තමන්ගේ ළමයට එක එක හාල්පාරුවන්ට කියලා නම් දාන්න මුන්ට පිස්සුද?? තාත්තා වගේ රටම දන්න කෙනෙක් වෙන්නලු හැබැයි තාත්තගේ නම බිජ්ජා. 
Okay hicchi oya kiyana deyak tamai itinKabbo form karanna epa pls
ඉතින් දුවේ ඉක්මනටම ලොකු වෙන්න., ලොකු වෙලා තාත්තලා වගේම අනාගතේ රටම දැනගන්න තරු දෙකක් වෙලා පායන්න.!!! පායලා ලෝකෙටම පේන්න දිලිසෙන්න..!!Celine Tedora
සෙලීන් ටෙඩෝරා
"ටෙඩෝරා"යනු දෙවියන්ගෙන් ලත් දායාදයයි
Joshya Sihasi
ජෝෂ්‍යා සිහසි
"ජෝෂ්‍යා" යනු සම්පැත්තියෙහි වූ තැනැත්තියයි
මේ බබාලා දෙන්නගෙම තාත්තලා වස්ති පවුලේ සහෝදරයන්.!
ටෙඩෝරගේ තාත්තා Shamith Fernando(විජ්ජා)
ජෝෂ්‍යා ගේ තාත්තා බිනෝජ් මාලින්ද ( බිජ්ජා)
දරුවෝ දෙන්නටම මම නම් තිබ්බේ ඉතාමත් ආසවෙන් සහ හදවතින්., මොකද මේ දරුවෝ දෙන්නා මට නිකම්ම නිකන් බබාලා දෙන්නෙක් නෙමේ, මේ මගේ ජීවිතේ කොටස් කාරයෝ.!! ඒකයි දෙන්නම එකට තියලා තුරුල්කරන් මේ photo එක ගත්තේ..!!
ඉතින් දුවේ ඉක්මනටම ලොකු වෙන්න., ලොකු වෙලා තාත්තලා වගේම අනාගතේ රටම දැනගන්න තරු දෙකක් වෙලා පායන්න.!!! පායලා ලෝකෙටම පේන්න දිලිසෙන්න..!!
ස්තූතියි
අනුෂ්ක උදාන
#බබාටනමක්
Wihiluwak una eka witharai itin wena deyak nahaneඉතින් දුවේ ඉක්මනටම ලොකු වෙන්න., ලොකු වෙලා තාත්තලා වගේම අනාගතේ රටම දැනගන්න තරු දෙකක් වෙලා පායන්න.!!! පායලා ලෝකෙටම පේන්න දිලිසෙන්න..!!
Mey wesige puthala rata mona hari wadaka athi deyak karapu unda?