බඳින්න කලින් මාත් සිංහයෙක්.....
සිංහයෙක් කසාද බඳිනවලු. වෙඩිම යන වෙලාවෙ මීයෙක් ෂොට් එකක් දාල හයියෙන් සුභ පතනවලු.
"එල එල මල්ලී... කංගැජුලේෂං... කංගැජුලේෂාං, මාර සතුටුයි මල්ලි උඹ ගැන මට..."
මේක දැකපු සිංහයගෙ දෙවෙනි මනමාල සිංහයට තද උනාලු. ඌ මීයව අල්ලගත්තලු.
"ඈ මීයො? තෝ මොනවද බිව්වෙ? කවද්ද අපේ අයිය තොගේ මල්ලි උනේ? තෝ මීයෙක් කියන එක අමතක උනාද?"
මීය මූණ බෙරි කරගෙන කිව්වලු....
"බඳින්න කලින් මාත් සිංහයෙක් තමයි මචං"
(f.b.)