බදු වැඩිවෙන හැටි..

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,454
    6,625
    113
    ඉහගෙන කෑම අපේ සංස්කෘතික ලක්ෂණයක්. ශිෂ්ට සමාජයක් බිහිවනතුරු ඕවා නතර වෙන්නෙ නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සිල්ලර බඩු කඩවල තමයි එපාම කරපු උන් ඉන්නේ .
    අපේ පැත්තේ කඩේ එකා calculator එකට ගණන් වැඩිපුර දාල එකතු කරන්නේ .
    thawa okun badu kiraddith balu wada karanawa.

    1Kg 150 wage kiyala tharadiyata gahanne 170 wage ganak api ahaka balan hitiyoth.

    kada karayanta paduwak unoth un kohomahari eka kagehari ange gahanna balanne.

    මචන්.. මේ බදු වෙනස් වෙන එක DutyFree එකටත් බලපානවද??
    Duty Free
    ------ Post added on Jun 2, 2022 at 11:07 AM
     
    • Like
    Reactions: BadBlueGenius

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද?
    ehema kohomada wadi karanne.
    mamath order ekak dala thiyenne..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,867
    13,063
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම තමා හාල් බ්‍රිගේඩියර්...
    එතකොට එළවලු මිල පාලනය කරපු හමුදා නිලදරුවා....

    ඔක්කොම පාන්ඩුවක් ඉන්න නිසා.... ආණ්ඩුවක් තිබ්බා නම් ඔහොම වෙන්නේ නෑ.....