Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බබාලා විතරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් සරණේ හරිද?

ව්යාපාරිකයෝ සතර දෙනෙක් එක් සති අන්තයක උතුරේ සවාරියක් ගොස්, නාගදීපය බලා යාමට බෝට්ටුවකට ගොඩ වූහ. ඉන් එක් අයෙක් මුස්ලිම් භක්තියකු වූ අතර ඉතිරි තිදෙනා බෞද්ධයෝ වූහ.

ගමන ඇරැඹී බෝට්ටුවට මුහුද මැදට පිවිසෙත් ම බෝට්ටුවේ ඇන්ජිම ක්රියා විරහිත වී, බෝට්ටුව වේගයෙන් ගැහෙන්නට විය.

සිදුවීමට යන විපත ගැන ඉව වැටුණු බෞද්ධයෝ තිදෙනා, තුන් සරණේ කවි කියන්නට පටන් ගත්තේ ඉන් පිළිසරණක් පතමිනි. මෙය අසා සිටි මුස්ලිම් වෙළෙන්දා ඉතිරි තිදෙනා දෙස නොසතුටින් බලා මෙසේ කීය.

‘චී... චී... මෙතන අපිලා ඔක්කොම හතර දෙනයි. තමුසෙලා තුන් සරණේ විතරක් කියනවා. හතර සරණේ තමා කියන්ඩ ඕනේ...?

සුමාන පඩි

වැඩ ඇරී ගෙදර යන සිල්වාට, පෙරේරා හමු වුණේ මහමඟ දී ය.

‘ඉස්සර නං අපේ මායියා මුළු මාසෙටම මගෙත් එක්ක රණ්ඩු කරගත්තේ එක දවසයි. දැන් මාසෙට දවස් හතරක් ම ඒ ගෑනි මගෙත් එක්ක වලි.’ පෙරේරා කිව්වේ සිල්වා ආගිය තොරතුරු විමසද්දී ය.

“ඒ මොකද මිස්ටර් පෙරේරා?” සිල්වා යළිත් විමසුවේ විමතියෙනි.

“දැන් මම වැඩ කරන කොම්පැනියේ ගෙවන්නේ මාසෙ පඩි නෙමෙයි, සුමානෙ පඩි” පෙරේරා කීය.

ලොක්කා මාරු වෙලා

මීයෝ දෙදෙනෙක්,, දිනක් රාත්රියේ රජයේ කාර්යාලයකට ඇතුළු වී එහි ප්රධානියා ගේ විශාල මේසය මතට ගොඩ වුණේ්ය.

‘මෙතැන කලින් හිටපු ලොක්කා මාරු වෙලා ගිහිං බං.” මේසය මත එහා මෙහා දුවමින් ඉව ඇල්ලූ එක මීයෙක් අනෙකාට කීය.

“උඹ කොහොමද එහෙම කියන්නෙ” විමතියට පත් අනෙක් මීයා ඇසීය.

“ඇයි බං අපි කලින් සැරේ එනකොට මේ මේසෙ උඩ තිබුණු රේස් කොළ මිටිය දැන් මෙතන නැහැනෙ...” පළමු මීයා කීවේය.

හඳ ඕනෑ ද?

ලෙස්ලි මානෙල්ට ප්රේම කළේ මුළු හදවතින් ම ය. මානෙල් කියන ඕනෑ ම දෙයක් කියූ සැණෙන් කිරීමට තරම් උමතු පෙම්වතකු වූ ලෙස්ලි දිනක් රාත්රියේ මුහුදු වෙරළට වී මානෙල් සමඟ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේ ය.

බලන්ට අනේ, අද හඳ මොන තරම් ලස්සන ද? මානෙල් කීවේ ලෙස්ලි දෙසත්, අහස දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

“ඇයි රත්තරන්, ඔයාට ඒක ඕනෙද?” ලෙස්ලි ඇසුවේ ආදරයෙන් මුසපත් වෙමිනි.

බබාලා විතරයි

සමීක්ෂණයක් සඳහා කොළඹට සමීප නගරයක නිවෙසක් වෙත ආ එන්ජීඕ නිලධාරියා එහි ගෙහිමියා ගෙන් මෙසේ ඇසීය.

“මේ නගරෙ ප්රභූ වරු හෙම ඉපදිලා තියෙනවද?”

“අපොයි නෑ සර්. බබාලා විතරයි.” ගෙහිමියා සැණෙකින් පිළිතුරු දුන්නේ ය.

උපුටා ගැනීම : සිළුමිණ

[QUOTE="suranga84, post: 7474389, member: 10094"] [CENTER][B][COLOR=#008000]තුන් සරණේ හරිද?[/COLOR][/B] [SIZE=4][COLOR=Green]ව්යාපාරිකයෝ සතර දෙනෙක් එක් සති අන්තයක උතුරේ සවාරියක් ගොස්, නාගදීපය බලා යාමට බෝට්ටුවකට ගොඩ වූහ. ඉන් එක් අයෙක් මුස්ලිම් භක්තියකු වූ අතර ඉතිරි තිදෙනා බෞද්ධයෝ වූහ. ගමන ඇරැඹී බෝට්ටුවට මුහුද මැදට පිවිසෙත් ම බෝට්ටුවේ ඇන්ජිම ක්රියා විරහිත වී, බෝට්ටුව වේගයෙන් ගැහෙන්නට විය. සිදුවීමට යන විපත ගැන ඉව වැටුණු බෞද්ධයෝ තිදෙනා, තුන් සරණේ කවි කියන්නට පටන් ගත්තේ ඉන් පිළිසරණක් පතමිනි. මෙය අසා සිටි මුස්ලිම් වෙළෙන්දා ඉතිරි තිදෙනා දෙස නොසතුටින් බලා මෙසේ කීය. ‘චී... චී... මෙතන අපිලා ඔක්කොම හතර දෙනයි. තමුසෙලා තුන් සරණේ විතරක් කියනවා. හතර සරණේ තමා කියන්ඩ ඕනේ...? [/COLOR]:eek::eek: [/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][B]සුමාන පඩි[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] වැඩ ඇරී ගෙදර යන සිල්වාට, පෙරේරා හමු වුණේ මහමඟ දී ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] ‘ඉස්සර නං අපේ මායියා මුළු මාසෙටම මගෙත් එක්ක රණ්ඩු කරගත්තේ එක දවසයි. දැන් මාසෙට දවස් හතරක් ම ඒ ගෑනි මගෙත් එක්ක වලි.’ පෙරේරා කිව්වේ සිල්වා ආගිය තොරතුරු විමසද්දී ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] “ඒ මොකද මිස්ටර් පෙරේරා?” සිල්වා යළිත් විමසුවේ විමතියෙනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] “දැන් මම වැඩ කරන කොම්පැනියේ ගෙවන්නේ මාසෙ පඩි නෙමෙයි, සුමානෙ පඩි” පෙරේරා කීය.[/COLOR][/SIZE] :growl::growl: [SIZE=4][COLOR=DarkRed][B] ලොක්කා මාරු වෙලා[/B] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] මීයෝ දෙදෙනෙක්,, දිනක් රාත්රියේ රජයේ කාර්යාලයකට ඇතුළු වී එහි ප්රධානියා ගේ විශාල මේසය මතට ගොඩ වුණේ්ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ‘මෙතැන කලින් හිටපු ලොක්කා මාරු වෙලා ගිහිං බං.” මේසය මත එහා මෙහා දුවමින් ඉව ඇල්ලූ එක මීයෙක් අනෙකාට කීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] “උඹ කොහොමද එහෙම කියන්නෙ” විමතියට පත් අනෙක් මීයා ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] “ඇයි බං අපි කලින් සැරේ එනකොට මේ මේසෙ උඩ තිබුණු රේස් කොළ මිටිය දැන් මෙතන නැහැනෙ...” පළමු මීයා කීවේය.[/COLOR][/SIZE] :shocked::shocked: [SIZE=4][COLOR=Red][B] හඳ ඕනෑ ද?[/B] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Red] ලෙස්ලි මානෙල්ට ප්රේම කළේ මුළු හදවතින් ම ය. මානෙල් කියන ඕනෑ ම දෙයක් කියූ සැණෙන් කිරීමට තරම් උමතු පෙම්වතකු වූ ලෙස්ලි දිනක් රාත්රියේ මුහුදු වෙරළට වී මානෙල් සමඟ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] බලන්ට අනේ, අද හඳ මොන තරම් ලස්සන ද? මානෙල් කීවේ ලෙස්ලි දෙසත්, අහස දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] “ඇයි රත්තරන්, ඔයාට ඒක ඕනෙද?” ලෙස්ලි ඇසුවේ ආදරයෙන් මුසපත් වෙමිනි. [/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/CENTER] [CENTER][SIZE=4][COLOR=Black][B] බබාලා විතරයි[/B] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Black] සමීක්ෂණයක් සඳහා කොළඹට සමීප නගරයක නිවෙසක් වෙත ආ එන්ජීඕ නිලධාරියා එහි ගෙහිමියා ගෙන් මෙසේ ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] “මේ නගරෙ ප්රභූ වරු හෙම ඉපදිලා තියෙනවද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] “අපොයි නෑ සර්. බබාලා විතරයි.” ගෙහිමියා සැණෙකින් පිළිතුරු දුන්නේ ය.[/COLOR][/SIZE] :dull::dull: [/CENTER] [RIGHT] [SIZE=2]උපුටා ගැනීම : සිළුමිණ[/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom