බම්බු බිම සුරන්ගනා එලකිරියන් උදෙසා !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බම්බු බිම සුරන්ගනා එලකිරියන් උදෙසා !

    1st Part of Triathlon
    ඩෙංගුත් වැඩි හෙල බිමයි
    බරව තිබෙන හෙල බිමයි
    වතුරෙන් යට හෙල බිමයි
    කුනු කඳු පිරි හෙල බිමයි

    කිඩ්නි රෝග පිරි බිමයි
    මී උන ඇති හෙල බිමයි
    රෝග සපිරි හෙල බිමයි
    බෙහෙත් නොමැති හෙල බිමයි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ධනපතින්ගෙ මව් බිමයි
    ජලය දූෂනය කරයි
    ඊට විරෝධය පෑවම
    උන්ඩෙන් උත්තර ලැබෙයි

    සිරසත් මේ හෙල බිමයි
    තිරසත් මේ හෙල බිමයි
    දෙරනත් මේ හෙල බිමයි
    ධනපතින්ගෙ කෙලි බිමයි

    උන්ගේ නුවනත් මෙයයි
    උන්ගේ නිවනත් මෙයයි
    කම්කරුවගෙ රුහිරය බොන
    උන්ගේ දඩබිම මෙයයි