බන්දුල, රවී ඊයෙ රැ දෙරණෙ Had a bath..
ඊයෙ රැ දෙරණෙ බන්දුල ගෙයි
රවීගෙයි විවාදය බැලුවද ?
මොකද හිතෙන්නෙ ?
ඊයෙ රැ දෙරණෙ බන්දුල ගෙයිරවීගෙයි විවාදය බැලුවද ?
මොකද හිතෙන්නෙ ?

Last edited:
ඊයෙ රැ දෙරණෙ බන්දුල ගෙයි
නුවර පෑත්තේ ඉන්න ගොන් හරකෙක්ට පුලුවන්ලු 2500න් ජීවත් වෙන්න.බන්දුල තනිකර ආර්ථික විදයාව පාඩමක් කලේ.ප්‍රායෝගික නෑ බන්.හොස්ටල් ගෑන කාතා කලේ.මල මගුලක් කාතා කරනවා ඒකා..
බලාගෙන යන ගමන් youtube එකේ. බන්දුල කියන්නේ ආණ්ඩුවේ පඹයෙක් විතරයි.
රාජපක්ෂලා තමයි පිටිපස්සේ ඉදගෙන ඕවා පාලනය කරන්නේ.
රට - මහින්දට
ආර්ථිකය - බැසිල්ට
පාර්ලිමේන්තුව - චමල්ට
හමුදාව - ගෝඨාටට
අනෙක් එවුන් පඹයෝ විතරයි.
නුවර පෑත්තේ ඉන්න ගොන් හරකෙක්ට පුලුවන්ලු 2500න් ජීවත් වෙන්න.බන්දුල තනිකර ආර්ථික විදයාව පාඩමක් කලේ.ප්‍රායෝගික නෑ බන්.හොස්ටල් ගෑන කාතා කලේ.මල මගුලක් කාතා කරනවා ඒකා..
යන්නේ කොහොමද ඇහුවම මල්ලේ පොල් 2500 කන්න පුලුවන් මොනවද කියල ඒ බල්ලා කිව්වේ නෑනේ පොතේ පතේ දැනුම තිබුනට ඒවා ප්‍රාෙයා්ගිකද?

යන්නේ කොහොමද ඇහුවම මල්ලේ පොල් 2500 කන්න පුලුවන් මොනවද කියල ඒ බල්ලා කිව්වේ නෑනේ පොතේ පතේ දැනුම තිබුනට ඒවා ප්‍රාෙයා්ගිකද?
ගමයා;12442447 said:ගාල්ලේ එකෙකුත් කිව්වේ පුලුවන් කියලා
oowa kalin set karapuwa machan.. mata denna ganaa loku kalakireemak wagema wairayak athi una..
un dennama katha kale.. rate janathawa harak kiyala hithagena.

Kiyala wadak ne bn.. Me wage gon harak nisa tama minissu mechara duk widine.dan Rata yana widiha ballekuta kamak ne.. Mahinda 1 Mage rata ..2 Mage rata 3 Mage rata
kiwama ape gon harak okkoma chande denwa.. dan nam apita lankawth epa wela bn me wena wada dakkama.. Minissu kochara duk widinawada??? Arun car race padala ganuth ekka athal aran hodata jeewath wenwa..ahinsaka minissu eda wela hamba karaganne khmada kiyala kalpna karanwa.. wadak ne bn..kalakirenwa
ගමයා;12442447 said:ගාල්ලේ එකෙකුත් කිව්වේ පුලුවන් කියලා

නුවර පෑත්තේ ඉන්න ගොන් හරකෙක්ට පුලුවන්ලු 2500න් ජීවත් වෙන්න.බන්දුල තනිකර ආර්ථික විදයාව පාඩමක් කලේ.ප්‍රායෝගික නෑ බන්.හොස්ටල් ගෑන කාතා කලේ.මල මගුලක් කාතා කරනවා ඒකා..
u kiyana widiyata okkoma aya campus walin hostal walin kanna ona

Mamath ea kaale ooka langata tution giya Econ walata ( Kiyannath Lajjai )
Namuth mun balayata aawama.. maha janathawa GONNU kiyala hithagenada me PUKEN katha karanne..
Methana Dayasiri hari Anura Dissanayaka hari hitiyanam.. ookage redi galawanawa.

http://www.youtube.com/playlist?list=PL5462ABE36BBEE775&feature=plcpකට හරි පුලුවන්ද මේකෙ video එක මෙතන දාන්න?
18:58 Watched Wada Pitiya -03-04-2012-1 by col3negvideo 263 views
13:34 Watched Wada Pitiya -03-04-2012-2 by col3negvideo 322 views
13:34 Watched Wada Pitiya -03-04-2012-2 by col3negvideo 322 views
46:27 Wada Pitiya -03-04-2012-3 by col3negvideo 330 views
46:27 Wada Pitiya -03-04-2012-3 by col3negvideo 330 views
19:21 Wada Pitiya -03-04-2012-4 by col3negvideo 304 views
19:21 Wada Pitiya -03-04-2012-4 by col3negvideo 304 views
24:37 Wada Pitiya -03-04-2012-5 by col3negvideo 231 views
24:37 Wada Pitiya -03-04-2012-5 by col3negvideo 231 views u kiyana widiyata okkoma aya campus walin hostal walin kanna ona
ravi hari yanne na..dayasiri , haren hari harsha wage enna tibune..![]()

ගමයා;12442602 said:රවි ගෑණි වගේ වෙන එකෙක් ආවනම් රෙදි ගලවනවා![]()