බදු_ඉවතට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    ඉතින් යකෝ උබ කියන්නේ තෙල් බැරල් එකක මිළ ගණන් ගියහම වැඩියෙන් දීලා අරගෙන තෙල් මිල අඩු කරලා ලංකාවේ විකුනන්න කියලද?රනිල් වෙස්සන්තර කියලා හිතුවද?මොකෙක්ද උබ.ජෙප්පෙක්ද?උබලා බලයට ආපුවහම තෙල් රුපියල් 50ට දෙයි නෙහ්හ්..අනේ යකෝ.:rofl:


    :yes:ජෙප්පො හිතන් ඉන්නේ අනුරයා මැජික් කරු කියලා:lol:.ඌ කට උල් කරලා කියන රස කථා අහලා වෙන්න ඇති..කෘෂිකර්ම ඇමතිකම කරගන්න බැරුව දාලා ගිය එකාට රටක් හදන්න පුලුවන්ද..:rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    45244306_2171853759749484_4288890883643801600_n.jpg