Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඳිනවද නැද්ද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රෙඩ් එකේ කමෙන්ට් කරපු කස්ටිය කියලා තියන අදහස් වලට මගෙනුත් දේවල් ටිකක් එකතු කරන්න හිතුවා...ඒවාට කියවන අය එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්...දිගින් දිගට කතා වෙලා තියන දෙයක් තමයි බඳින්න කලින් හොඳ පඩියක් එක්ක රස්සාවක් තියෙන්න ඕනෙද කියන එක..මගේ පෞද්ගලික අදහස කොල්ලෙක් විදියට හැමෝම හිතන්නේ තමන්ගේ බිරිඳව බොහොම සතුටින් සැපෙන් තියන්න පුළුවන් නම් කොයි තරම් හොඳ ද කියලා..ඔතනදි ඔය කියන සතුට සැප අර්ථකතනය කරන විදිය එකිනෙකාට වෙනස්..ඒක එක එක පුද්ගලයා හිතන විදිය අනුව තීරණය වෙන්නේ.අනිත් එක්කෙනා ප්රාඩෝ එකෙන් යද්දි අපි පාරේ බස් එකේ යනවා නම් දුකක් දැනෙන්න ගන්නේ අනේ අපිටත් ඒක තිබුනා නම් කියල හිතුවොත් විතරයි.

අපි හැමෝටම හීන තියනවා මේ වගේ ජීවිතයක් ලැබුනොත් හොඳයි කියලා..ඒ හීන හැබෑකරගන්න උත්සාහ කරද්දි ඒකට උදව් දෙන ගෑණු ළමයෙක් ව නොලැබුනොත් 10,000 පඩිය ගන්න කෙනාගෙත් 50+ පඩිය ගන්න කෙනාගෙත් වෙනසක් වෙන්නේ නෑ..සමහර අයට ලක්ෂ නෙවෙයි කෝටි ගණන් පඩි ලැබුනත් බඳින කෙනාට ඒකත් මදි වෙන්න පුළුවන්..

හැමදේම රැඳිලා තියෙන්නේ එක එක්කෙනා හිතන දකින විදිය අනුව, දෙන්නගේ ගති ලක්ෂණ, පවුල් පසුබිම, අවබෝධය මත.අවබෝධය නැත්නම් ලක්ෂ ගණන් පඩි ගන්න රස්සාවක් කලත් යාන වාහන තිබුනත් ලොකු ලොකු ගෙවල් තිබුනත් ජීවිතේ සම්පූර්ණ වෙන්නේ නෑ. සමහරවිට ඊට වඩා ගොඩක් දුප්පත් අය අර පොහොසත් අයට වඩා සතුටින් ඉන්න පුළුවන්.

වැඩිය දැනුම් තේරුම් නැති කාලෙදි හිතෙන්න පුළුවන් ජීවිතේට ආදරය විතරක් තිබුනම ඇති කියලා..ඒත් ඇත්තටම ජීවත් වෙන්න ගියාම තමයි අනිත් භෞතික දේවල් වල අඩුව තේරෙන්නේ.ගොඩක් වෙලාවට එහෙම අඩුවක් දැනෙන්නේ තමන්ව අනිත් අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගෙම බඳින්න කලින් තිබුන ජීවිතේ එක්ක සංසන්දනය කරන්න ගියොත්. එතනදි රටේ ආර්ථිකයත් එක්ක ගත්තම කාලා ඇදලා ටිකක් ඉතුරු කරන්නත් පුළුවන් පඩියක් ලැබෙනවා නම්, එහෙමත් නැත්නම් කලින් ඉතුරු කරපු දෙයක් තියනවා නම් ගොඩක් වටිනවා.බැඳල ටික කාලෙකින් දෙන්නටම වැලේ වැල් නැතිව යන කාලයක් ආව කියලා හිතමු.රස්සාව නැති වුනා/ ගොඩක් වියදම් වෙන ලෙඩක් හැදුනා වගේ දේවල් ඕනම වෙලාවක ඕනා කෙනෙකුට වෙන්න පුළුවන්.ඒ වෙලාවට කාටවත් අත නොපා ඉන්න තරම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් පඩියක් ලැබෙන රස්සාවක් තිබීම බඳින්න කලින් අත්යාවශ්යයි.

දෙන්නා මව්පියන් ගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවා නම් හොඳ බූදලයක් තියනවා නම් ටිකක් විතර සහනයක් තියෙයි..ඒත් එහෙම යැපෙන්න හිතාගෙන ඉන්න එක කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක්...

මමත් එන අවුරුද්දේ මුල හරියේ වගේ බඳින්න හිතාගෙන ඉන්නේ...දැනට තියන හැමදේම නැතිවුනත්, මට බින්දුවේ ඉදන් පටන් ගන්න වුනත් මාව දාලා නොයන, එකට ඉස්සරහට යන්න පුළුවන්, ඕනාවට වඩා බලාපොරොත්තු නැති, සරල ගැහැණු ළමයක් මට ලැබිලා තියනවා. ඒ වගේ කෙනෙක් ලැබුන කෙනෙක්ට පඩිය රු.5000ක් වුනත් 50,000+ වුනත් එකයි...ඒක එහෙම වුනත් කෙල්ල කොච්චර හොඳ වුනත් කලින් කිවුවා වගේ කාටවත් අත නොපා ඉන්න පුළුවන් තරම් පඩියක් තිබීම අනිවාර්යයයි.

හැමදේම තීරණය වෙන්නේ අපි ජීවිතය දකින විදිය අනුවයි...

[QUOTE="IsuruP123, post: 18031918, member: 518091"] [SIZE="3"]ත්රෙඩ් එකේ කමෙන්ට් කරපු කස්ටිය කියලා තියන අදහස් වලට මගෙනුත් දේවල් ටිකක් එකතු කරන්න හිතුවා...ඒවාට කියවන අය එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්...දිගින් දිගට කතා වෙලා තියන දෙයක් තමයි බඳින්න කලින් හොඳ පඩියක් එක්ක රස්සාවක් තියෙන්න ඕනෙද කියන එක..මගේ පෞද්ගලික අදහස කොල්ලෙක් විදියට හැමෝම හිතන්නේ තමන්ගේ බිරිඳව බොහොම සතුටින් සැපෙන් තියන්න පුළුවන් නම් කොයි තරම් හොඳ ද කියලා..ඔතනදි ඔය කියන සතුට සැප අර්ථකතනය කරන විදිය එකිනෙකාට වෙනස්..ඒක එක එක පුද්ගලයා හිතන විදිය අනුව තීරණය වෙන්නේ.අනිත් එක්කෙනා ප්රාඩෝ එකෙන් යද්දි අපි පාරේ බස් එකේ යනවා නම් දුකක් දැනෙන්න ගන්නේ අනේ අපිටත් ඒක තිබුනා නම් කියල හිතුවොත් විතරයි. අපි හැමෝටම හීන තියනවා මේ වගේ ජීවිතයක් ලැබුනොත් හොඳයි කියලා..ඒ හීන හැබෑකරගන්න උත්සාහ කරද්දි ඒකට උදව් දෙන ගෑණු ළමයෙක් ව නොලැබුනොත් 10,000 පඩිය ගන්න කෙනාගෙත් 50+ පඩිය ගන්න කෙනාගෙත් වෙනසක් වෙන්නේ නෑ..සමහර අයට ලක්ෂ නෙවෙයි කෝටි ගණන් පඩි ලැබුනත් බඳින කෙනාට ඒකත් මදි වෙන්න පුළුවන්.. හැමදේම රැඳිලා තියෙන්නේ එක එක්කෙනා හිතන දකින විදිය අනුව, දෙන්නගේ ගති ලක්ෂණ, පවුල් පසුබිම, අවබෝධය මත.අවබෝධය නැත්නම් ලක්ෂ ගණන් පඩි ගන්න රස්සාවක් කලත් යාන වාහන තිබුනත් ලොකු ලොකු ගෙවල් තිබුනත් ජීවිතේ සම්පූර්ණ වෙන්නේ නෑ. සමහරවිට ඊට වඩා ගොඩක් දුප්පත් අය අර පොහොසත් අයට වඩා සතුටින් ඉන්න පුළුවන්. වැඩිය දැනුම් තේරුම් නැති කාලෙදි හිතෙන්න පුළුවන් ජීවිතේට ආදරය විතරක් තිබුනම ඇති කියලා..ඒත් ඇත්තටම ජීවත් වෙන්න ගියාම තමයි අනිත් භෞතික දේවල් වල අඩුව තේරෙන්නේ.ගොඩක් වෙලාවට එහෙම අඩුවක් දැනෙන්නේ තමන්ව අනිත් අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගෙම බඳින්න කලින් තිබුන ජීවිතේ එක්ක සංසන්දනය කරන්න ගියොත්. එතනදි රටේ ආර්ථිකයත් එක්ක ගත්තම කාලා ඇදලා ටිකක් ඉතුරු කරන්නත් පුළුවන් පඩියක් ලැබෙනවා නම්, එහෙමත් නැත්නම් කලින් ඉතුරු කරපු දෙයක් තියනවා නම් ගොඩක් වටිනවා.බැඳල ටික කාලෙකින් දෙන්නටම වැලේ වැල් නැතිව යන කාලයක් ආව කියලා හිතමු.රස්සාව නැති වුනා/ ගොඩක් වියදම් වෙන ලෙඩක් හැදුනා වගේ දේවල් ඕනම වෙලාවක ඕනා කෙනෙකුට වෙන්න පුළුවන්.ඒ වෙලාවට කාටවත් අත නොපා ඉන්න තරම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් පඩියක් ලැබෙන රස්සාවක් තිබීම බඳින්න කලින් අත්යාවශ්යයි. දෙන්නා මව්පියන් ගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවා නම් හොඳ බූදලයක් තියනවා නම් ටිකක් විතර සහනයක් තියෙයි..ඒත් එහෙම යැපෙන්න හිතාගෙන ඉන්න එක කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක්... මමත් එන අවුරුද්දේ මුල හරියේ වගේ බඳින්න හිතාගෙන ඉන්නේ...දැනට තියන හැමදේම නැතිවුනත්, මට බින්දුවේ ඉදන් පටන් ගන්න වුනත් මාව දාලා නොයන, එකට ඉස්සරහට යන්න පුළුවන්, ඕනාවට වඩා බලාපොරොත්තු නැති, සරල ගැහැණු ළමයක් මට ලැබිලා තියනවා.:love::love::love: ඒ වගේ කෙනෙක් ලැබුන කෙනෙක්ට පඩිය රු.5000ක් වුනත් 50,000+ වුනත් එකයි...ඒක එහෙම වුනත් කෙල්ල කොච්චර හොඳ වුනත් කලින් කිවුවා වගේ කාටවත් අත නොපා ඉන්න පුළුවන් තරම් පඩියක් තිබීම අනිවාර්යයයි. හැමදේම තීරණය වෙන්නේ අපි ජීවිතය දකින විදිය අනුවයි...:yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom