බම්බලපිටිය Greenware Premium එක මීක් කියයි..

lilman

Well-known member
  • May 10, 2009
    33,167
    42,021
    113
    Colombo


    ⭕ බම්බලපිටිය Greenware Premium මෙන්න මේකෙන් phones , Laptop කිසිදෙයක් ගන්න එපා......

    මම පෙබරවාරි 10 මෙයාලගෙන් Lenovo Loq 15 Laptop එකක් ගත්තා රු. 240 000 දීලා අවුරුද්දක company warranty එක්ක.

    🛑 මැයි 29 Display එකේ lines ආපු නිසා company warranty දාන්න කියලා full box , bill එක්කම අරගෙන ගියා. ගියාට පස්සේ " bill box ඕන නැ අපි company දානවා මාසයක් දෙන්න කිව්වා " මම, භාරගත්තා කියලා රිසිට් පතක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ. 🥱

    මම ජුනි 29 call එකක් දීලා විස්තර ඇහුව laptop eka ගැන. තව සතියක් යනවා කිව්වා.

    ජුලි 3 මට whatsapp මැසේජ් එකක් එවනවා " සර් ලැප් එක හදලා තියෙන්නේ අරන් යන්න කියලා. " මම කිව්ව හරි මම එන්නම් කියලා. 🤣ඊට පස්සෙ මට කිව්වා සර් ලැප් එකට ගැලපෙන display මෙහෙ නැ අපි දාපුවා ගැලපෙන්නේ නැ කියලා
    ( ඒ කියන්නෙ 144hz display එකක තීන laptop එකට 120hz එකක් දාල දෙන්න හැදුවේ කියලා එයාලා කිව්වා. ඒ කියන්නෙ company warranty දාලත් නැ )

    ඊට පස්සෙ ජූලි 4 call එකක් දීලා කිව්ව සර් lap එක හදලා තියෙන්නෙ අරන් යන්න කියලා.🤣🤣 මම ඉතින් ජුලි 6 ගියා. එතකොට කිව්වා තාම හදලා නැ තව සතියක් ඕන කියල🥴 . මම ඇහුවා මොකටද එන්න කිව්වෙ කියලා. මට කියනව දාන display හරියන්නෙ නෑලු. මම ඇහුවා company දැම්මනම් කෝමද ගැලපෙන්නෙ නැති ඒවා දාන්නෙ කියලා. ඒවට උත්තර නෑ .

    පස්සේ මන් කෑ ගහනකොට තව දස් 3 කින් දෙන්නම් කිව්වා. රවටන්න හදපු නිසා බනිනකොට ආයේ කිව්වා විනාඩි 45 දෙන්නම් ලු. 😂

    බොරුවක් කරන්නෙ කියල තේරුන නිසා බම්බලපිටිය පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා එයාල එතනට ගෙන්නුවා. එතනදි කිව්ව මේ සෙනසුරාදා ( ජුලි 13) දුන්නෙ නැතොත් ආයේ රු.240 000 දෙනවා කිව්වා. ඒපාර පාරිභෝගික අධිකාරියට පැමිනිල්ලකුත් දැම්මා.

    පස්සෙ බොරුවක් කරේ කියලා පිලිගත්තා 😂😂

    ඒපාර මට කියනවා box එක ගේන්නලු company යවන්න 🤣🤣🤣

    ජූලි 13 ගිය ඒ හදලත් නැ. මම සල්ලි දෙනකම් යන්නෙ නැ කිව්වා. 😌ඒ පාර කිව්ව රු.180 000 දෙන්නම් නැත්තම් වෙන අපි දෙන ලැප් එක අරන් යන්න කියලා. මන් ඇහුවා මාස 2 ට රු. 60 000 ගන්නෙ කෑලි ගලවල තිද කියලා.

    කෑ ගහනකොට රු. 200 000 කිව්වා. ඒපාර මන් ආයෙ පොලීසියට ගියාම කිව්වා මේක මෙහෙම විසදෙන්නෙ නැත්තම් නඩු කියන්න වෙයි කියලා.

    මට වෙලාවක් නැති නිසා මන් කිව්වා නැ මට රු.220 000 දෙන්න කියලා. ඒ පාර 210 000 අන්තිම දෙන්නම් කියලා පොරොන්දු උනා. මන් ඒපර හරි ඒක හරි දෙන්න කියලා බොහොම අමාරුවෙන් දවස් ගානක් කට්ට කාල ගත්තා.
    මම උදේ 10 shop එකට ගියේ සල්ලි දුන්නේ 5 ට එතකන් දුන්නේ නැ බල්ලො ටික.

    අන්තිමට box එක ඉල්ලන් පස්සෙන් ආව.ඒක දුන්නෙ නැතොත් පොලිසි යනො කිව්වා. මන් හා කියල ඒක dustbin දාල ගෙදර ආවා 😂💗

    ⭕⭕ මේ වගේ උන්ගෙන් නම් කිසිම දෙයක් ගන්න එපා. මුන්ගෙ බොස් මට කිව්වා සල්ලි දෙන්නෙත් නැ ලැප් එක දෙන්නෙ ත් නැ කියලා. ඒ වගේ ජරාම බල්ලො.

    💗 බම්බලලපිටියේ පොලිසියේ මහත්වරු ටිකට මට වුන දේ තේරුන නිසා මට කොහොම හරි සල්ලි අරන් දුන්නා .

    තව කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කියන්නේ ⭕

    #greenware #Bambalapitiya #laptop #phone





     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,927
    391
    83
    Rest in Peace
    ලන්කාවේ ගොඩක් ඉන්නෙ පරිස්සමක් නැතුව පාවිච්චි කරලා , කෙලවගෙන warranty claim කරන අය

    Baduwak salli deela gattata passe eka use karanne gatta ekata one widiyata, mokada eka uge.
    company/seller warranty walata cover wena incident ekak nam eka karala denna one seller/company eka. Parisamen da nedda adala na.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    8,697
    15,762
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලන්කාවේ ගොඩක් ඉන්නෙ පරිස්සමක් නැතුව පාවිච්චි කරලා , කෙලවගෙන warranty claim කරන අය
    මු එහෙම දෙයක් කරල තියේද.
    ඩිස්ප්ලේ ක්‍රැක් එකක් නම් අරුන් කියනව මුලින්ම කරන්න බෑ කියල.

    phone ප්‍රශ්නයකුත් කලින් වෙලා තියෙනව දැක්ක මීට කළින්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,823
    2,218
    113
    Baduwak salli deela gattata passe eka use karanne gatta ekata one widiyata, mokada eka uge.
    company/seller warranty walata cover wena incident ekak nam eka karala denna one seller/company eka. Parisamen da nedda adala na.
    Ona tharam FB post wala dekala tiyenwa, and danna un innaw.. lighting strike nisa badu pichchila warrantly claim karapu un
     
    • Like
    Reactions: lilman

    hitzy

    Junior member
  • Jan 15, 2024
    9
    32
    13
    <div class="fb-post" data-href="" data-width="750" data-show-text="true"><blockquote cite="" class="fb-xfbml-parse-ignore"><p>මේ පෝස්ට් එක දාන්නේ අද උදේ Pabasara Kaushan දාපු පෝස්ට් එකක් දැකලා.

    මේ අවුරුද්දේ පෙබරවාරි මුල වගේ මමයි යාලුවෙකුයි ගියා...</p>Posted by <a href="https://www.facebook.com/hithesh.demel">Hithesh de Mel</a> on&nbsp;<a href="">Sunday 14 July 2024</a></blockquote></div>
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,823
    2,218
    113
    මු එහෙම දෙයක් කරල තියේද.
    ඩිස්ප්ලේ ක්‍රැක් එකක් නම් අරුන් කියනව මුලින්ම කරන්න බෑ කියල.

    phone ප්‍රශ්නයකුත් කලින් වෙලා තියෙනව දැක්ක මීට කළින්.
    laps 10k withara use karala tiyenawa.. kisima lap ekaka vertical , horizontal lines awith neha mage nam.. parissamak nathiwa use karana , podi lamai inna relationsla, yaluwange laps nam dekala tiyeanwa ohoma display iri gihin.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,823
    2,218
    113
    මු එහෙම දෙයක් කරල තියේද.
    ඩිස්ප්ලේ ක්‍රැක් එකක් නම් අරුන් කියනව මුලින්ම කරන්න බෑ කියල.

    phone ප්‍රශ්නයකුත් කලින් වෙලා තියෙනව දැක්ක මීට කළින්.
    Greenware eka nam honda thenak neme danna tharamin. mma kiwe generally lankawe customersla gena.. warranty claims walin selakiya yuthu % ekak tiyenawa customerge weradi.
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,823
    2,218
    113
    Seller/company eken lighting cover warranty denawanam, katawath kiyanda ba parisamak netuwa use kala kiyala.
    mn comment kale computer items sambandayen... Akunu sannayaka or e related ewa neme. Consumer electronics walata lighting cover denne naha , eka special power related safety item ekak neme nam.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,927
    391
    83
    Rest in Peace
    mn comment kale computer items sambandayen... Akunu sannayaka or e related ewa neme. Consumer electronics walata lighting cover denne naha , eka special power related safety item ekak neme nam.


    Den oya katawatai me wela tiyena laptop screen incident ekatai tiyena sambande mokakda? Consumer electric walata display issue warranty denawa neda?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,823
    2,218
    113
    Seller/company eken lighting cover warranty denawanam, katawath kiyanda ba parisamak netuwa use kala kiyala.
    Another example.. faulty PSU ekak digatama use karanawa already symptom penna tiyeddi.. kaalayak yaddi SSD, Graphic card ekata kelawenawa overload awith.

    Ai SSD, Graphic card manufacturer wena product ekaka fault ekak nisa , thamange brand name eka damage karagena e loss eka ganne.. eka sadaranada ? customer warranty claim kalaata passe wena eya kage hari fb post ekaka comment ekak daai - " apo mageth oya ssd /graphic card model eka pichchnuna... man nam recommend karan ne"
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    8,697
    15,762
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    laps 10k withara use karala tiyenawa.. kisima lap ekaka vertical , horizontal lines awith neha mage nam.. parissamak nathiwa use karana , podi lamai inna relationsla, yaluwange laps nam dekala tiyeanwa ohoma display iri gihin.
    සම්සුන්ග් කාලයක් release කරපු phone series එකක් තිබ්බ lines එන. ඒක manufacture fault එකක් මචන්.
    ඒ වගේම brandnew qc කරද්දි කොච්චර ලැප් අයින් කරනවද. ඒ අතරින් 1000 ට එකක් දෙකක් මාර්කට් එන්න පුලුවන්.

    දෙවෙනියට කිව්ව කතාව හරි හැමෝම පරිස්සමට පාවිච්චි කරන්නෙ නෑ. ඒ ඒ අය හුරු උන විදිය. manufactures ල ට්‍රයි කරන්නෙ ඔව්වටත් සොලියුෂන් දීල කස්ටොමර් බේස් එක රැකගන්න. කොහොම උනත් physical damage නැත්තම් warrenty claim වෙන්න ඔන. ඔය value තියල තියන්නෙ warrenty වලටත් එක්ක.