Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බන්ධනාගාරයට ලොහාන් ඵක්ක ගියේ පුෂ්පිකා නෙමෙයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරූ තරගයකදී පසුගියදා ආන්දෝලනාත්මක පුවත් සමග එම කිරුළ දිනාගනු ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් අලුතින් කථාබහක් මතුව තිබේ.

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ සිරගෙදර එල්ලුම් ගස නැරඹීමට ඇය ගිය බවක් හා රාජ්‍ය ඇමතිවරයා ඇතුළු බීමත් පිරිසක් බන්ධනාගාරය වෙත ගිය වාහනය පදවාගෙන ගියේ ඇය බවට ඉඟි කෙරෙන ප්රවෘත්ති අද දින ජාතික පුවත්පත්වල පළවී ඇත. කෙසේ නමුත් ඇයගේ නම සෘජුව ඒවායේ සඳහන් නොවේ.

මෙම කටකතා පැතිරෙද්දී පුෂ්පිකා ඇයගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සිය රසිකයන් වෙත පණිවිඩයක් ලියා තබා ඇති අතර එය පහතින් දැක්වේ.

සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි, ඇතුලු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි.

හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,

මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධයෙනි.

පුෂ්පිකා ද සිල්වා වන මම, පසුගිය වර්ෂයේ මේ රටේ පැවති විවාහක රූ රැජින තරගාවලියේ දී විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැළඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegas නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි.

මෙය, ගරු රෝසි සේනානායක මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ආ විවාහක රූ රැජින කිරුළ නැවත වරක් අප රටට ගෙන ඒම සඳහා මම ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණු වීම් කරමින් සිටින අවස්ථාවකි. එමෙන්ම එක් දරු මවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමි.

ඒ සියල්ල සිදු කරන අතරේ එමෙන්ම මේ දිනවල පවතින covid 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින්, හැකි උපරිමයෙන් උපකාර කළ හැකි මගේම රටේ ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙමි. මගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් ගිණුම්වලින් ඔබ ද ඒවා නිරන්තරයෙන් දකිනවා යැයි මා සිතමි.

මම විශේෂයෙන් ඔබට දැනුම් දෙන කරුණ වන්නේ, විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින බව ය. ඒ අනුව මම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රැජිණ කිරුළ ලබාගැනීමෙන් පසු අනුග්‍රාහකත්ව කටයුතු සඳහා නොයෙකුත් ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම හැරෙන්නට, සැමවිටම මුලු රටක් නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි.

නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොටගෙන විකෘති කරන ලද කිසිදු සත්‍යතාවයකින් තොර ප්රවෘත්ති යම් යම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම සිදු වී ඇත. එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. අන් සියල්ලටම වඩා මට පළමුකොට වැදගත් වන්නේ මාගේ දරුවා වන අතර, මෙවන් අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඒ නිසා මෙවන් ප්‍රකාශයක් මා සම්බන්ධයෙන් සිදු කිරීමට පෙර පෞද්ගලිකව මාගෙන් කරුණු විමසා හෝ එසේ නැත්නම් සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගැනිම ඉතා සාධාරණ බව කාරුණිකව දන්වන බවත් එසේ කරන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ස්තුතියි !!!

– පුෂ්පිකා ද සිල්වා

( ශ්‍රී ලාංකික විවාහක රෑ රැජිණ )

[QUOTE="N A K A M U R A, post: 26881269, member: 566874"] මෙම වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරූ තරගයකදී පසුගියදා ආන්දෝලනාත්මක පුවත් සමග එම කිරුළ දිනාගනු ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් අලුතින් කථාබහක් මතුව තිබේ. රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ සිරගෙදර එල්ලුම් ගස නැරඹීමට ඇය ගිය බවක් හා රාජ්‍ය ඇමතිවරයා ඇතුළු බීමත් පිරිසක් බන්ධනාගාරය වෙත ගිය වාහනය පදවාගෙන ගියේ ඇය බවට ඉඟි කෙරෙන ප්රවෘත්ති අද දින ජාතික පුවත්පත්වල පළවී ඇත. කෙසේ නමුත් ඇයගේ නම සෘජුව ඒවායේ සඳහන් නොවේ. මෙම කටකතා පැතිරෙද්දී පුෂ්පිකා ඇයගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සිය රසිකයන් වෙත පණිවිඩයක් ලියා තබා ඇති අතර එය පහතින් දැක්වේ. [B]සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි, ඇතුලු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි. හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි, මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධයෙනි. පුෂ්පිකා ද සිල්වා වන මම, පසුගිය වර්ෂයේ මේ රටේ පැවති විවාහක රූ රැජින තරගාවලියේ දී විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැළඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegas නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි. මෙය, ගරු රෝසි සේනානායක මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ආ විවාහක රූ රැජින කිරුළ නැවත වරක් අප රටට ගෙන ඒම සඳහා මම ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණු වීම් කරමින් සිටින අවස්ථාවකි. එමෙන්ම එක් දරු මවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමි. ඒ සියල්ල සිදු කරන අතරේ එමෙන්ම මේ දිනවල පවතින covid 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින්, හැකි උපරිමයෙන් උපකාර කළ හැකි මගේම රටේ ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙමි. මගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් ගිණුම්වලින් ඔබ ද ඒවා නිරන්තරයෙන් දකිනවා යැයි මා සිතමි. මම විශේෂයෙන් ඔබට දැනුම් දෙන කරුණ වන්නේ, විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින බව ය. ඒ අනුව මම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රැජිණ කිරුළ ලබාගැනීමෙන් පසු අනුග්‍රාහකත්ව කටයුතු සඳහා නොයෙකුත් ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම හැරෙන්නට, සැමවිටම මුලු රටක් නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි. නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොටගෙන විකෘති කරන ලද කිසිදු සත්‍යතාවයකින් තොර ප්රවෘත්ති යම් යම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම සිදු වී ඇත. එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. අන් සියල්ලටම වඩා මට පළමුකොට වැදගත් වන්නේ මාගේ දරුවා වන අතර, මෙවන් අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ නිසා මෙවන් ප්‍රකාශයක් මා සම්බන්ධයෙන් සිදු කිරීමට පෙර පෞද්ගලිකව මාගෙන් කරුණු විමසා හෝ එසේ නැත්නම් සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගැනිම ඉතා සාධාරණ බව කාරුණිකව දන්වන බවත් එසේ කරන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි. ස්තුතියි !!! – පුෂ්පිකා ද සිල්වා ( ශ්‍රී ලාංකික විවාහක රෑ රැජිණ ) [IMG]https://i.imgur.com/lOjppZ0.jpg[/IMG][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom