බබෙක්ට feeding bottle එකක්.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොඩි බබෙක් ට දෙන්න හොඳ glass feeding bottle නේද?

    Plastic bottle වල PP කියලා තියන්නේ මොනවද?

    Farlin bottle වල expire date එකක් ගහල තියන්නේ ඇය?

    ගන්න හොඳ bottle brands මොනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    71Nn4JXdrQL.jpg
    Menna meka hodayi
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    71Nn4JXdrQL.jpg
    Menna meka hodayi

    මූ ගොං බයියා උනාට මේක නං හරි 🤭

    Avent එකේ වීදුරු බෝතල් වලට සමහර විට ළමයි අකමැති වෙනවා හැබැයි. ආයෙ සූප්පුව සෙට් වෙන්නෙ නැති වෙනවා. එහෙම උනොත් වෙන එකක් ගන්න වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: scorpion MW

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මූ ගොං බයියා උනාට මේක නං හරි 🤭

    Avent එකේ වීදුරු බෝතල් වලට සමහර විට ළමයි අකමැති වෙනවා හැබැයි. ආයෙ සූප්පුව සෙට් වෙන්නෙ නැති වෙනවා. එහෙම උනොත් වෙන එකක් ගන්න වෙන්නත් පුලුවන්.
    YouTube ganna dollars 16 naethi higanna Feeding Bottles wala hoda naraka kiyanava😂😂😂
    Pukuneuth hina ponnayo mata😂
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    71Nn4JXdrQL.jpg
    Menna meka hodayi
    ගන්න තියන්නේ කොහෙද බං?
    Sinhallu owa gan na ban . Ganan ahaddi duwanawa. Prettybaby ara baby kiyai 2.50 sellam badu thama ganne
    ඔව් බං එක නිසා ලංකාවේ හොඳ බඩු නෑ.. farlin. තමයි ටිකක් හරි හොඳ brand එකකට තියන්නේ
    Puluwan nam Philips Avent hoyaganna balanna
    ගන්න තියන තැනක් දන්නවද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    පොඩි බබෙක් ට දෙන්න හොඳ glass feeding bottle නේද?

    Plastic bottle වල PP කියලා තියන්නේ මොනවද?

    Farlin bottle වල expire date එකක් ගහල තියන්නේ ඇය?

    ගන්න හොඳ bottle brands මොනවද?
    ෆාර්ලින්, ටොමී ටිපී, philips වගේ තමා ඉතින්. expiry තියෙන්නෙ ඇයි කියලානම් දන්නෙ නෑ. උඹට farlin එක උන්ගෙ සයිට් එකෙන්ම ගෙන්නගන්න පුලුවන්. නැත්තන් kidzcare වගේ බලපන්. ඔක්කොම ඔන්ලයින් කරගන්න පුලුවන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ෆාර්ලින්, ටොමී ටිපී, philips වගේ තමා ඉතින්. expiry තියෙන්නෙ ඇයි කියලානම් දන්නෙ නෑ. උඹට farlin එක උන්ගෙ සයිට් එකෙන්ම ගෙන්නගන්න පුලුවන්. නැත්තන් kidzcare වගේ බලපන්. ඔක්කොම ඔන්ලයින් කරගන්න පුලුවන්.
    එල bro
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    Wide neck තියන්නේ ඇයි බං?
    Avent එකේ glass එක එනවා
    Wide neck clean karannai..piti dannai lesi.. get a anti colic one.. kolla avent eke soopuwa gaththey nah..farlin kisi awulak nathuwa gaththa...eka hinda dennatama farlin glass eken dunna
     
    • Like
    Reactions: scorpion MW

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Phillips Avent මමත් බබාට use කරන්නේ එකේ උඩ පහල මාරු උනාට ලීක් වෙන්නේ නෑ. ඒ වගේම Philips brand එකෙන්ම එකක් එනවා(Avent නෙමෙයි) එකත් සුපිරි but Avent එකට වඩා ගොඩක් ගණන් වැඩි. Tommy tippy එකත් ගොඩක් ගණන්.
     
    • Love
    Reactions: scorpion MW