බන්දු සමරසිංහගේ මර භිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙයා නියම මනුස්සයෙක් මචන් , දවසක් මම වැඩකරන දවසක මම දැක්ක Arrival Security ලග පොරක් ඉන්නවා , සිකියුරිටි සෙට් එක පොරව වට කරගෙන හිනා වෙනවා , චෙක් කලෙත් නෑ වගේ දැක්කේ, මිනිහා ඇතුලට ආවා , එද්දිත් කට්ටිය හිනා වෙනවා , බලනකොට බන්දු , අපි ලගට ඇවිත් ඇහැව්වා , බැගේජ් කිලියර් කරන්නේ කොහෙද කියලා , අපි තැන පෙන්නුවා මිනිහා ඇතුලටම ගියා සික්කලා හිනා වෙනවා මිනිහා මොනවද කියන් ගියා , ඊට පස්සේ ආයෙ යද්දිත් අපි ලගට ඇවිත් ජෝක් එකක් දාලා ගියා , නියම ඩයල් එකක් බන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් කැමතිම, පොලවේ පය ගහල ඉන්න නළුවෙක්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    niyama manussayek bandu kiyanne

    :yes::yes:

    මෙයා නියම මනුස්සයෙක් මචන් , දවසක් මම වැඩකරන දවසක මම දැක්ක Arrival Security ලග පොරක් ඉන්නවා , සිකියුරිටි සෙට් එක පොරව වට කරගෙන හිනා වෙනවා , චෙක් කලෙත් නෑ වගේ දැක්කේ, මිනිහා ඇතුලට ආවා , එද්දිත් කට්ටිය හිනා වෙනවා , බලනකොට බන්දු , අපි ලගට ඇවිත් ඇහැව්වා , බැගේජ් කිලියර් කරන්නේ කොහෙද කියලා , අපි තැන පෙන්නුවා මිනිහා ඇතුලටම ගියා සික්කලා හිනා වෙනවා මිනිහා මොනවද කියන් ගියා , ඊට පස්සේ ආයෙ යද්දිත් අපි ලගට ඇවිත් ජෝක් එකක් දාලා ගියා , නියම ඩයල් එකක් බන්

    ඔව් බං බන්දු සරළ මනුස්සයෙක් බොරු ෂෝ නෑ

    පට්ට භාණ්ඩේ බන්.. මම ආසම නළුවෙක් :dull:

    එළ එළ
    11.gif

    11.gif

    මමත් කැමතිම, පොලවේ පය ගහල ඉන්න නළුවෙක්

    අනිවා
    11.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බන්දුගේ අලූත් චිත‍්‍රපටය බැලූවේ කවුද? කොහොමද එළ ද? :D:D:D