බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්ද?

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උන් නම් මරල දාපු එකමයි හොඳ. උන්ට සපෝට් කරන ජේලර්කාරයොන්ටත් ශොට් එක දෙන්න තිබුනෙ. මරණ දඬුවමට නියම වෙච්ච උන් ටික ඔක්කොම ඉවර කරල දැම්ම නම් තමයි නියම.

    :growl::growl::growl:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    බන්ධනාගාර රැඳවියන් ද මනුෂ්‍යයෝ ය....

    කොහොමත් පාතාලේ ඉන්නේ මනුෂයෝ නෙවි මාරයෝ, කොහෙන් ගියත් අත පය බෙලි කපන උන් දැක්කේ නැද්ද වීඩියෝ දාල තිබ්බ රෙකොර්ඩ් කරපු එවුන් වගේම උනුත් තිරිසන්නු උබට එහෙම හිතෙන නැද්ද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම එහෙම උනානම් කමක් නෑ.... පාතලේ ඔක්කොම සමූළ ඝාතනය කරන්න ඕනා , එල්.ටී.ටි.යට කලා වගේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බන්ධනාගාර රැඳවියන් ද මනුෂ්‍යයෝ ය....

    ඔව් මචං ඒක ඇත්ත තමයි
    ඒත් උන් කරලා තියෙන්නේ මනුස්සයකුට සුදුසු දේවල් නෙවෙයි
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ලොක්කන්ගෙ කොන්ත්‍රාත්තු වලට මිනී මරපු උන් ටික STF දාල මැරෙව්වෙ ඒව උන් අතින් එලිවෙන්න පුලුවන් නිසා.ඒක නොතේරෙන උඹලා තව තව සපෝට් කරපල්ලා මේවට.
    STF දාල රටේ නිරායුද සාමාන්‍ය පුරවැසියො මරපු තැනුත් උනානෙ ඕන තරම් පහු ගිය අවුරුදු වල.
    කොහොමත් ඉස්සරහට ලංකාවෙ පාතාලයක් නෑ.Police ,STF තමා ඔය තැන ගන්නෙ ඉක්මනටම.මෙච්චර කල් මිනිස්සු වෙඩි කෑවෙ 9mm වලින්. MP5, AK47, M4 Carbine වලින් වෙඩි කන කාලයක් ඉදිරියට එන්නෙ.එදාට මේ හැමෝටම තේරෙයි අපි මේ සිද්දියට විරුද්ද උනේ ඇයි කියලා. මේක අපේ STF එකේ කොල්ලන්ගෙ වැරැද්දක් නෙවෙයි. උන් කරන්න බැඳිලා ඉන්නෙ උන්ට කියන දේ.