බන්දුල දේශපාලනයෙන් සමුගනියි ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක

    ඔය පවුලකට නෙවෙයි නේ බන් . ඔය අර දැනට තියන 16 000 ට වගේ තියන ඉලක්කම ගැන නෙවෙයි ද මූ කියන්නේ ඒ කාලේ මැරෙන්නේ නැතුව ඉන්න 2500ක් කියලා . .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය පවුලකට නෙවෙයි නේ බන් . ඔය අර දැනට තියන 16 000 ට වගේ තියන ඉලක්කම ගැන නෙවෙයි ද මූ කියන්නේ ඒ කාලේ මැරෙන්නේ නැතුව ඉන්න 2500ක් කියලා . .
    මැරෙන්ෙන නැතුව ඉන්න එක ද බං ජීවත් වෙනවා කියන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    මැරෙන්ෙන නැතුව ඉන්න එක ද බං ජීවත් වෙනවා කියන්නෙ
    හරි . මම කිව්වේ ඌ කිව්වේ ඒ වගේ කතවක් කියලා . ඔය අර මොකක් හරි කාල බිල ඉන්න යන ගානක් ඌ කිව්වේ වගේ .
    ඕක කිව්වේ ඒ කාලේ මහපොළ දුන්න 2500 ත් අල්ලලා වගේ මතක .
    පවුලකට ජිවත් වෙන්න පුලුවන් 2500 කින් කියලා තමයි ඕක ගියේ ..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    wesige puthalata dan therila tiyenne thawa suratath lankawe manussayo modayo nemei kiyana eka
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    Jb1vvK4.png