බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා

    කට්ටියටම මතක ඇතිනේ ඩයනා කුමාරිව. ඩයනා කුමාරි ගැන කතා ගොඩාක් තියෙනවනේ. ඇත්තම කියනවනං එයා තරං තකන්දර හදාගත්ත තව කවුරුවත් නැතුවත් ඇති. ඩයනා කුමාරි එහෙම නැත්තං ඩයනා ස්පෙන්සර් මැරුණේ 1997. ඩොඩී අල්ෆයිඩ් කියන එයාගෙ ඒ දවස් වල පෙම්වතා එක්ක බෙන්ස් එකක කොහේදෝ යනකොට උමගක් ඇතුළෙදිනේ ඇක්සිඩන්ට් උණේ.
    ඩයනගේ මරණෙ ගැන ලංකාවේ කවියෙක් ලියපු කවියක් තමයි මේ. මේ කවියා ගැනත් කියන්නංකෝ. නැත්තං කුතුහලේ ඇවිස්සෙනවනේ කව්ද මේ බුවා කියලා. මේ ලංකාවේ ප්‍රවීන ජනප්‍රිය පොරක්. බුදු වෙන්න ගිහින් අහු වෙච්ච එකෙක්. දැනුත් හිතාගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ.
    මේං කවිය
    දියනා සුපෙම්සරා – සමග දොදී අල්පයිදා
    බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා
    අනික් සිද්දිය උණේ කවි මඩුවක. දන්න‍වනේ කවි මඩු. ඔය ජනප්‍රිය හිටිවන කවි කාරයෝ ඇවිල්ලා දෙන්නේ ඇස්ටි හැලෙන්න. ඒ දවස් වල කොහේ හරි කවි මඩුවක් තිබුණොත් ඉතිං අපි යනවා බලන්න. ඇයි ඉතිං ආතල් ලෝකයක්නේ. කවියෙන් උනත් පොරවල් පට්ට කියුංනේ කියන්නේ.
    මේ කවි මඩුව තිබුණේ මහබාගේ. කවි මඩුව ජයට යන අතරේ සෝමා උඩබාගේ කියන කිවිඳිය අල්ගම කවියාට දැම්මා පට්ට කිණ්ඩියක් කවියෙන්ම. (කරුමෙට මට ඒ කවියනං මතක නෑ) ඊළඟට නැගිට්ටා අල්ගම කවියා. උගුර පාදලා කටේ රැල් බුරුල් ඇරලා එහෙමමෙන්න මේ කවිය කිව්වා.
    දනි පනි ගගා ගොඩ වීගෙන බරබාගේ
    අද කවි කියන්නට ආවද මහබාගේ
    සෝමා උඩබාගේ සෝමා උඩබාගේ
    පැය බාගෙකට දෙනවද මට යට බාගේ
    කතාව කොහොමද?



    source : http://tlr.thelastrow.net/archives/5267
     
    Last edited:
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Passe mokakda une? Soma dunnada danna udabage! sarender wela!

    ඒක ඉතින් සෝම අක්කගෙන් ම තමයි අහන්න ඕනි..? මොකද සෝම අක්ක වුනත් අපිට ඕව කෙලින් ම කියන එකක් නෑනෙ.? තාම පොඩි එවුන් නේ බං අපි..?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හීන් පුතා;10086034 said:
    දනි පනි ගගා ගොඩ වීගෙන බරබාගේ
    අද කවි කියන්නට ආවද මහබාගේ
    සෝමා උඩබාගේ සෝමා උඩබාගේ
    පැය බාගෙකට දෙනවද මට යට බාගේ
    කතාව කොහොමද?
    :lol::lol:
     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මචො ගන්නකොට ගන්න තැන දාන්න පුරුදු වෙයන්.තමන්ගේ වගේ කතා දාන්නෙ නැතුව.