බබාගෙ ලියුම .. 😁

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Quoted

    බබාගෙ ලියුම .. 😁
    181499981_3866673763447121_8929868329082419450_n.jpg

    අපේ තාත්තා පොළට යයි..

    කවදාවත් පොලේ නොයන අපේ තාත්තා අද හදිසියේම පොලට ගියේය..

    පොළ අභියසදී අල්ලපු ගමේ සේතං මාමත්, හංදියෙ කඩේ සුගතං මාමත් පන්සල ගාව කළු බල්ලා ඉන්න ගෙදර මැගී ආච්චිත් තාත්තාව දැක හායි කීවෝය.

    කිසිම හදීසියක් නැතත් හදිස්සියෙම පොලට ගිය තාත්තා වැටකොළු 250 කුත් , බතල කිලෝ දෙකකුත් බැටළු මිරිස් ග්‍රෑම් 50 කුත් මිලට ගත් අතර සල්ලි මදී වීම නිසා බුන්දී 250 ක් මිලට ගැනීමට නොහැකි විය..

    පොළ ආරම්භ කල දින සිට මේ තාත්තා පොළට ගිය පළමු වතාවයි!

    මීට BBCපුවත් සේවය වෙනුවෙන්
    මම
    (තාත්තාගෙ උක්කුං😁 )
    2021/05/05
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    Quoted

    බබාගෙ ලියුම .. 😁
    View attachment 123368
    අපේ තාත්තා පොළට යයි..

    කවදාවත් පොලේ නොයන අපේ තාත්තා අද හදිසියේම පොලට ගියේය..

    පොළ අභියසදී අල්ලපු ගමේ සේතං මාමත්, හංදියෙ කඩේ සුගතං මාමත් පන්සල ගාව කළු බල්ලා ඉන්න ගෙදර මැගී ආච්චිත් තාත්තාව දැක හායි කීවෝය.

    කිසිම හදීසියක් නැතත් හදිස්සියෙම පොලට ගිය තාත්තා වැටකොළු 250 කුත් , බතල කිලෝ දෙකකුත් බැටළු මිරිස් ග්‍රෑම් 50 කුත් මිලට ගත් අතර සල්ලි මදී වීම නිසා බුන්දී 250 ක් මිලට ගැනීමට නොහැකි විය..

    පොළ ආරම්භ කල දින සිට මේ තාත්තා පොළට ගිය පළමු වතාවයි!

    මීට BBCපුවත් සේවය වෙනුවෙන්
    මම
    (තාත්තාගෙ උක්කුං😁 )
    2021/05/05

    ado meka real ekakda ?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Quoted

    බබාගෙ ලියුම .. 😁

    අපේ තාත්තා පොළට යයි..

    කවදාවත් පොලේ නොයන අපේ තාත්තා අද හදිසියේම පොලට ගියේය..

    පොළ අභියසදී අල්ලපු ගමේ සේතං මාමත්, හංදියෙ කඩේ සුගතං මාමත් පන්සල ගාව කළු බල්ලා ඉන්න ගෙදර මැගී ආච්චිත් තාත්තාව දැක හායි කීවෝය.

    කිසිම හදීසියක් නැතත් හදිස්සියෙම පොලට ගිය තාත්තා වැටකොළු 250 කුත් , බතල කිලෝ දෙකකුත් බැටළු මිරිස් ග්‍රෑම් 50 කුත් මිලට ගත් අතර සල්ලි මදී වීම නිසා බුන්දී 250 ක් මිලට ගැනීමට නොහැකි විය..

    පොළ ආරම්භ කල දින සිට මේ තාත්තා පොළට ගිය පළමු වතාවයි!

    මීට BBCපුවත් සේවය වෙනුවෙන්
    මම
    (තාත්තාගෙ උක්කුං😁 )
    2021/05/05
    බැටළු මිරිස් ග්‍රෑම් 50 🤔🤔🤔🤔ඒ මොනවද ඒයි ඒ ජාතිය ?