Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හැම එකාම මොන අකරකින් හරි බදු ගෙවනවා.කවුරු හරි බදු ගෙවන්නේ නැ කියනවනම් එක බොරුවක් හෝ නොදැනුවත් කමක් .

අපි ගන්න හැම දෙකටම සහ ලබාගන්නා හැම සේවාවකටම 15 % වැට කියල ගෙවන්නේ බදු තමයි .ඒමදිවට ඒ බද්දටත් ආයෙත් බදු ගහනවා ආරක්ෂක බදු අර බදු මේ බදු කියල

උදාහරණයකට ටෙලිෆෝන් බිල් වගේ ඒවාට වලට බද්දටත් බදු

ඉතින් ලංකාවේ හිගන්නාගේ ඉදන් ලොකුම පෝසතා වෙනකන් බදු ගෙවනවා .

ප්රශ්නේ තියෙන්නේ ආදායම් බද්දේ .වැඩි ආදායමක් ලබන උන් මේ ආදායම් බදු ගෙවන්නේ නැ .උන් කරන්නේ එව්වා මගහරින එක .වැඩි දෙනෙක් දේශපාලන හයියෙන් හෝ මුදල්වල බලෙන් මේ මගහැරීම් කරනවා

දුප්පතාගෙන් 100% කම වක්රාකාරව බදු අයකරගංනා අතරේ පෝසත් එකාගෙන් බදු අයකිරීම බොහොම අඩුවෙන් සිදුවෙන්නක් .මන්ද එකට නිසි ක්රමයක් නැතිවීම රජයේ අකාර්යක්ෂම සහ දුෂිත නිලදාරීන් සහ දේශපාලකයෝ නිසා .

පාර්ලිමේන්තු ඇතුළු සියලු දේශපාලකයින්ට බදු රහිත වරප්රසාද ඉවත් කලයුතුයි .

මහකකුලුව ඇදේ යනගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න අනකරනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ

[QUOTE="මරුසිරා, post: 23411844, member: 394436"] [SIZE=4]ලංකාවේ හැම එකාම මොන අකරකින් හරි බදු ගෙවනවා.කවුරු හරි බදු ගෙවන්නේ නැ කියනවනම් එක බොරුවක් හෝ නොදැනුවත් කමක් . අපි ගන්න හැම දෙකටම සහ ලබාගන්නා හැම සේවාවකටම 15 % වැට කියල ගෙවන්නේ බදු තමයි .ඒමදිවට ඒ බද්දටත් ආයෙත් බදු ගහනවා ආරක්ෂක බදු අර බදු මේ බදු කියල [/SIZE][SIZE=4] උදාහරණයකට ටෙලිෆෝන් බිල් වගේ ඒවාට වලට බද්දටත් බදු[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් ලංකාවේ හිගන්නාගේ ඉදන් ලොකුම පෝසතා වෙනකන් බදු ගෙවනවා .[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්රශ්නේ තියෙන්නේ ආදායම් බද්දේ .වැඩි ආදායමක් ලබන උන් මේ ආදායම් බදු ගෙවන්නේ නැ .උන් කරන්නේ එව්වා මගහරින එක .වැඩි දෙනෙක් දේශපාලන හයියෙන් හෝ මුදල්වල බලෙන් මේ මගහැරීම් කරනවා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දුප්පතාගෙන් 100% කම වක්රාකාරව බදු අයකරගංනා අතරේ පෝසත් එකාගෙන් බදු අයකිරීම බොහොම අඩුවෙන් සිදුවෙන්නක් .මන්ද එකට නිසි ක්රමයක් නැතිවීම රජයේ අකාර්යක්ෂම සහ දුෂිත නිලදාරීන් සහ දේශපාලකයෝ නිසා .[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පාර්ලිමේන්තු ඇතුළු සියලු දේශපාලකයින්ට බදු රහිත වරප්රසාද ඉවත් කලයුතුයි .[/SIZE] [SIZE=4]මහකකුලුව ඇදේ යනගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න අනකරනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ :growl: [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom