බබාට නමක් වස්ති එඩිශන්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Celine Tedora
    සෙලීන් ටෙඩෝරා
    "ටෙඩෝරා"යනු දෙවියන්ගෙන් ලත් දායාදයයි

    Joshya Sihasi
    ජෝෂ්‍යා සිහසි
    "ජෝෂ්‍යා" යනු සම්පැත්තියෙහි වූ තැනැත්තියයි

    මේ බබාලා දෙන්නගෙම තාත්තලා වස්ති පවුලේ සහෝදරයන්.!
    ටෙඩෝරගේ තාත්තා Shamith Fernando(විජ්ජා)
    ජෝෂ්‍යා ගේ තාත්තා බිනෝජ් මාලින්ද ( බිජ්ජා)

    දරුවෝ දෙන්නටම මම නම් තිබ්බේ ඉතාමත් ආසවෙන් සහ හදවතින්., මොකද මේ දරුවෝ දෙන්නා මට නිකම්ම නිකන් බබාලා දෙන්නෙක් නෙමේ, මේ මගේ ජීවිතේ කොටස් කාරයෝ.!! ඒකයි දෙන්නම එකට තියලා තුරුල්කරන් මේ photo එක ගත්තේ..!!

    ඉතින් දුවේ ඉක්මනටම ලොකු වෙන්න., ලොකු වෙලා තාත්තලා වගේම අනාගතේ රටම දැනගන්න තරු දෙකක් වෙලා පායන්න.!!! පායලා ලෝකෙටම පේන්න දිලිසෙන්න..!!
    ස්තූතියි
    අනුෂ්ක උදාන

    #බබාටනමක්
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් උන් තියන නම් වල හැටියට මේ දෙකේ අවුලක් නැහැනේ...

    දන්න කෙනෙක් ගැහැනු දරුවෙකුට කිතුලි කියල නම දාලා.🤣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    HbOnxNX.jpg
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    දුවේ ඉක්මනටම ලොකු වෙන්න., ලොකු වෙලා තාත්තලා වගේම අනාගතේ රටම දැනගන්න තරු දෙකක් වෙලා පායන්න.!!!

    රටම දන්න තාත්තා : බිජ්ජා
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලමයිට කොහෙවත් ඉන්න එක එක සිපයියොන්ට කියල නම් දාන්න මුන්ට පිස්සුද සිරාවට?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    මේ යන විදියට තව ටික දවසකින් "සිපයියා තොලොංචි" වගේ නමුත් දායි මුන් ළමයින්ට :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    මහා එකාගේ නම බිජ්ජා.... මුන් තව ලජ්ජා නැතුව නම් ගැන කතා කොරන්නත් එනවා