Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බබා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“අ” – අකුරෙන්

අමයුරු – ඉතා මිහිරු වූ

අනුරග – විශේෂ නුවනින් යුතු

අනුද – විශේෂ දහම් නුවණින

අගිත – අග්‍ර වූ

අමිදදූ – විශේෂ වූ මිහිරෙන් බැබලෙන

අනුසර – විශේෂ වූ සරු බව ඇති

ආශිංස – ආශීර්වාද ලබන්නා

අත්සර – ඇතෙකුගේ මෙන් ගමන් ඇත්තා

අක්නුල – දක්ෂ නුවණැති ආකර්ශනීය

අමසර – අමෘතය වැනි සරුසාර

අරුනෝද්‍ය – අරුණ උදාව

අනේක – විවිධ වූ

ආයෝජ – මුදල් සහ සම්පත් යොදවන්නා

ආයුතෙජ – ආයුෂ හා තේජය ලබන්නා

අභිචිත – අභිමානවත් සිතින් යුත්

අභියෝග් – අභියෝගයක් බඳු තැනැත්තා

අභිසර – අභිමානයෙන් ගමන් කරන්නා.

අපුජිත් – අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා

අභිදුල් – අරුනොදයේ බැබලෙන්නා

අභිමුඛ – පෙරමුණේ සිටින්නා

අකල්ක – නිර්යුෂ

අයේශ් – වාසනාවන්ත නායකයා

අක්සඳ – ඉහල රුචිකත්වයක් ඇති

අනුසහස් – විශ්වයට පමණක් දෙවෙනි වූ තැනැත්තා

ආදිත්‍ය – තම අනසක පතුරුවන තැනැත්තා

අඳුන් – දෙනෙතට ප්‍රිය උපදවන තැනැත්තා

අභිසෙස් – අභිෂේක ලබන තැනැත්තා

අදිත – ජය ඇත්තා වූ

අදීෂ – දිර්ඝායුෂ ලබන්නා

අභීත – කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා

අමන්ද – බොහොසන්සින්දුනු සිතක් ඇත්තාවූ

අනිල – අන් කිසිවෙකුට නොනමෙන්නා වූ තැනත්තා

අනුපම – උපමා කල නොහැකි තැනැත්තා

අනුහස් – පලපරක්රමයෙන් යුක්ත වූ තනතා

අරුණලු – උදෑසනක් මෙන් සුන්දර පුද්ගලයා

අනුපුර – විශේෂ නුවණ පුරවා පුද්ගලයා

අනුවින්ද – බොහෝ දේ ලබාගන්නා

අමාකර – මහා සයුර සේ

අලෝකිත – දුර දකින්නා

අරුන් – අර්ථවත් අන්දමකින් කටයුතු කරන තැනැත්තා

අභිමාත්ය – අභිමානවත් ලෙස ලෝකයා පිළිගන්නා වූ කෙනා

ආඛන්ච – දෙවිලොවට අධිපති සක්දෙවි

අයෝග – නැවත නැවත යොදවන තැනැත්තා

අනිඳු – රජුට නොදෙවෙනි තැනැත්තා

ආමන්ද – අමෘතය

ආයෝධ්ය – ඉන්දියාවේ සුප්‍රකට නගරය

ආලෝකිත – සියලු අයට පෙර ඉදිරිය දකින්නා

ආරණය – වත සෙනසුනක් බඳු සිතක් ඇත්තා

ආකර්ශ – අන්සමටම වඩා ආකර්ශනීය තැනැත්තා

ආලෝකිත – දීප්තිමත්ව පවතින්නා

අක්ෂර – අකුරු මෙන් සදාතනික වූ

අමොග් – සියලු අනුග්‍රාහකත්වය දක්වන්නා

අපූර්ව – ඉතා අනර්ඝ තැනැත්තා

අභිත් – ඉතා එඩිතර වූ තැනැත්තා

අකිල් – අභිමානවත් වූ පුද්ගලයා

අරුණ – අරුණෝදය වැනි වූ පිරිසිදු තැනැත්තා

අගසස් – අග්‍ර වූ ඵල නෙලා ගන්නා වූ තැනැත්තා

අදින – දින නොවන

අක්ෂ – ඇස බඳු වූ

තැනැත්තා

අහස් – ගුවන බඳු වූ තැනැත්තා

අගිල් – සුවඳ දුම් සඳහා යොදා ගන්නා ශාකයකි.

අමොධ්ය – බොහෝ සේ සතුටින් සිටින තැනැත්තා

අග්‍රසර – අන් සැමටම කලින් පෙරමුණ ගත්තා වූ තැනැත්තා

අමකර – ඉතා මිහිරි වූ

අනුභ – ආනුභාවයෙන් යුක්ත වූ පුද්ගලයා

ඇලුම් – බොහෝ සේ ප්‍රියමනාප තැනැත්තා

ආත්ම – තම ආත්මීය හැඟීම් වලට අනුව ජිවත් වන්නා

ආයන්ත – අයිතිය පිළිබඳව පවසන්නා

ආවර්ජන – නැවත නැවත සිදුවූ දේ ආවර්ජනය කරන්නා

ආශිර්වාද් – ආශීර්වාද ලබමින් දිවි ගෙවන්නා

ආමිස – කෙලෙහි ගුණ දන්නා තැනැත්තා

ආමන් – සාමයට කැමති තැනැත්තා

අදෝෂ – අන් අය පිනවීමට හැකි තැනැත්තා

අමෝද -අන් අය පිනවීමට හැකි තැනැත්තා

අකල්ක – නිර්දෝෂී වූ පුද්ගලයා

“ඉ”අකුරෙන්

ඉමල් – උසස් මල්

ඉසර -උසස් හඬ

ඉමාර – උසස් පරපුරක් මවන්නා

ඉසජ – මුදුනෙහි ජනිත වූ

ඉසිල් – උසස් ශිලය ඇත්තා

ඉඳුවර – නිල මානෙල්

ඉමිරක – බොහෝ මිහිරි තැනැත්තා

ඉමයුර – ඉතා මියුරු වූ තැනැත්තා

ඉන්දුක – කිසිඳු දුකකින් තොර වූ

ඉරාශ්ව – හිරුගේ රස දහර මෙන් ප්රභාවත් තැනැත්තා

ඉන්ද්‍රකීල – නොසැලෙන තැනැත්තා

ඉන්දික – උතුම් වූ තැනැත්තා

ඉදුෂ- දෙවියන් ගමන් කරන

ඉරන්ද – රනින් පුරවන ලද්දාවූ

ඉන්දිර – බබණ

ඉහිල් – සීතල

ඉෂ්ඨ – සියලු බලාපොරොත්තු ඉටු කරන්නා

ඉරෝෂ – බල පරාක්‍රමයෙන් යුතු

ඉඳුර – නැගෙනහිර දිශාව

ඉෂාන් – දෘෂ්ඨිය / පෙනුම

ඉල්සාර – සාරවත් ඉල්මස

ඉරාජ් – සුළඟ

ඊශංක – හක්ගෙඩි වල පිරුණා වූ

ඉඳුසර – දෙවියන්ගේ හැඳින් මුවහත්

ඉනේෂ් – රජුගේත් රජු

ඊස – හී තුඩ

ඊන්ද්රකිල – නොසැලෙන පුද්ගලයා

ඉනොධ්ය – හිරු රැස්

ඊක්ෂණ – තීක්ෂණ ලෙස බුද්ධියෙන් දකින්නා

ඉෂාර – උත්සාරය

ඉඳුතර – ඉන්ද්‍ර තාරකාව

ඉස්ල – උසස් ස්ථානය

ඉසලු – හිසින් සියල්ල දරන්නා

ඉතිත – ඇති ක්රමනය කල පුද්ගලයා

ඉරිඳු – දිවුරාම ප්‍රකාශ කරන්නා

ඉෂිත – සෘජු අදහස් සහ ගති ගුණ ඇත්තා

ඉසිත – ඉන්දු දෙවු සිත

ඉඳුවර – දේව වාරය

ඉසිරි – ආශ්චර්යවත් තැනැත්තා

ඉසිර – තේජස් ඇත්තා

ඉමයංග – උමයංගනා අරුත

ඉරෙෂ් – විෂ්ණු දෙවු

ඉසර – හී පහරක් වැනි තැනැත්තා

ඉන්ද්‍රනිල – ඉඳුනිල් මැණික

ඉංදළු – දෝලාව යන අරුත

ඉදානි – ඉතා දැන්වත් සිටුවරයෙකු බඳු

ඉඳුවන – උපදවන්නා

ඉන්දිප – ඇවිද්ද පය

ඉඳුරවර – ඉන්දිවරයෝ

ඉසුරු – වස්තුව ඇත්තා

ඉ සදර – ඉහ අද්දරම සිටින්නා

ඊසන් – ස්වල්ප වූ

ඊදිස – මෙබඳු

ඉංපිත – අන් අය කම්පනය කරවන්නා

ඉමාන් – දෙවියන්

ඊර්ප්ත – සෘදි වූ

ඉලේෂ් – පොලවට අධිපති දෙවි

ඉන්ද්‍ර – සක් දෙව්

“ඉ” අකුරෙන් දුවට

ඉතාරා – උසස් ලෙස බැබලීම

ඉසලි – උසස් මනසක් සහිත

ඉහස්නා – උසස් / උතුම් නායිකාව

ඉමාරා – උඅසස් මහා පරපුරේ

ඉන්පෞණි – ශක්‍රයාගේ බිරිඳ

ඉසස්ති – උසස් සත්‍ය නුවණින් යුතු

ඉහංසා – උසස් උත්තමාවිය

ඉසුරි – සම්පත් ඇත්තාවූ

ඉරෝමි – උසස් හිරුගේ මිහිර

ඉමල්කා – උඅසස් මල් මෙන් කයක් ඇත්තාවූ

ඉමන්දි – උසස් ලෙස මනස ජයගත්

ඉරන්දී – බොහෝ රත්තරන් වලින් පිරුණු තැනැත්තිය

ඉඳුතරා – ඉන්ද්‍ර තාරකාව වැනි ළඳ

ඉලෝචනා – සියල්ල දෙස හොඳ අවධානයෙන් බලන්නීය

ඉමයුරි – ඉතා මිහිරි වූ

ඉසවන්දි – ඉතාමත් මිහිරි සුවඳක්

ඉමන්දී – බොහෝ සෙනහසක් ඇත්ති

ඉල්හාරා – ඉල්මස

ඉරිෂ්මා – සඳ රේණු වැනි

ඉල්මා – මිහිකත මෙන් බර ඉසිලිය හැකි

ඉල්සාරා – ඉල්මස

ඉෂ්ඨා – බොහෝ ප්‍රර්ථනා ඉටුකර ගන්නී

ඉමන්සි – සසර කෙලවර සරන්නී

ඉදුෂා – දෙවියන් මගෙහි යන්නී

ඉසුරන්ගි – ඉසුරින් පිරි තැනැත්තිය

ඉමයංගා – උමයන්ගනාවක් බඳු ලඳ

ඉක්ෂා – උක්සාරය

ඉලිෂා – මිහිකත රැජින වන තැනැත්තිය

ඉසාරා – හී සැරයක් මෙන් ක්සර ඇත්තිය

ඉනිල් – සිතල

ඉදුෂා – එර්දි පාදයට නමකි

ඉරාජිනි – රැජිනක් අතර රැජිනකි

ඉඳුනි – ලක්ෂ්මි දෙවඟන හඳුන්වයි

ඉහේලා – හොඳින් පායන ලද ඉරක් වැනි

ඉෂාරි – ඉතා ප්‍රනීත සාරය

ඉන්දුරංගනා – ඉඳුරුගේ රංගනය

ඉජ්යා – දානමය පුණ්‍යකර්මයට කැමති

ඉන්දුමී – ඉතා උතුම් කාන්තාව

ඉසිති – සතුටු සිත් ඇත්තී

ඉරංගා – රංගනයේ දක්ෂතා ඇති

ඉදිරා – මී මැස්සන් සේ කාර්යෂම

ඉසදරා – හිස් අද්දරම සිටින්නීය

ඉරන්කා – බොහෝ රන්වලින් පිරුණු තළියක්

ඉඳුවරි – නිල් මානෙල්

ඉන්වරා – සියුමැලි සිතක් ඇති තැනැත්තිය

ඉන්දුනී – ලක්ෂ්මී දෙවඟන

ඉඳුනිල්මි – ඉඳුනිල් මැණිකක් බඳු තැනැත්තිය

ඉඳුරුනි – ඉන්ද්‍ර දිශාවේ නිවස්නිය

ඉසොධරා – යශෝධරා දේවිය

ඉතුල්යා – බොහෝ සමානකම් ඇති

ඉලාක්ෂි – ඇසක් වැනි තැනැත්තිය

“උ” අකුරෙන්

උතාර – උදාර ලෙස බැබලෙන

උදාමෙන් – මෙත උදා කරන්නා

උතුල් – උසස් ලෙස බැබලෙන

උදාර – උසස් බව

උදේශ් – නායක උදාව

උදිත – උදා බව ඇති

උදේනි – එම රජතුමා

උදිප්නි – දිදුලන තැනැත්තා

උපුන්ය – බොහෝ පින් ඇති

උදාරම් – උදාර වූ තැනැත්තා

උවිඳු – දෙවියන්

උවින්ද – ඉතා මිහිරි වූ වින්දනය

උතුම් – උතුම් තැනැත්තා

උපැතුම් – උතුම් පැතුම්

උපවර – ඉතා උතුම්

උධිර – ඉතා ධෛර්වත් තැනැත්තා

උදිත්ම – ඉතාම ශ්‍රේෂ්ඨ වූ

උදක – ජලය

උදිප – උතුම් වූ ආලෝකයෙන් බබලන්නා

උසිත – උත්සාහයෙන් කටයුතු කරන්නා

උතුළ – උතුරා ගිය

උවම් – උවැටම් කරන්නා

උදාන – සොම්නසින් වචන පවසන්නා

උපහාර – පිදුම් ලබන්නා

උනුසල – නැකත් අතරින් එකකි

උපුර – සතුටින් ඉපිල ගිය තැනැත්තා

උදෙස් – මිනිසුන් උදෙසාම කටයුතු කරන්නා

උපල – කල්පනාවෙන් සිතා බලාකටයුතු කරන්නා

උමන්ග – ඉතා ප්‍රීතිමත් තැනැත්තා

උඩත් – හිරු මෙන් දිදුලන්නාවූ

උදුල්යය – බැබලෙන තැනැත්තා

උද්දාම – උද්දාමයට පත් වූ තැනැත්තා

උදනික – බොහෝ සේ ධනවත් පුද්ගලයා

උපේඛ – බලාපොරොත්තුවෙන් පිරුනා වූ

උදර්ශ – උතුම් වූ ආදර්ශයන් දෙන තැනැත්තා

උවින් – වින්දනයෙන් උසස් තැනැත්තා

උමන්ද – බොහෝ සතුටට පත්ව

උදිශ් – ශිව දෙවියන්ට නමකි

උග්ගත – ඉතා උසස් වූ තැනැත්තා

උපාන්ත – අනන්තය තෙක් රැඳී සිටින්නා

උන්තත – අවනත ලෙස කටයුතු කරන්නා

උපමාල් – නිදසුනක් වැනි තැනැත්තා

උපාධ්ය – උපායෙන් දක්ෂ වූ

උවස්සන – උස අසුන්

උත්පල -දෙවියෙකි

උසාර – සාරවත් බැවින් වැඩි තැනැත්තා

උපාංක – මඩෙන් උපන් නෙලුම් මලක් සේ

උත්කර්ශ – උත්කර්ශවත් ලෙස කටයුතු කරන්නා

උසුලා – උසුලාගෙන සිටීමට ශක්තිය ඇත්තා

උදාන්ත – ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා

උසෙල් – නොමැලි සිටින්නා

උෂිත – වාසය කරන්නා යන අරුත

උදාගිර – නැගෙනහිර

උත්තම – ඇති උතුම්

උපෝෂිත – පෝෂිත වූ තැනැත්තා

උදුල – බැබලෙන තැනැත්තා

උතේජ් – උත්තේජනය කරවන්නා / තේජාන්විත තැනැත්තා

උපේක්ෂ – උපේක්ෂාවෙන් කටයුතු කරන්නා

උද්ධික – ඉහළ

උදාක – ජලය

“උ”අකුරෙන් දුවට

උතාරා – උසස් ලෙස බබලෙන්නී

උමන්දී – උසස් ලෙස මනස ජය ගත්

උපමාලිකා – මාලා ඇත්තිය

උමයංගනා – ශිව දෙවි බිරිඳ

උදානා – නැගී සිටින කාන්තාව

උපේක්ඛා – වැදගත් කාන්තාව

උපෙත්නා – උතුම් පවිත්‍ර නායිකාව

උපාරමී – උතුම් ප්‍රාර්ථනාවක් ඇති තැනැත්තිය

උපුලි – මලක් වැනි තැනැත්තිය

උර්මිතා – ගුමු ගුමු නාද නගන මී මැස්සෝ

උමංගි – උමංගනා දෙවඟන

උබෝධි – උතුම් වූ බෝධිය

උමිතා – පාර්වතී දෙවඟනට නමක්

උමාලි – උතුම් මලක් වැනි තැනැත්තිය

උපස්ථි – අනෙකෙකුට උපකාර කරන්නී

උවිශ්මි – බොහෝ සේ පුදුම එලවන සුළු

උමා – උමා නම් දෙවඟන

උදාකලි – හුදකලාවට කැමැත්තක් දක්වන

උදිණි – අධික වූ

උනාරි – නාරි දේහයෙන් යුතු ළඳ

උදාන්ති – ඉතාමත් උදාර වූ

උඳුලි – අන් ය අතර දිදුලන්නි

උචිතා – උචිත ලෙස කටයුතු කරන්නී

උපුල්නි – මලක් වැනි කාන්තාව

උමෙන්දා – සුරංගනාවියක් වැනි තැනැත්තිය

උත්තමා – ඉතා උතුම් වූ තැනැත්තිය

උමැති – උතුම් කාන්තාව

උචිදී – කඩ තිරය

උද්දිකා – උද්දාමයෙන් යුතුව කටයුතු කරන

උත්තරා – උතුරු දිශාව

උපාධා – ත්‍යාගයක් වැනි වූ

උත්කර්ෂා – උත්කර්ෂවත් ලෙස

උදෙන්ගි – උද්යෝගිමත් වූ තැනැත්තිය

උතේමා උතුම් කාරණාවක් කරා පිය මනින්නී

උත්කාලිකා – පිපුණු මලක්වනි වූ

උදේශිකා – උපදෙස් දෙන්නී

උන්තනි – දියුණුව සඳහා කටයුතු කරන්නී

උපස්ථා – පුද සැලකිලි ලබන්නී

උත්තානිකා – සුභ පැතුම

උදිති – ඉතා උසස් තැනැත්තී

උපමා – උපමාවක් වැනි

උහර්ෂා – බොහෝ සතුට ගෙන දෙන්නීය

උපේක්ඛා – බලාපොරොත්තු ඇතුව සිටින්නී

උත්තරාංගා – උත්තරාගී ස්වර නංවන්නි

උපංකා – මඩෙන් උපන් නෙළුමක් වැනි

උස්සතා – උනන්දු වන තැනැත්තිය

උපකාරකා – අන් අයට උදවු කරන්නී

උශිරා – සවන්දරා නම් ඔසුවට නමකි

උර්මිලා – සිතා දේවියගේ සොයුරිය

උපාධ්‍යා – ත්‍යාගයක් වැනි වූ කාන්තාව

උධානිකා – බොහෝ ධනවත් තැනැත්තිය

උත්ප්රභා – ප්‍රභා රැස් විහිදවන්නි

උත්සහයිකා – උත්සහවන්තිය

උපර්ණා – බොහෝ සේ සම්පූර්ණ වූ තැනැත්තිය

උමියුරු – ඉතාමත් මියු

දැන් කාවුරු හරි දුවගෙන ඇවිත් කැගහයි මෙක උස්සලා කියලා ඔව් ඉස්සුව තමා ඇයි මොනව කරන්නද

[QUOTE="D.shan, post: 18406957, member: 378369"] [CENTER][SIZE=4][B][COLOR=DarkRed]“අ” – අකුරෙන් [/COLOR][/B] [/SIZE][/CENTER] [CENTER][COLOR=Blue]අමයුරු – ඉතා මිහිරු වූ අනුරග – විශේෂ නුවනින් යුතු අනුද – විශේෂ දහම් නුවණින අගිත – අග්‍ර වූ අමිදදූ – විශේෂ වූ මිහිරෙන් බැබලෙන අනුසර – විශේෂ වූ සරු බව ඇති ආශිංස – ආශීර්වාද ලබන්නා අත්සර – ඇතෙකුගේ මෙන් ගමන් ඇත්තා අක්නුල – දක්ෂ නුවණැති ආකර්ශනීය අමසර – අමෘතය වැනි සරුසාර අරුනෝද්‍ය – අරුණ උදාව අනේක – විවිධ වූ ආයෝජ – මුදල් සහ සම්පත් යොදවන්නා ආයුතෙජ – ආයුෂ හා තේජය ලබන්නා අභිචිත – අභිමානවත් සිතින් යුත් අභියෝග් – අභියෝගයක් බඳු තැනැත්තා අභිසර – අභිමානයෙන් ගමන් කරන්නා. අපුජිත් – අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා[/COLOR] [COLOR=Blue]අභිදුල් – අරුනොදයේ බැබලෙන්නා අභිමුඛ – පෙරමුණේ සිටින්නා අකල්ක – නිර්යුෂ අයේශ් – වාසනාවන්ත නායකයා අක්සඳ – ඉහල රුචිකත්වයක් ඇති අනුසහස් – විශ්වයට පමණක් දෙවෙනි වූ තැනැත්තා ආදිත්‍ය – තම අනසක පතුරුවන තැනැත්තා අඳුන් – දෙනෙතට ප්‍රිය උපදවන තැනැත්තා අභිසෙස් – අභිෂේක ලබන තැනැත්තා අදිත – ජය ඇත්තා වූ අදීෂ – දිර්ඝායුෂ ලබන්නා අභීත – කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා අමන්ද – බොහොසන්සින්දුනු සිතක් ඇත්තාවූ අනිල – අන් කිසිවෙකුට නොනමෙන්නා වූ තැනත්තා අනුපම – උපමා කල නොහැකි තැනැත්තා අනුහස් – පලපරක්රමයෙන් යුක්ත වූ තනතා අරුණලු – උදෑසනක් මෙන් සුන්දර පුද්ගලයා අනුපුර – විශේෂ නුවණ පුරවා පුද්ගලයා අනුවින්ද – බොහෝ දේ ලබාගන්නා අමාකර – මහා සයුර සේ අලෝකිත – දුර දකින්නා අරුන් – අර්ථවත් අන්දමකින් කටයුතු කරන තැනැත්තා අභිමාත්ය – අභිමානවත් ලෙස ලෝකයා පිළිගන්නා වූ කෙනා ආඛන්ච – දෙවිලොවට අධිපති සක්දෙවි අයෝග – නැවත නැවත යොදවන තැනැත්තා අනිඳු – රජුට නොදෙවෙනි තැනැත්තා ආමන්ද – අමෘතය ආයෝධ්ය – ඉන්දියාවේ සුප්‍රකට නගරය ආලෝකිත – සියලු අයට පෙර ඉදිරිය දකින්නා ආරණය – වත සෙනසුනක් බඳු සිතක් ඇත්තා ආකර්ශ – අන්සමටම වඩා ආකර්ශනීය තැනැත්තා ආලෝකිත – දීප්තිමත්ව පවතින්නා[/COLOR] [COLOR=Blue]අක්ෂර – අකුරු මෙන් සදාතනික වූ අමොග් – සියලු අනුග්‍රාහකත්වය දක්වන්නා අපූර්ව – ඉතා අනර්ඝ තැනැත්තා අභිත් – ඉතා එඩිතර වූ තැනැත්තා අකිල් – අභිමානවත් වූ පුද්ගලයා අරුණ – අරුණෝදය වැනි වූ පිරිසිදු තැනැත්තා අගසස් – අග්‍ර වූ ඵල නෙලා ගන්නා වූ තැනැත්තා අදින – දින නොවන අක්ෂ – ඇස බඳු වූ [/COLOR] [COLOR=Blue]තැනැත්තා අහස් – ගුවන බඳු වූ තැනැත්තා අගිල් – සුවඳ දුම් සඳහා යොදා ගන්නා ශාකයකි. අමොධ්ය – බොහෝ සේ සතුටින් සිටින තැනැත්තා අග්‍රසර – අන් සැමටම කලින් පෙරමුණ ගත්තා වූ තැනැත්තා අමකර – ඉතා මිහිරි වූ අනුභ – ආනුභාවයෙන් යුක්ත වූ පුද්ගලයා ඇලුම් – බොහෝ සේ ප්‍රියමනාප තැනැත්තා ආත්ම – තම ආත්මීය හැඟීම් වලට අනුව ජිවත් වන්නා ආයන්ත – අයිතිය පිළිබඳව පවසන්නා ආවර්ජන – නැවත නැවත සිදුවූ දේ ආවර්ජනය කරන්නා ආශිර්වාද් – ආශීර්වාද ලබමින් දිවි ගෙවන්නා ආමිස – කෙලෙහි ගුණ දන්නා තැනැත්තා ආමන් – සාමයට කැමති තැනැත්තා අදෝෂ – අන් අය පිනවීමට හැකි තැනැත්තා අමෝද -අන් අය පිනවීමට හැකි තැනැත්තා අකල්ක – නිර්දෝෂී වූ පුද්ගලයා[/COLOR] [B][SIZE=4][COLOR=DarkRed]“ඉ”අකුරෙන්[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][COLOR=Blue]ඉමල් – උසස් මල් ඉසර -උසස් හඬ ඉමාර – උසස් පරපුරක් මවන්නා ඉසජ – මුදුනෙහි ජනිත වූ ඉසිල් – උසස් ශිලය ඇත්තා ඉඳුවර – නිල මානෙල් ඉමිරක – බොහෝ මිහිරි තැනැත්තා ඉමයුර – ඉතා මියුරු වූ තැනැත්තා ඉන්දුක – කිසිඳු දුකකින් තොර වූ ඉරාශ්ව – හිරුගේ රස දහර මෙන් ප්රභාවත් තැනැත්තා ඉන්ද්‍රකීල – නොසැලෙන තැනැත්තා ඉන්දික – උතුම් වූ තැනැත්තා ඉදුෂ- දෙවියන් ගමන් කරන ඉරන්ද – රනින් පුරවන ලද්දාවූ ඉන්දිර – බබණ ඉහිල් – සීතල ඉෂ්ඨ – සියලු බලාපොරොත්තු ඉටු කරන්නා ඉරෝෂ – බල පරාක්‍රමයෙන් යුතු ඉඳුර – නැගෙනහිර දිශාව ඉෂාන් – දෘෂ්ඨිය / පෙනුම ඉල්සාර – සාරවත් ඉල්මස ඉරාජ් – සුළඟ ඊශංක – හක්ගෙඩි වල පිරුණා වූ ඉඳුසර – දෙවියන්ගේ හැඳින් මුවහත් ඉනේෂ් – රජුගේත් රජු ඊස – හී තුඩ ඊන්ද්රකිල – නොසැලෙන පුද්ගලයා ඉනොධ්ය – හිරු රැස් ඊක්ෂණ – තීක්ෂණ ලෙස බුද්ධියෙන් දකින්නා ඉෂාර – උත්සාරය ඉඳුතර – ඉන්ද්‍ර තාරකාව ඉස්ල – උසස් ස්ථානය ඉසලු – හිසින් සියල්ල දරන්නා ඉතිත – ඇති ක්රමනය කල පුද්ගලයා ඉරිඳු – දිවුරාම ප්‍රකාශ කරන්නා ඉෂිත – සෘජු අදහස් සහ ගති ගුණ ඇත්තා ඉසිත – ඉන්දු දෙවු සිත ඉඳුවර – දේව වාරය ඉසිරි – ආශ්චර්යවත් තැනැත්තා ඉසිර – තේජස් ඇත්තා ඉමයංග – උමයංගනා අරුත ඉරෙෂ් – විෂ්ණු දෙවු ඉසර – හී පහරක් වැනි තැනැත්තා ඉන්ද්‍රනිල – ඉඳුනිල් මැණික ඉංදළු – දෝලාව යන අරුත ඉදානි – ඉතා දැන්වත් සිටුවරයෙකු බඳු ඉඳුවන – උපදවන්නා ඉන්දිප – ඇවිද්ද පය ඉඳුරවර – ඉන්දිවරයෝ ඉසුරු – වස්තුව ඇත්තා ඉ සදර – ඉහ අද්දරම සිටින්නා ඊසන් – ස්වල්ප වූ ඊදිස – මෙබඳු ඉංපිත – අන් අය කම්පනය කරවන්නා ඉමාන් – දෙවියන් ඊර්ප්ත – සෘදි වූ ඉලේෂ් – පොලවට අධිපති දෙවි ඉන්ද්‍ර – සක් දෙව්[/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkRed]“ඉ” අකුරෙන් දුවට[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][COLOR=Blue]ඉතාරා – උසස් ලෙස බැබලීම ඉසලි – උසස් මනසක් සහිත ඉහස්නා – උසස් / උතුම් නායිකාව ඉමාරා – උඅසස් මහා පරපුරේ ඉන්පෞණි – ශක්‍රයාගේ බිරිඳ ඉසස්ති – උසස් සත්‍ය නුවණින් යුතු ඉහංසා – උසස් උත්තමාවිය ඉසුරි – සම්පත් ඇත්තාවූ ඉරෝමි – උසස් හිරුගේ මිහිර ඉමල්කා – උඅසස් මල් මෙන් කයක් ඇත්තාවූ ඉමන්දි – උසස් ලෙස මනස ජයගත් ඉරන්දී – බොහෝ රත්තරන් වලින් පිරුණු තැනැත්තිය ඉඳුතරා – ඉන්ද්‍ර තාරකාව වැනි ළඳ ඉලෝචනා – සියල්ල දෙස හොඳ අවධානයෙන් බලන්නීය ඉමයුරි – ඉතා මිහිරි වූ ඉසවන්දි – ඉතාමත් මිහිරි සුවඳක් ඉමන්දී – බොහෝ සෙනහසක් ඇත්ති ඉල්හාරා – ඉල්මස ඉරිෂ්මා – සඳ රේණු වැනි ඉල්මා – මිහිකත මෙන් බර ඉසිලිය හැකි ඉල්සාරා – ඉල්මස ඉෂ්ඨා – බොහෝ ප්‍රර්ථනා ඉටුකර ගන්නී ඉමන්සි – සසර කෙලවර සරන්නී ඉදුෂා – දෙවියන් මගෙහි යන්නී ඉසුරන්ගි – ඉසුරින් පිරි තැනැත්තිය ඉමයංගා – උමයන්ගනාවක් බඳු ලඳ ඉක්ෂා – උක්සාරය ඉලිෂා – මිහිකත රැජින වන තැනැත්තිය ඉසාරා – හී සැරයක් මෙන් ක්සර ඇත්තිය ඉනිල් – සිතල ඉදුෂා – එර්දි පාදයට නමකි ඉරාජිනි – රැජිනක් අතර රැජිනකි ඉඳුනි – ලක්ෂ්මි දෙවඟන හඳුන්වයි ඉහේලා – හොඳින් පායන ලද ඉරක් වැනි ඉෂාරි – ඉතා ප්‍රනීත සාරය ඉන්දුරංගනා – ඉඳුරුගේ රංගනය ඉජ්යා – දානමය පුණ්‍යකර්මයට කැමති ඉන්දුමී – ඉතා උතුම් කාන්තාව ඉසිති – සතුටු සිත් ඇත්තී ඉරංගා – රංගනයේ දක්ෂතා ඇති ඉදිරා – මී මැස්සන් සේ කාර්යෂම ඉසදරා – හිස් අද්දරම සිටින්නීය ඉරන්කා – බොහෝ රන්වලින් පිරුණු තළියක් ඉඳුවරි – නිල් මානෙල් ඉන්වරා – සියුමැලි සිතක් ඇති තැනැත්තිය ඉන්දුනී – ලක්ෂ්මී දෙවඟන ඉඳුනිල්මි – ඉඳුනිල් මැණිකක් බඳු තැනැත්තිය ඉඳුරුනි – ඉන්ද්‍ර දිශාවේ නිවස්නිය ඉසොධරා – යශෝධරා දේවිය ඉතුල්යා – බොහෝ සමානකම් ඇති ඉලාක්ෂි – ඇසක් වැනි තැනැත්තිය[/COLOR] [SIZE=4][COLOR=DarkRed][B]“උ” අකුරෙන්[/B] [/COLOR][/SIZE][/CENTER] [CENTER][COLOR=Blue]උතාර – උදාර ලෙස බැබලෙන උදාමෙන් – මෙත උදා කරන්නා උතුල් – උසස් ලෙස බැබලෙන උදාර – උසස් බව උදේශ් – නායක උදාව උදිත – උදා බව ඇති උදේනි – එම රජතුමා උදිප්නි – දිදුලන තැනැත්තා උපුන්ය – බොහෝ පින් ඇති උදාරම් – උදාර වූ තැනැත්තා උවිඳු – දෙවියන් උවින්ද – ඉතා මිහිරි වූ වින්දනය උතුම් – උතුම් තැනැත්තා උපැතුම් – උතුම් පැතුම් උපවර – ඉතා උතුම් උධිර – ඉතා ධෛර්වත් තැනැත්තා උදිත්ම – ඉතාම ශ්‍රේෂ්ඨ වූ උදක – ජලය උදිප – උතුම් වූ ආලෝකයෙන් බබලන්නා උසිත – උත්සාහයෙන් කටයුතු කරන්නා උතුළ – උතුරා ගිය උවම් – උවැටම් කරන්නා උදාන – සොම්නසින් වචන පවසන්නා උපහාර – පිදුම් ලබන්නා උනුසල – නැකත් අතරින් එකකි උපුර – සතුටින් ඉපිල ගිය තැනැත්තා උදෙස් – මිනිසුන් උදෙසාම කටයුතු කරන්නා උපල – කල්පනාවෙන් සිතා බලාකටයුතු කරන්නා උමන්ග – ඉතා ප්‍රීතිමත් තැනැත්තා උඩත් – හිරු මෙන් දිදුලන්නාවූ උදුල්යය – බැබලෙන තැනැත්තා උද්දාම – උද්දාමයට පත් වූ තැනැත්තා උදනික – බොහෝ සේ ධනවත් පුද්ගලයා උපේඛ – බලාපොරොත්තුවෙන් පිරුනා වූ උදර්ශ – උතුම් වූ ආදර්ශයන් දෙන තැනැත්තා උවින් – වින්දනයෙන් උසස් තැනැත්තා උමන්ද – බොහෝ සතුටට පත්ව උදිශ් – ශිව දෙවියන්ට නමකි උග්ගත – ඉතා උසස් වූ තැනැත්තා උපාන්ත – අනන්තය තෙක් රැඳී සිටින්නා උන්තත – අවනත ලෙස කටයුතු කරන්නා උපමාල් – නිදසුනක් වැනි තැනැත්තා උපාධ්ය – උපායෙන් දක්ෂ වූ උවස්සන – උස අසුන් උත්පල -දෙවියෙකි උසාර – සාරවත් බැවින් වැඩි තැනැත්තා උපාංක – මඩෙන් උපන් නෙලුම් මලක් සේ උත්කර්ශ – උත්කර්ශවත් ලෙස කටයුතු කරන්නා උසුලා – උසුලාගෙන සිටීමට ශක්තිය ඇත්තා උදාන්ත – ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා උසෙල් – නොමැලි සිටින්නා උෂිත – වාසය කරන්නා යන අරුත උදාගිර – නැගෙනහිර උත්තම – ඇති උතුම් උපෝෂිත – පෝෂිත වූ තැනැත්තා උදුල – බැබලෙන තැනැත්තා උතේජ් – උත්තේජනය කරවන්නා / තේජාන්විත තැනැත්තා උපේක්ෂ – උපේක්ෂාවෙන් කටයුතු කරන්නා උද්ධික – ඉහළ උදාක – ජලය[/COLOR] [B][SIZE=4][COLOR=DarkRed]“උ”අකුරෙන් දුවට[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]උතාරා – උසස් ලෙස බබලෙන්නී උමන්දී – උසස් ලෙස මනස ජය ගත් උපමාලිකා – මාලා ඇත්තිය උමයංගනා – ශිව දෙවි බිරිඳ උදානා – නැගී සිටින කාන්තාව උපේක්ඛා – වැදගත් කාන්තාව උපෙත්නා – උතුම් පවිත්‍ර නායිකාව උපාරමී – උතුම් ප්‍රාර්ථනාවක් ඇති තැනැත්තිය උපුලි – මලක් වැනි තැනැත්තිය උර්මිතා – ගුමු ගුමු නාද නගන මී මැස්සෝ උමංගි – උමංගනා දෙවඟන උබෝධි – උතුම් වූ බෝධිය උමිතා – පාර්වතී දෙවඟනට නමක් උමාලි – උතුම් මලක් වැනි තැනැත්තිය උපස්ථි – අනෙකෙකුට උපකාර කරන්නී උවිශ්මි – බොහෝ සේ පුදුම එලවන සුළු උමා – උමා නම් දෙවඟන උදාකලි – හුදකලාවට කැමැත්තක් දක්වන උදිණි – අධික වූ උනාරි – නාරි දේහයෙන් යුතු ළඳ උදාන්ති – ඉතාමත් උදාර වූ උඳුලි – අන් ය අතර දිදුලන්නි උචිතා – උචිත ලෙස කටයුතු කරන්නී උපුල්නි – මලක් වැනි කාන්තාව උමෙන්දා – සුරංගනාවියක් වැනි තැනැත්තිය උත්තමා – ඉතා උතුම් වූ තැනැත්තිය උමැති – උතුම් කාන්තාව උචිදී – කඩ තිරය උද්දිකා – උද්දාමයෙන් යුතුව කටයුතු කරන උත්තරා – උතුරු දිශාව උපාධා – ත්‍යාගයක් වැනි වූ උත්කර්ෂා – උත්කර්ෂවත් ලෙස උදෙන්ගි – උද්යෝගිමත් වූ තැනැත්තිය උතේමා උතුම් කාරණාවක් කරා පිය මනින්නී උත්කාලිකා – පිපුණු මලක්වනි වූ උදේශිකා – උපදෙස් දෙන්නී උන්තනි – දියුණුව සඳහා කටයුතු කරන්නී උපස්ථා – පුද සැලකිලි ලබන්නී උත්තානිකා – සුභ පැතුම උදිති – ඉතා උසස් තැනැත්තී උපමා – උපමාවක් වැනි උහර්ෂා – බොහෝ සතුට ගෙන දෙන්නීය උපේක්ඛා – බලාපොරොත්තු ඇතුව සිටින්නී උත්තරාංගා – උත්තරාගී ස්වර නංවන්නි උපංකා – මඩෙන් උපන් නෙළුමක් වැනි උස්සතා – උනන්දු වන තැනැත්තිය උපකාරකා – අන් අයට උදවු කරන්නී උශිරා – සවන්දරා නම් ඔසුවට නමකි උර්මිලා – සිතා දේවියගේ සොයුරිය උපාධ්‍යා – ත්‍යාගයක් වැනි වූ කාන්තාව උධානිකා – බොහෝ ධනවත් තැනැත්තිය උත්ප්රභා – ප්‍රභා රැස් විහිදවන්නි උත්සහයිකා – උත්සහවන්තිය උපර්ණා – බොහෝ සේ සම්පූර්ණ වූ තැනැත්තිය උමියුරු – ඉතාමත් මියු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][SIZE=4][COLOR=DarkRed]දැන් කාවුරු හරි දුවගෙන ඇවිත් කැගහයි මෙක උස්සලා කියලා ඔව් ඉස්සුව තමා ඇයි මොනව කරන්නද :angry::angry::angry: [/COLOR][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom