්නේ![]()
සිරාවට බං ලංකාවේ හදන්න පුළුවන් බඩු රටින් ගෙන්න එක නවත්වලා ම දාන්න ඕනේ.Import tax ehema sahenna wadi karala
tea/ rubber/coconut
ewain allai
wadi karapuwa kyla na
hoda wade kyne wadi karapuwa effect wenne loku businesses walata + negative ewata
eg : lankawema hadanna pluwan badu Import karana scene walata wage
සිරාවට බං ලංකාවේ හදන්න පුළුවන් බඩු රටින් ගෙන්න එක නවත්වලා ම දාන්න ඕනේ.
1.හදුන් කුුරු
2.ලියුම් කවර සහ ප්ලාස්ටික් බඩු.
3.යකඩ බඩු.
4. පුස් බයිසිකල්.
5.වාහන වල ප්ලාස්ටික් කෑලි
6. පරිප්පු සහ සීනි එනසාල්
7.සරල විදුලි උපකරණ (tv,fans , Rice cooker. bulbs.etc)
ලිව්වොත් තව දාහක් දේවල් තියෙනවා මේ වා ඔක්කොම ලංකාවේ හදන්න පුළුවන්. මේවා රටින් ගෙන්න එක නවත්ත වලා ලංකාවේ ඇතුලෙම හැදුවොත් මේ වාගෙන් හැදෙන ජොබ් වලට ලාංකාවේ මිනිස්සු මදි වෙනවා. වැඩි පුර හදන්න බඩු අප්‍රිකාවට අාසියාවේ රටවල් වලට අපනයනය කරන්න පුළුවන්
කුරක්කන් එහෙමත් රටින් ගෙන්නනවලු...


එනසාල් ඔය හාල් සුදු ලූනු රතු ලූණු බී ලූනු අල මේ ඔ්කොම රටින්.
මේවගෙන් තමා රටේ සල්ලි ඔක්කොම එළියට යන්නේ .
රටේ සල්ලි එළියට යනවා කියන්නේ ඩොලර් එක මිල ඉහළ යනවා



සිරාවට බං ලංකාවේ හදන්න පුළුවන් බඩු රටින් ගෙන්න එක නවත්වලා ම දාන්න ඕනේ.
1.හදුන් කුුරු
2.ලියුම් කවර සහ ප්ලාස්ටික් බඩු.
3.යකඩ බඩු.
4. පුස් බයිසිකල්.
5.වාහන වල ප්ලාස්ටික් කෑලි
6. පරිප්පු සහ සීනි එනසාල්
7.සරල විදුලි උපකරණ (tv,fans , Rice cooker. bulbs.etc)
ලිව්වොත් තව දාහක් දේවල් තියෙනවා මේ වා ඔක්කොම ලංකාවේ හදන්න පුළුවන්. මේවා රටින් ගෙන්න එක නවත්ත වලා ලංකාවේ ඇතුලෙම හැදුවොත් මේ වාගෙන් හැදෙන ජොබ් වලට ලාංකාවේ මිනිස්සු මදි වෙනවා. වැඩි පුර හදන්න බඩු අප්‍රිකාවට අාසියාවේ රටවල් වලට අපනයනය කරන්න පුළුවන්
අහෝසි කළ බදු
1.) හර බද්ද කියන්නෙ උඹ උඹේ එකවුන්ට් එකෙන් 10,000ක් ගත්තොත් රුපියල් 5 ක්ද කොහෙද කපාගන්නවා.ඒක අහෝසියි.
2.) කොටස් වෙළෙඳපලේ ප්‍රාග්ධන ලාභ බද්ද කියන්නෙ, උඹ shares අඩුවට අරන් කාලයක් තියන් ඉඳල විකුණනකොට උඹ වැඩිපුර හම්බු කරන ලාභයෙන් කොටසක් කපා ගත්තා බදු විදිහට. ඒක නිදහස්
3.) සැලරි එකෙන් කැපෙන PAYE එක දැන් නෑ.
4.) සල්ලි FD දාලා තිබ්බොත් ඒකෙන් එන පොළියට දැන් ගහන්නෙ නෑ
5.) ඔය apartment වලට ගහන ටැක්ස් එක. මේක අයින් කරපු එක්ක පට්ට හොඳයි. මිනිස්සුන්ට අඩුවට නගර කිට්ටුව ඔක්කොම පහසුකම් තියෙන ගෙවල් ගන්න පුළුවන්. ලොකු ඉඩම් එළි කරන්න ඕනෙ නෑ
බදු සංශෝධන
1.) උඹ බිව්වත් බයිට් එකට වැට් ගහනවා. ඒක 8% දැන්.
ඒවගේම ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) දැන් නෑ
2.) උඹේ අවුරුද්දෙ සැලරි එකතුව හරි බිස්නස් ආදායම ලක්ශ 250ක් වෙනකල් උඹ බදු ගෙවන්න ඕනෙ නෑ. ඉස්සර තිබ්බෙ ලක්ශ 10යි. දැන් මේකෙන් ගොඩක් අය ජොබ්ම නැතුව බිස්නස් කරන්න බලනව. තියෙන සල්ලි ආයෝජන කරනව
3.) ගොඩක් local contractors ලා වැටුන 28% බද්දෙන්. එයාල NBT එක්ක ඔක්කොම 30% ගෙවන්නත් තිබ්බෙ ඒත් දැන් 14%. දැන් ඉදිකිරීම් පැත්තට මේක පට්ටම සිරා.
4.) ෆෝන් බිල් ඩේටා පියෝ ටීවී ඔක්කොම බිල් වලට ගහපු බදු වලින් 25%ක් අඩු කරනව.
5.) පිට රට අය මහන්සි වෙලා හම්බු කරල ගෙදරට එවන සල්ලි ටිකකත් යහපාලනයෙන් බදු ගැහුවා. ඒකත් නිදහස්
පට්ටම සිරා නං තමයි ඒත් ඔය සල්ලි පියවගන්නෙ කොහොමද දන්නෙ නෑ?