බන්දුල ලිඳේ 🤣

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ දේසපාලුවෝ 8 පාස් නැනි උනත් කටෙන් දේන ගේමට හොදම උදාහරන තමයි මෙව, ඔක තමයි බන් දේසපාලනේ කියන්නේ කටෙන් බතල හීටවීමමයි 🤣🤣🤣🤣🙏✋
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    ඔය ලබ්බට කෝටි 5 වියදම් කරලලු බන්. මූ දස කැරියා සුනාමි එද්දි මිනිස්සු පෙනි පෙනි හෙලිකොප්ටරයේ නැගලා ගියාලු. කාලකන්නිම කාලකන්නියෙක්. නොදෝමකින් තිරිසන් බල්ලා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,683
    2,792
    113
    colombo
    ඔය ලබ්බට කෝටි 5 වියදම් කරලලු බන්. මූ දස කැරියා සුනාමි එද්දි මිනිස්සු පෙනි පෙනි හෙලිකොප්ටරයේ නැගලා ගියාලු. කාලකන්නිම කාලකන්නියෙක්. නොදෝමකින් තිරිසන් බල්ලා.
    tsunami wala nam mamath oka thamayi karanne habayi puluwan tharamk aran yanawaa
    nathanam okkoma tikawa patoganna da ban

    koti 5mekata yanawada kiyala nam thamayi puduma
     
    • Wow
    Reactions: Nidarshana_k

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    ඔය ලබ්බට කෝටි 5 වියදම් කරලලු බන්. මූ දස කැරියා සුනාමි එද්දි මිනිස්සු පෙනි පෙනි හෙලිකොප්ටරයේ නැගලා ගියාලු. කාලකන්නිම කාලකන්නියෙක්. නොදෝමකින් තිරිසන් බල්ලා.
    කෝටි පහක්???
     
    • Wow
    Reactions: Nidarshana_k

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කතාවක් තියනවා ඔකට ඉගැන්නුවේ කපුවෙකලු, උන්ට සලකන්නේත් නෑලු.
    උගේ ගුරාගෙ නෝට් උස්සලා ටියුශන් කලාලු.
    ඔකා හොමගම පාරක් ලොකුකරන්න දෙන සල්ලි වලින් හොමගම ස්ටේශන් එක ලග ගුවන් පාලමක් ගහන්න කියනවලු :lol: :lol: උදේ හවස විතරයි ට්‍රේන් යන්නේ.
    ඔය වගේ ගොන් හරකෙක් ඔකා. :lol: :lol:
    ඔක්කොම ලූ උනාට කරන අඩුකුලේ වැඩ එක්ක ඔක්කොම බොරු වෙන්නත් බෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හොද වැඩේ

    මුගේ මුනේ හැටි
    හොර කාපු ඒවායේ තරම මුනෙන් පේනවා