බන්දුල ගුණවර්ධන ..... balu muna natta ##ke gahana inne dan

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    'ආණ්ඩුව කියනවා පොල්වලට මිල පාලනයක් කරන්න ඕනෙලු. තලේ දාන්න බැරි තරං චූටි ගෙඩි තියනවා. එතකොට චූටි ගෙඩි 75 යි, තලේ දාපුවම කැරගෙන ඒවා 80 යි. කිං සයිස් බෑය ලොකු ඒවා 100 යි කියලා. එහෙම පොලේ සයිස් එකට අනුව ගැසට් ගහන්න පුලුවන්ද‍ ? ආණ්ඩුවට පිස්සුද ? දැං පොල් ගන්න ගියාම එළොව පොල් පේනවා.'

    'ඒ නිසා ජීවත් වෙන්න පුලුවන් යුගයක් ඇතිකරපු නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂට නැවත ආණ්ඩුවක් හැදීම සඳහා බලය දීමේ මැතිවරණයයි 10 වෙනිදා තියෙන්නෙ.'

    වත්මන් ආණ්ඩුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය සිදුකළේ පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේදීය. එවකට පැවති පොල් මිල හා ඒ සඳහා ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වූ මිල පාලනය බන්දුල ගුණවර්ධන මහතාගේ දැඩි විවේචනයට ලක් විය.


    අවාසනාවනට මෙන් එදා තමන් විවේචනය කළ ගැසට්ටුව අද නිකුත් වනවිට ‍විෂය භාර වෙළඳ ඇමතිවරයා ලෙසම කට පියාගෙන සිටීමට බන්දුල ගුණවර්ධන මහතාට සිදුව තිබේ.

    එදා සයිස් එකට අනුව මිල තීරණය කිරීම හා ගැසට් නිවේදන නිකුත් කිරීම පිස්සු වැඩක් ලෙස හැඳින්වූ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නියෝජනය කරන ආණ්ඩුවකින්ම එම පිස්සු වැඩේ ක්‍රියාවට නංවා තිබේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බන්දුලගේ ආටිකල්1 බැලුවා පත්තරේක මම.. එයා කියනවා එයා එයාලගේ පරම්පරා 7කට හොයලෞ තියෙන්නේ සැපෙන් ජීවත් වෙන්න...[classes/politics wenna athi]
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ow ithin wahal baiyo hamba karala dunna , wahallunta kanna nathath munta waha kame inna thiyanam athi