බන්දුල ගුණවර්ධන ge class giya kattiya kiriye innawada

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සීනි ආනයනය වැඩිවී ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් නිසා යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අද (12) පෙරවරුවේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “සීනි ආනයනය වැඩිවෙලා තියෙන්නේ සීනි මිල අඩු වුණාම, සීනි අඩු මිලට දෙන එක හොඳ නෑ කියලා තමයි මාත් පුද්ගලිකව හිතන්නේ. මොකද සීනි පාවිච්චි කරන්නේ තේ බොන්න විතරක් නෙමෙයි. වෙන කර්මාන්තයක් තියෙනවා නීතිවිරෝධී ගෘහ මට්ටමින් සිද්දවෙන ගම් මට්ටමේ කර්මාන්තයක්. වැඩි වැඩියෙන් සීනි ලාභ වුණාම ඒකට යෙදවෙනවා. ඒක ප්‍රායෝගික ඇත්තක්. ඒ අය හැළි පිටින් මේ දිනවල හදා ගන්න ඇති.”
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722

    සීනි කරිඥ්ඥන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    කසිප්පු ලංකාවේ ලොකුම දේශපාලකයන් සතු වියාපාර ජාලයකි