ඉන්ටනෙට්වලට ගහපු බද්ද අයින් කරාම මොකද බන් උනේ.
බිල අඩුවෙලා නෑනේ,
අනික ඊයෙ රෑවෙද්දි නයිට් ටයිම් ඩේට 13 gb තිබුන
අද පාන්දර 1ට අැහැරිල ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න යද්දි හෙන ස්ලෝ. එක ෆිලුමයි ඩවුන්ලෝඩ් කරේ, SLT පොන්නයින් උබලටත් මේම කරනවද, පහුගිය මාස 2ත් ඔය කැරිවැඩේම කරා මුන්