Hammo..plastic & rubber expire wenawa,
overheat unoth instant expire wenawa,
eeta passe microplastic kawalam wenawa milk walata food grade plastic unath, oroththu dena heat ekak thiyenawa, UV walata expose unama kalayak microplastic release wenawa.
podi trace amount unath infant lata permanent damage wenawa
+ lead
lankawe 99.99% gewal wala thiyena paints . infants lata permanent damage wenawa
Daraz eke thynvaගන්න තියන්නේ කොහෙද බං?
ඔව් බං එක නිසා ලංකාවේ හොඳ බඩු නෑ.. farlin. තමයි ටිකක් හරි හොඳ brand එකකට තියන්නේ
ගන්න තියන තැනක් දන්නවද?
Avent, TommeeTippee වගෙ ඒව හොදයි මචන්. බේබි products ගන්න කොට පුලුවන්නම් හොදම එකෙන් ගන්න මචන්. පොඩි ටයිම් එකයි අපිට මෙහෙම වියදම් කරන්න වෙන්නෙ. දන්නෙම නැතිව පොඩි එවුන් ලොකු වෙලා.
Mevayeyi morison's ekeyi wenasa mokadda?Sinhallu owa gan na ban . Ganan ahaddi duwanawa. Prettybaby ara baby kiyai 2.50 sellam badu thama ganne
Raw materials wala quality thama machan .Mevayeyi morison's ekeyi wenasa mokadda?
------ Post added on Jan 12, 2026 at 7:51 PM