බබෙක් හදමුද.....

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    කොත්තුවගේ එකක්!

    මේක ෆේස් බුක් එකේ ඉන්න ප්‍රසිද්ධ ෆේක් චරිතයක් වෙන කොත්තු නිහාල්ගේ ඇත්ත ජීවිතේ කතාවක්. ඌ මම පෞද්ගලිකව ම දැන හඳුනන මගේ හොඳ යාලුවෙක්. මේ කතාව එලකිරියේත් තව තැන් තැන් වලත් පට්ට ගහනවා මම දැකලා තියෙනවා. හැබැයි ගොඩක් තැන් වල ඒක ලියපු කොත්තුවා ගැන කිසිම සඳහනක් නෑ. තමන්ගේ එව්වා වගේ දානවා. කොත්තුවාගේ මේ කතාව මේ වගේ රස කතා ගොන්නකින් එකක් විතරයි. ඒත් මෑතකදී කොත්තුවා තීරණයක් ගත්තා මීට පස්සේ කතා නො ලියන්න. මොකද උගේ හම යන්නයි අනුන්ගේ නම යන්නයි නිකම් ආතල් දෙන්නේ මොකටද කියල මිනිහ කියලා තිබ්බා. උටත් හෙන අප්සෙට් මේ දේ නිසා. කොත්තුවගේ ප්‍රොෆයිල් එක බැලුවොත් උඹලට තේරෙයි කොත්තුවගේ නිර්මාණාත්මක හැකියාව කොච්චරද කියලා. මිනිහා දැන් සින්දු දෙක තුනක් කරපු රැප් ගායකයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

    කොත්තුවගේ කතාවක් මතක් වුනා.

    වල්ලපට්ට

    "උඹලට වල්ලපට්ට ඕනෙද? පහසුවෙන් හොයා ගන්න ක්‍රමේ මේකයි. ජොකා දාන්නේ නැතුව පොල් ගහකට නැගපන්. උඩටම නැගලා ඇඳගෙන ඉන්න සරම ගලවලා විසික් කරපන්. ඊට පස්සේ ගහ දිගේ රූටගෙන පහළට වරෙන් ස්රූස් ගාලා. ගහ දිගට වල්ල පට්ට ඉතුරු වෙලා තියෙයි."
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Wena monawada puka hodanna kiyayi......
    Anyway patta storiya ban....tfs
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63


    "උඹලට වල්ලපට්ට ඕනෙද? පහසුවෙන් හොයා ගන්න ක්‍රමේ මේකයි. ජොකා දාන්නේ නැතුව පොල් ගහකට නැගපන්. උඩටම නැගලා ඇඳගෙන ඉන්න සරම ගලවලා විසික් කරපන්. ඊට පස්සේ ගහ දිගේ රූටගෙන පහළට වරෙන් ස්රූස් ගාලා. ගහ දිගට වල්ල පට්ට ඉතුරු වෙලා තියෙයි."

    Patta
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    3812434.gif
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මම පොඩිකාලෙ හිතන් උන්නෙ, අර මගුල් දවසට මනමාලයයි මනමාලි බත්කවාගන්නේ එකෙන් ළමයි හම්බෙන්නෙ කියල, :giggle::giggle: