Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බම්බලපිටිය Greenware Premium එක මීක් කියයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]351240074718263[/MEDIA]

[SPOILER="මීක්"]

බම්බලපිටිය Greenware Premium මෙන්න මේකෙන් phones , Laptop කිසිදෙයක් ගන්න එපා......

මම පෙබරවාරි 10 මෙයාලගෙන් Lenovo Loq 15 Laptop එකක් ගත්තා රු. 240 000 දීලා අවුරුද්දක company warranty එක්ක.

මැයි 29 Display එකේ lines ආපු නිසා company warranty දාන්න කියලා full box , bill එක්කම අරගෙන ගියා. ගියාට පස්සේ " bill box ඕන නැ අපි company දානවා මාසයක් දෙන්න කිව්වා " මම, භාරගත්තා කියලා රිසිට් පතක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ.

මම ජුනි 29 call එකක් දීලා විස්තර ඇහුව laptop eka ගැන. තව සතියක් යනවා කිව්වා.

ජුලි 3 මට whatsapp මැසේජ් එකක් එවනවා " සර් ලැප් එක හදලා තියෙන්නේ අරන් යන්න කියලා. " මම කිව්ව හරි මම එන්නම් කියලා. ඊට පස්සෙ මට කිව්වා සර් ලැප් එකට ගැලපෙන display මෙහෙ නැ අපි දාපුවා ගැලපෙන්නේ නැ කියලා

( ඒ කියන්නෙ 144hz display එකක තීන laptop එකට 120hz එකක් දාල දෙන්න හැදුවේ කියලා එයාලා කිව්වා. ඒ කියන්නෙ company warranty දාලත් නැ )

ඊට පස්සෙ ජූලි 4 call එකක් දීලා කිව්ව සර් lap එක හදලා තියෙන්නෙ අරන් යන්න කියලා. මම ඉතින් ජුලි 6 ගියා. එතකොට කිව්වා තාම හදලා නැ තව සතියක් ඕන කියල . මම ඇහුවා මොකටද එන්න කිව්වෙ කියලා. මට කියනව දාන display හරියන්නෙ නෑලු. මම ඇහුවා company දැම්මනම් කෝමද ගැලපෙන්නෙ නැති ඒවා දාන්නෙ කියලා. ඒවට උත්තර නෑ .

පස්සේ මන් කෑ ගහනකොට තව දස් 3 කින් දෙන්නම් කිව්වා. රවටන්න හදපු නිසා බනිනකොට ආයේ කිව්වා විනාඩි 45 දෙන්නම් ලු.

බොරුවක් කරන්නෙ කියල තේරුන නිසා බම්බලපිටිය පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා එයාල එතනට ගෙන්නුවා. එතනදි කිව්ව මේ සෙනසුරාදා ( ජුලි 13) දුන්නෙ නැතොත් ආයේ රු.240 000 දෙනවා කිව්වා. ඒපාර පාරිභෝගික අධිකාරියට පැමිනිල්ලකුත් දැම්මා.

පස්සෙ බොරුවක් කරේ කියලා පිලිගත්තා

ඒපාර මට කියනවා box එක ගේන්නලු company යවන්න

ජූලි 13 ගිය ඒ හදලත් නැ. මම සල්ලි දෙනකම් යන්නෙ නැ කිව්වා. ඒ පාර කිව්ව රු.180 000 දෙන්නම් නැත්තම් වෙන අපි දෙන ලැප් එක අරන් යන්න කියලා. මන් ඇහුවා මාස 2 ට රු. 60 000 ගන්නෙ කෑලි ගලවල තිද කියලා.

කෑ ගහනකොට රු. 200 000 කිව්වා. ඒපාර මන් ආයෙ පොලීසියට ගියාම කිව්වා මේක මෙහෙම විසදෙන්නෙ නැත්තම් නඩු කියන්න වෙයි කියලා.

මට වෙලාවක් නැති නිසා මන් කිව්වා නැ මට රු.220 000 දෙන්න කියලා. ඒ පාර 210 000 අන්තිම දෙන්නම් කියලා පොරොන්දු උනා. මන් ඒපර හරි ඒක හරි දෙන්න කියලා බොහොම අමාරුවෙන් දවස් ගානක් කට්ට කාල ගත්තා.

මම උදේ 10 shop එකට ගියේ සල්ලි දුන්නේ 5 ට එතකන් දුන්නේ නැ බල්ලො ටික.

අන්තිමට box එක ඉල්ලන් පස්සෙන් ආව.ඒක දුන්නෙ නැතොත් පොලිසි යනො කිව්වා. මන් හා කියල ඒක dustbin දාල ගෙදර ආවා

මේ වගේ උන්ගෙන් නම් කිසිම දෙයක් ගන්න එපා. මුන්ගෙ බොස් මට කිව්වා සල්ලි දෙන්නෙත් නැ ලැප් එක දෙන්නෙ ත් නැ කියලා. ඒ වගේ ජරාම බල්ලො.

බම්බලලපිටියේ පොලිසියේ මහත්වරු ටිකට මට වුන දේ තේරුන නිසා මට කොහොම හරි සල්ලි අරන් දුන්නා .

තව කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කියන්නේ

#greenware #Bambalapitiya #laptop #phone

[/SPOILER]

[QUOTE="lilman, post: 29953301, member: 200726"] [MEDIA=facebook]351240074718263[/MEDIA] [SPOILER="මීක්"] ⭕ බම්බලපිටිය Greenware Premium මෙන්න මේකෙන් phones , Laptop කිසිදෙයක් ගන්න එපා...... මම පෙබරවාරි 10 මෙයාලගෙන් Lenovo Loq 15 Laptop එකක් ගත්තා රු. 240 000 දීලා අවුරුද්දක company warranty එක්ක. 🛑 මැයි 29 Display එකේ lines ආපු නිසා company warranty දාන්න කියලා full box , bill එක්කම අරගෙන ගියා. ගියාට පස්සේ " bill box ඕන නැ අපි company දානවා මාසයක් දෙන්න කිව්වා " මම, භාරගත්තා කියලා රිසිට් පතක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ. 🥱 මම ජුනි 29 call එකක් දීලා විස්තර ඇහුව laptop eka ගැන. තව සතියක් යනවා කිව්වා. ජුලි 3 මට whatsapp මැසේජ් එකක් එවනවා " සර් ලැප් එක හදලා තියෙන්නේ අරන් යන්න කියලා. " මම කිව්ව හරි මම එන්නම් කියලා. 🤣ඊට පස්සෙ මට කිව්වා සර් ලැප් එකට ගැලපෙන display මෙහෙ නැ අපි දාපුවා ගැලපෙන්නේ නැ කියලා ( ඒ කියන්නෙ 144hz display එකක තීන laptop එකට 120hz එකක් දාල දෙන්න හැදුවේ කියලා එයාලා කිව්වා. ඒ කියන්නෙ company warranty දාලත් නැ ) ඊට පස්සෙ ජූලි 4 call එකක් දීලා කිව්ව සර් lap එක හදලා තියෙන්නෙ අරන් යන්න කියලා.🤣🤣 මම ඉතින් ජුලි 6 ගියා. එතකොට කිව්වා තාම හදලා නැ තව සතියක් ඕන කියල🥴 . මම ඇහුවා මොකටද එන්න කිව්වෙ කියලා. මට කියනව දාන display හරියන්නෙ නෑලු. මම ඇහුවා company දැම්මනම් කෝමද ගැලපෙන්නෙ නැති ඒවා දාන්නෙ කියලා. ඒවට උත්තර නෑ . පස්සේ මන් කෑ ගහනකොට තව දස් 3 කින් දෙන්නම් කිව්වා. රවටන්න හදපු නිසා බනිනකොට ආයේ කිව්වා විනාඩි 45 දෙන්නම් ලු. 😂 බොරුවක් කරන්නෙ කියල තේරුන නිසා බම්බලපිටිය පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා එයාල එතනට ගෙන්නුවා. එතනදි කිව්ව මේ සෙනසුරාදා ( ජුලි 13) දුන්නෙ නැතොත් ආයේ රු.240 000 දෙනවා කිව්වා. ඒපාර පාරිභෝගික අධිකාරියට පැමිනිල්ලකුත් දැම්මා. පස්සෙ බොරුවක් කරේ කියලා පිලිගත්තා 😂😂 ඒපාර මට කියනවා box එක ගේන්නලු company යවන්න 🤣🤣🤣 ජූලි 13 ගිය ඒ හදලත් නැ. මම සල්ලි දෙනකම් යන්නෙ නැ කිව්වා. 😌ඒ පාර කිව්ව රු.180 000 දෙන්නම් නැත්තම් වෙන අපි දෙන ලැප් එක අරන් යන්න කියලා. මන් ඇහුවා මාස 2 ට රු. 60 000 ගන්නෙ කෑලි ගලවල තිද කියලා. කෑ ගහනකොට රු. 200 000 කිව්වා. ඒපාර මන් ආයෙ පොලීසියට ගියාම කිව්වා මේක මෙහෙම විසදෙන්නෙ නැත්තම් නඩු කියන්න වෙයි කියලා. මට වෙලාවක් නැති නිසා මන් කිව්වා නැ මට රු.220 000 දෙන්න කියලා. ඒ පාර 210 000 අන්තිම දෙන්නම් කියලා පොරොන්දු උනා. මන් ඒපර හරි ඒක හරි දෙන්න කියලා බොහොම අමාරුවෙන් දවස් ගානක් කට්ට කාල ගත්තා. මම උදේ 10 shop එකට ගියේ සල්ලි දුන්නේ 5 ට එතකන් දුන්නේ නැ බල්ලො ටික. අන්තිමට box එක ඉල්ලන් පස්සෙන් ආව.ඒක දුන්නෙ නැතොත් පොලිසි යනො කිව්වා. මන් හා කියල ඒක dustbin දාල ගෙදර ආවා 😂💗 ⭕⭕ මේ වගේ උන්ගෙන් නම් කිසිම දෙයක් ගන්න එපා. මුන්ගෙ බොස් මට කිව්වා සල්ලි දෙන්නෙත් නැ ලැප් එක දෙන්නෙ ත් නැ කියලා. ඒ වගේ ජරාම බල්ලො. 💗 බම්බලලපිටියේ පොලිසියේ මහත්වරු ටිකට මට වුන දේ තේරුන නිසා මට කොහොම හරි සල්ලි අරන් දුන්නා . තව කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කියන්නේ ⭕ #greenware #Bambalapitiya #laptop #phone [url=https://ibb.co/6nsYPyK][img]https://i.ibb.co/kHcK8GL/FB-IMG-1720975835569.jpg[/img][/url] [url=https://ibb.co/1vvT2K4][img]https://i.ibb.co/8KK982Q/FB-IMG-1720975838865.jpg[/img][/url] [url=https://ibb.co/Qb5VkFk][img]https://i.ibb.co/98M0h9h/FB-IMG-1720975842287.jpg[/img][/url] [url=https://ibb.co/DYC7dk2][img]https://i.ibb.co/r36Z9Mr/FB-IMG-1720975845721.jpg[/img][/url] [url=https://ibb.co/RCdgSHg][img]https://i.ibb.co/64LyZsy/FB-IMG-1720975849120.jpg[/img][/url] [/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom