බන්දුල පත්මකුමාර මැරිලා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බන්දුල පත්මකුමාර මැරිලා බං
    251166203_290927879701891_7965118206111839527_n.jpg
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි​

    77f2074c-beeb60fd-sunil-madhava-1.jpg
     
    • Sad
    Reactions: Ryan08

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    බන්දුල පත්මකුමාර මැරිලා බං
    251166203_290927879701891_7965118206111839527_n.jpg
    මෙතුමා නේද ලංකාවේ මල් පත්තර කලාවේ පියා ....

    නිවන්සුව ලැබේවා !!!

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි
    77f2074c-beeb60fd-sunil-madhava-1.jpg
    සුනිල් මාදව හොද මනුස්සයෙක් වෙන්න ඇති. නමුත් මිහිහා හිතාගන හිටියේ අවියාජත්වය තියෙන්නේ ගමේ දුප්පත්කම තුල, ආදරයේ නියම අරුත ඇත්තේ විරහව තුල හා සමාජවාදය කියන්නේ එකට දුක් විදීම කියලා.

    මේකේ දත්කිබුලා කියලා අති පණ්ඩිතයෙක් හිටියේ (දැන් ඌ පේන්න නෑ ) මිනිහා සුනිල් සහෝදරයාව හොදට දන්නවා.


    නිවන්සුව ලැබේවා !!!
     
    • Like
    Reactions: windows_ubuntu

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕකා මහ කාළකණ්ණියෙක්.
    මුලු ලේක් හවුස් එකම කාලා දැම්මේ ඔය පොන්සියා.
    ගෑණු පෙරේතයෙක්.
    ඔව් ගැනු කැමත්තෙන් දෙනවනම් මොකක්ද වැරැද්ද බන්..පොර 23 25 වගේ සුපිරි පොඩි කැලි ගැහුවේ ANCL එකේ ..
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උල් පිටුව?
    මුල් පිටුව පටන් ගත්ත කාලේ උල් පිටුව කියලා තිබ්බේ.
    මිනිස්සු විහිලු කරා බන්දුලයා උදේ පාන්දරම පයිය උල් කරගෙන ඇවිල්ලා පිටු කියවනවා කියලා.
    පස්සේ නම වෙනස් කරා මුල් පිටුව කියලා.
    ඔය බන්දුල තරුණ කාලේ ෆොටෝ එකක්.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    බන්දුල ලොක්කා සුපිරි බඩු කාරයෙක් නේ.ලේක්හවුස් එකෙයි ස්වර්න්වහිනියෙයි සෑහෙන ගානකට කෙළිය 😄😄😄😄😄
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ඔව් ගැනු කැමත්තෙන් දෙනවනම් මොකක්ද වැරැද්ද බන්..පොර 23 25 වගේ සුපිරි පොඩි කැලි ගැහුවේ ANCL එකේ ..
    Ehen mul pituwe ena ena kellta wade denthi