බදු වැඩිකිරීමේ වගකීම පිලිගනිමින් මුදල් ඇ
නිවාස උකස් කිරීමේදී අයකරන බදු/පොලී අනුපාතය සියයට හතරකින් ඉහළ දැමීමට මුදල් ඇමතිවරයා පියවර ගෙන ඇති අතර තමා ඒ පියවර ගනු ලැබුවේ රටේ නායකයා සමග සාකච්ඡා කළ පසුව බවත් ඊට අනුමැතිය ලැබුණු බවත් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
නමුත් රාජ්‍ය නායකයා එය ප්‍රතික්ෂේප කරමින් නිවේදනය කර ඇත්තේ තමා ඒ පිලිබදව කිසිවක් දැන නොසිටි බවත් මුදල් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් තමා සමග සාකච්ඡා කළ බව පැවසීම ම අසත්‍යයක් වන බවත් ය.
අවසානයේ අසාධාරණ ලෙස අදාල බදු ඉහළ දැමීමත් අසත්‍යය ප්‍රකාශකිරීමත් පිළිබද වගකීම භාරගනිමින් මුදල් අමාත්‍යවරයා එදිනම තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
මේ මුදල් අමාත්‍යවරයා නයිජල් ලෝසන් වන අතර මාග්‍රට් තැචර් අගමැතිණියගේ සමයේදී බ්‍රිතාන්‍යයේ මුදල් ඇමතිවරයා වූයේ ඔහුය.
උඹලා හිතුවේ අපේ රටේ කියලද?