බදු වලටත් බදු

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    al7hBF1.jpg


    මේ විදියට රට යන් දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි ගරාගෙන ගරන සල්ලි වලටත් බදු ගහාන අරුම පුදුම රටක් මේක. ඉන්දියන් සාගරයේ සිප්පි කටුව කියලා තමයි ඉස්සරාට කියන්න වෙන්නේ.

    මේක මට හම්බවුනේ ඊයේ මගේ යාලුවෙක් studies වලට රට යන්න airport එකට දාන්න යනකොට, departure එකට එන් අයගේ වීසා එක බලලා පාස්පොර්ට් එක එක ගන්නවා ගෙවනකම් දෙන්නැ, එතන් හිටියේ Middle east යන්න ඉන්න දුප්පත් අය, සමහර අය එතනට එනකම් දන්නැ ගෙවන්න වෙන එක්ක් කියලා. කෝමහරි මම 2013 studies යනකොට ඔය 15,000 ට vat NBT තිබ්බේ නැහැ දැන් ආණ්ඩුව යහාපාලනයක් නිසා එකටත් බදු ගහලා. එක්ටන්ම් හෙණම ගහානවා. රටෙ විදේශ විනිම්ය 70% ගෙන්නේ ඔය දුප්පත් මිනිස්සු, රජයේ වැඩකරන 95% විතර පින්කාන්ඩුවො (ආරක්ශක, දොස්තර වගේ හැර ) මේලො දෙයක් කරන්නැතුව වැඩ වර්ජ්න කරලා පඩි වැඩි කරගන්නවා, අර දුප්පත් මිනිස්සුනට කෙලවලා. ලන්කාව තාමත් 90% දුවන්නේ පුද්ගලික් අන්ශයෙන් හැබැයි ප්‍රතිලාබ ලබන්නේ අර 95% කිව්ව බත් බැලයෝ





    http://www.slbfe.lk/page.php?LID=1&MID=37
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    රජයේ වැඩකරන 95% විතර පින්කාන්ඩුවො (ආරක්ශක, දොස්තර වගේ හැර ) මේලො දෙයක් කරන්නැතුව වැඩ වර්ජ්න කරලා පඩි වැඩි කරගන්නවා, අර දුප්පත් මිනිස්සුනට කෙලවලා. ලන්කාව තාමත් 90% දුවන්නේ පුද්ගලික් අන්ශයෙන් හැබැයි ප්‍රතිලාබ ලබන්නේ අර 95% කිව්ව බත් බැලයෝ
    http://www.slbfe.lk/page.php?LID=1&MID=37

    පට්ට ඇත්ත.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පට්ට ඇත්ත.

    Oya kiyana NILADARI - SEWAKA athirikthaya saha pala daayee nowana employment set up eka hadala tyena, eekata supportive nirdesha dena NILADARI gollak innawa. E ayage aseemitha balaya hamuwe Rajya sewaya kiyana de desapalakayange thippolak wela :(
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    SLBF eke registration fee eka gewanne one job ekakata yanakota witharai ban boru danna epa. Studies/Traveling yana aya owa gewanne na.

    Anika oya SLBF registration fee eka ganna patan gaththe MR ge kale. Issara ohoma ekak thibune na.
     
    Last edited: