බන්දුල පකයා

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
11351313_388504234670802_7622698759854187084_n.jpg

උපුටා ගැනීම
බයියයි ටොයියයි - Bayyai Toyyai

https://www.facebook.com/bayyai.toyyai?fref=photo
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බන්දුල ගුණවර්ධන මහතාගේ සිංහල පාඩම ඕස්සේ යමින් පහත වචන යෝදා වාක්‍ය තනන්න .
    වචන දෙක සහ තේරුම්.
    පක : පැසුණු ,ඵලය ,ගෙඩිය ,රාශිය ,පිහාටුව ,පියාපත ,රාශිය ,ගොඩ, සත්ව බෙටි සහ ගෙඩියක් වැනි ඕනැම දෙයක් .
    පයිය : පසුම්බිය ,වැස්ම ,මල්ල ,මඬිස්සලය ,
    වාක්‍ය පෙළ,
    1.සිංහල අළුත් අවුරුද්ද උදාවන්නේ සුර්‍යා මීන පකේ (රාශිය ) මේෂ පකට සංක්‍රමණය වීමෙන්ය .
    2.ගසේ පක (ඵල )හටගන්නා කල්හි පක(ගෙඩි) කෑම සඳහා ලේනුන් පැමිණේ
    3.පක(ගොඩ ) මඬ දෙකම සරුසාරය පක(ඵලය ) බරය යනුවෙන් කවියක් අප අසා ඇත්තෙමු .
    4.නාමල් කුඩා කල සිටන්ම විනෝදාංශයකය මෙන් පකවල්(පිහාටූ ) එකතු කරයි .
    5.උදෑසන පන්තියට පැමිණි නිමලාගේ සපත්තුවේ බළු පකක් (සත්ව බෙටි) පෑගි තිබු හෙයින් මුළු පන්තියම දුර්ගන්ධ විය .
    6.විද්‍යාවේදි කාලය පකක් (රාශියක් )වන අතර තත්පර එහි ඒකකයයි .
    7.සුමනා පයිය (මල්ල) අතින් ගෙන ඉරිදා පොළට ගියාය .
    8.වැඩ ඇරි හවස අයියා ගෙදර එනවිට ඔහුගේ පයිය(පසුම්බිය) ගැට කපන්නන් විසින් සොරාගෙන තිබුණි .

    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :lol: