Daraz Sellers ලට මෙච්චර Fee එකක්? 
මේ Hair Accessories category එකට ගන්නවා කියන්නේ 19.90% ක fee එකක්. ඒත් ඇත්තටම ගාන හැදුවම 23.48% ක් කපනවා.
payment fee එකයි, commission fee එකයි, අලුතින් දාපු handling fee එකයි කොහොමත් අනිවාර්යෙන් ඕනම seller කෙනෙක්ගෙන් කැපෙනවා. ඒ ටික එකතු කළාම රු.349 ට විකුණන item එකකින් රු. 112 ක්, ඒ කියන්නේ 32.09% ක් ම fees විදියට කපාගන්නවා.
ඒකට campaign fees ටිකත් එකතු වුණාම මුළු fee එක විතරක් භාණ්ඩයේ ලකුණු කළ වටිනාකමින් 40.42% ක් වෙලා.
රු.349 ට විකුණන භාණ්ඩයකින් අන්තිමට seller ට හම්බ වෙන්නේ රු. 207 යි. ඉතින් මෙහෙම fees ගන්නකොට කොහොමද buyer කෙනෙක්ට අඩුවට දෙයක් විකුණන්නේ?
Daraz එකෙන් අධික ලාභ ගන්න මේක මේ විදියට කරගෙන ගියොත් අන්තිමට වෙන්නේ sellers ලා ඔක්කොම ටික ටික platform එකෙන් අයින් වෙලා යන එක.

මගෙ අයිටම් ඕකෙන් අයින් කළේ ඕක නිසා.