Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
බඹරගේ සහෝදරයා Honda JADE 250
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඹරගේ සහෝදරයා Honda JADE 250

Honda Jade 250 බයික් එකේ එන්ජින් එක විදියට හොන්ඩ විසින් 249cc four-stroke, DOCH( dual overcam head )සිලින්ඩර හතරක එන්ජින් එකක් ලබා දී තිබෙනවා ඒ වගේම එක් සිලින්ඩරයක් සඳහා වෑල්ව 4 බැගින් සිලින්ඩර් 4ට වෑල්ව 16ක් යොදා ගෙන තිබෙනවා. මේ එන්ජින් එක හොන්ඩා හොර්නෙට් හා ගල්ලාම් 250 එකට යම් තරමක සමාන කමක් දැක්වූවත් හොන්ඩා හොර්නෙට් එකට වඩා නම් වයසින් වැඩී.මේ එන්ජින් එක ඉතා බලසම්පන එන්ජින් එකක් වෙන අතර නඩත්තු කටයුතු සදහා පිරිවැය හා අමතර කොටස් නම් මිලෙන් අධිකයි එමෙන්ම විශේෂඥය කාර්මික ශිල්පී දැනුම අත්යාවශ්යයි.

මේ එන්ජින් එකෙන් බයික් එක වෙත ලැබෙන උපරිම බලය 40bhp වෙන අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 5.3 හා 0-100 වේගයට ලඟා වීමට තත්පර 5.9 වැනී වේගයක් ගත වෙනවා මේ අංග බොහෝ සෙයින් හොන්ඩා Hornet එකට සමාන අතර තරම pickup එකේ වැඩි බවක් Hornet එකට වඩා දැකගන්න ලැබෙනවා ඊට හෙතූව බොහෝ දුරට Hornet එකට වඩා 6kg පමණ මේ බයික් එක බරින් අඩු වීම විය හැකියි.එමෙන්ම උපරිම වේගය විදියට 165kmph(officially) ලබා දී ඇති අතර හොද rider කෙනෙක්ට මීට වඩා වේගයක් ලබා ගැනීමේ හැකියාව මේ එන්ජින් එක සතුයි.

සිසිලන පද්ධතිය විදියට ද්රව සිසිලන (liquid cooling)පද්ධතියක් ලබා දී ඇති අතර මෙහි gear හා clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් දැකගත හැකි අතර ඉහල පහල ඉතාම සුමුදුව gear shift කිරීමක් ලබා ගත හැකි අතර නිසි නඩත්තුවක් නොකල හොත් හිර වීමක් හා ටක් ටක් වැනි අනවශ්ය ශබ්ද ඇසීමට ඉඩ තිබෙනවා.

මේ බයික් එකේ අවසාන නිශ්පාදන වර්ශයට දැනට වසර 22 පමණ වෙන නිසා මේ වැනි දේ සාමාන්ය දේවල් එම නිසා නඩත්තු කටයුතු නිසි ආකාරයට කරගැනීමට හා sec hand bike එකක් මිලට ගැනීමේදී විශ්වාසවන්ත යතුරුපැදි කාර්මික ශිල්පියෙකුගේ පරික්ෂාව හා උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න මොකද හොඳ බයික්ස් වලට වඩා ලෙඩ නඩු බයික්ස් වැඩි නිසා.

මේ බයික් එකේ ඉන්ධන සැපයුම carburettor එකක් මගින් සිදු වෙන අතර පෙට්රල් ලීටර එකකින් කිලෝමීටර 20-25 අතර දුර ධාවනය කිරීමට අවස්තාව සලසා දෙනවා Naked sports catagory එකේ 250 බයික් එකකින් මීටත් වඩා හොද ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීම නම් අපහසුයි.වෑල්ව 16කින් යුත් නිසා එන්ජින් එක ජවය ලබා ගැනීම ගැන පමණක් සිතන අතර ඉන්ධන කාර්යක්ෂමතාව නම් තරමක් අවමයි.

ඉන්ධන ටැංකිය විදියට ලීටර 14ක ටැංකියක් ලබා දී ඇති අතර දුර ගමන් වලට හා පෙනුමට මෙය ලොකු උපකාරයක් වෙනවා මොකද මේ ඉන්ධන කාර්යක්ෂමතාව එක්ක ලීටර 8ක 10ක ටැංකියක් ලබා දුන්නා නම් එය සෑහෙන්නේ නෑ.

නමුත් ටැංකිය ලෝහ වලින් නිමවා ඇති නිසා ඇතුලතින් හා චැසි එක ආසන්නයෙන් මල කෑම ආරම්භ විය හැකි නිසා භාවිතා කරන බයික් එකේ හෝ මිලදි ගැනීමට බලාපොරොත්තු වෙන බයික් එකේ ටැංකිය ගැනද අවධානය යොමු කරන්න.

මුලු බර විදියට 146KG සදහන් වෙනවා.

Meter Panal එක ගැන කතා කලොත් manual meter panal එකක් යොදා ඇති අතර 90 දශකයේ ඩිජිටල් මීටර් නම් දුලබයි.

මේ මීටර් පැනල එක තුල speed,RPM,odo,trip හා eng temperature දැකගත හැකියි.fuel gage එක නම් දැකගන්න ලැබෙන්නේ නෑ.හොන්ඩා hornet එකට බොහෝ සමාන ලෙස නිම කර ඇති මේ මීටර් පද්ධතිය තුල වෙනසක් ලෙස මෙහි eng temp ඇති තැන හොනට් මීටර් එක තුල fuel gage එක දැකගත හැකි වෙනවා.

එමෙන්න මේ jade meter එක තුල light indicator එකක් මගින් side stand යොදා ඇති නම් එය පෙන්නුම් කරනවා ස්ටෑන්ඩ් එක අමතක වෙන අයට එය ලොකු උපකාරයක් වෙනවා නමුත් බොහෝ යතුරුපැදි වල මේ අංගය ක්රියාත්මක වෙන මට්ටමේ නම් නැහැ.

බයික් එකේ චැසි එක විදියට Steel diamond frame එකක් යොදා ඇති අතර ශක්තිය හා කල්පැවැත්ම අතින් ඉහල තැනක ඉන්න මේ ෆ්රේම් එක ඉහල වේගයන් හීදී හා ඉහල rpm වලදී ඉතාම ස්තාවර බවක් ලබා දෙන අතර rpm redline වන rpm 16000 හීදි නම් තරමක දෙදරීම් ස්භාවයක් දැකගත හැකියි.ඕනෑම බයික් එකක් redline එකේදී තරමක් දෙදරුම් ගතියක් ඇති නිසා එය ලොකු අඩුවක් ලෙස පෙන්නුම් කල නොහැක.

Suspension ගැන කතා කලොත් ඉදිපස 40mm telescopic forks හා පසුපස සීරුමාරු කල හැකි monoshock යොදා තිබෙනවා එමෙන්ම 720 mm seat height එක නිසා ඕනෑම උසක අයෙකුට හොදින් පහසුවෙන් ඔනෑම වාතාවරණයක් තුල ධාවනය කිරීමට ඉඩ සැලසෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිපස 100/80-17 හා පසුපස 140/70 -17

පුලුල් ටයර් යොදා තිබෙනවා හොන්ඩා හොර්නට් එක තරම් ටයර් මාරුවේ පිරිවැයක් දැරීමට සිදු නොවීම වාසියක් විදියට පෙන්නුම් කරන්න පුලුවන් honda hornet හී නම් ටයර් මාරුවකට 40000කට ආසන්න මුදලක් වැය වෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස 296mm ඩිස්ක් එකක් සමඟ පිස්ටන් දෙකක කැලිපරයක් යොදා තිබෙනවා එමෙන්ම පසුපස 220mm disc එකක් හා තනි පිස්ටන් කැලිපරයක් යොදා තිබෙනවා. ඉතා හොඳ තිරිංග ප්රතිචාරයක් තිබුනද හොනට් හා ගල්ලාම් වලට වඩා නම් තරමක අඩුවක් දැක ගත හැකියි නමුත් එය විශාල අඩුවක් නොවෙයි.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහන් කලොත් 1986-1996 කාල සීමාව තුල මේ යතුරුපැදිය නිශ්පාදනය ජපානයේ දී සිදු වූ අතර CBR250 මත පදනම්ව එහි NAKED Model එකක් ලෙස ද මෙය පෙන්වා දිය හැකියි.96න් පසුව මේ යතුරුපැදිය නිශ්පාදනය අවසාන වූ අතර මේ බයික් එක සදහා ආදේශකය ලෙස Honda CB250F නැත්නම් අපි හැමෝම දන්න සුපිරිම සුපිරි Honda Hornet කරලියට එකතු උනා මේ නිසා හොනට් එකේ අයියා කෙනෙක් විදියට මෙය පෙන්විය හැකියි හොන්ඩා හොනට් එකට වඩාද වයසින් වැඩි මේ බයික් එකට අදටත් හොද ඉල්ලුමක් දැකගත හැකි අතර hornet එකක් මිලට ගැනිමට අපහසු ඒත් ඒ බලය ලබා ගැනීමට හැකි එකම naked bike එක වෙන්නේ හොන්ඩා ජේඩ් නමුත් ලෙඩක් නඩුවක් නැති ජේඩ් එකක් සොයා ගැනිමේ අපහසුව නිසා අනිවාර්යයෙන් කාර්මික ශිල්පී උදව්ව යොදා ගැනීමට අමතක නොකරන්න.

මිල ගනන් විදියට ලක්ශ 3-4.5 අතර ගණනක් සදහන් කල හැකියි.

Source - Wandi - වණ්ඩි©

[QUOTE="SHEHAN_GIWANTHA, post: 22553971, member: 496236"] [b]බඹරගේ සහෝදරයා Honda JADE 250[/b] [CENTER][IMG]https://2.bp.blogspot.com/-X-sQLNYBcvY/WebP2WTMTCI/AAAAAAAAApM/aiUh46xuPG4KvzJF6pA_Wx7n1QYr9zfOwCLcBGAs/s1600/PicsArt_10-17-11.29.23.jpg[/IMG][/CENTER] [SIZE="5"]Honda Jade 250 බයික් එකේ එන්ජින් එක විදියට හොන්ඩ විසින් 249cc four-stroke, DOCH( dual overcam head )සිලින්ඩර හතරක එන්ජින් එකක් ලබා දී තිබෙනවා ඒ වගේම එක් සිලින්ඩරයක් සඳහා වෑල්ව 4 බැගින් සිලින්ඩර් 4ට වෑල්ව 16ක් යොදා ගෙන තිබෙනවා. මේ එන්ජින් එක හොන්ඩා හොර්නෙට් හා ගල්ලාම් 250 එකට යම් තරමක සමාන කමක් දැක්වූවත් හොන්ඩා හොර්නෙට් එකට වඩා නම් වයසින් වැඩී.මේ එන්ජින් එක ඉතා බලසම්පන එන්ජින් එකක් වෙන අතර නඩත්තු කටයුතු සදහා පිරිවැය හා අමතර කොටස් නම් මිලෙන් අධිකයි එමෙන්ම විශේෂඥය කාර්මික ශිල්පී දැනුම අත්යාවශ්යයි. මේ එන්ජින් එකෙන් බයික් එක වෙත ලැබෙන උපරිම බලය 40bhp වෙන අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 5.3 හා 0-100 වේගයට ලඟා වීමට තත්පර 5.9 වැනී වේගයක් ගත වෙනවා මේ අංග බොහෝ සෙයින් හොන්ඩා Hornet එකට සමාන අතර තරම pickup එකේ වැඩි බවක් Hornet එකට වඩා දැකගන්න ලැබෙනවා ඊට හෙතූව බොහෝ දුරට Hornet එකට වඩා 6kg පමණ මේ බයික් එක බරින් අඩු වීම විය හැකියි.එමෙන්ම උපරිම වේගය විදියට 165kmph(officially) ලබා දී ඇති අතර හොද rider කෙනෙක්ට මීට වඩා වේගයක් ලබා ගැනීමේ හැකියාව මේ එන්ජින් එක සතුයි. සිසිලන පද්ධතිය විදියට ද්රව සිසිලන (liquid cooling)පද්ධතියක් ලබා දී ඇති අතර මෙහි gear හා clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් දැකගත හැකි අතර ඉහල පහල ඉතාම සුමුදුව gear shift කිරීමක් ලබා ගත හැකි අතර නිසි නඩත්තුවක් නොකල හොත් හිර වීමක් හා ටක් ටක් වැනි අනවශ්ය ශබ්ද ඇසීමට ඉඩ තිබෙනවා. මේ බයික් එකේ අවසාන නිශ්පාදන වර්ශයට දැනට වසර 22 පමණ වෙන නිසා මේ වැනි දේ සාමාන්ය දේවල් එම නිසා නඩත්තු කටයුතු නිසි ආකාරයට කරගැනීමට හා sec hand bike එකක් මිලට ගැනීමේදී විශ්වාසවන්ත යතුරුපැදි කාර්මික ශිල්පියෙකුගේ පරික්ෂාව හා උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න මොකද හොඳ බයික්ස් වලට වඩා ලෙඩ නඩු බයික්ස් වැඩි නිසා. මේ බයික් එකේ ඉන්ධන සැපයුම carburettor එකක් මගින් සිදු වෙන අතර පෙට්රල් ලීටර එකකින් කිලෝමීටර 20-25 අතර දුර ධාවනය කිරීමට අවස්තාව සලසා දෙනවා Naked sports catagory එකේ 250 බයික් එකකින් මීටත් වඩා හොද ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීම නම් අපහසුයි.වෑල්ව 16කින් යුත් නිසා එන්ජින් එක ජවය ලබා ගැනීම ගැන පමණක් සිතන අතර ඉන්ධන කාර්යක්ෂමතාව නම් තරමක් අවමයි. ඉන්ධන ටැංකිය විදියට ලීටර 14ක ටැංකියක් ලබා දී ඇති අතර දුර ගමන් වලට හා පෙනුමට මෙය ලොකු උපකාරයක් වෙනවා මොකද මේ ඉන්ධන කාර්යක්ෂමතාව එක්ක ලීටර 8ක 10ක ටැංකියක් ලබා දුන්නා නම් එය සෑහෙන්නේ නෑ. නමුත් ටැංකිය ලෝහ වලින් නිමවා ඇති නිසා ඇතුලතින් හා චැසි එක ආසන්නයෙන් මල කෑම ආරම්භ විය හැකි නිසා භාවිතා කරන බයික් එකේ හෝ මිලදි ගැනීමට බලාපොරොත්තු වෙන බයික් එකේ ටැංකිය ගැනද අවධානය යොමු කරන්න. මුලු බර විදියට 146KG සදහන් වෙනවා. Meter Panal එක ගැන කතා කලොත් manual meter panal එකක් යොදා ඇති අතර 90 දශකයේ ඩිජිටල් මීටර් නම් දුලබයි. මේ මීටර් පැනල එක තුල speed,RPM,odo,trip හා eng temperature දැකගත හැකියි.fuel gage එක නම් දැකගන්න ලැබෙන්නේ නෑ.හොන්ඩා hornet එකට බොහෝ සමාන ලෙස නිම කර ඇති මේ මීටර් පද්ධතිය තුල වෙනසක් ලෙස මෙහි eng temp ඇති තැන හොනට් මීටර් එක තුල fuel gage එක දැකගත හැකි වෙනවා. එමෙන්න මේ jade meter එක තුල light indicator එකක් මගින් side stand යොදා ඇති නම් එය පෙන්නුම් කරනවා ස්ටෑන්ඩ් එක අමතක වෙන අයට එය ලොකු උපකාරයක් වෙනවා නමුත් බොහෝ යතුරුපැදි වල මේ අංගය ක්රියාත්මක වෙන මට්ටමේ නම් නැහැ. බයික් එකේ චැසි එක විදියට Steel diamond frame එකක් යොදා ඇති අතර ශක්තිය හා කල්පැවැත්ම අතින් ඉහල තැනක ඉන්න මේ ෆ්රේම් එක ඉහල වේගයන් හීදී හා ඉහල rpm වලදී ඉතාම ස්තාවර බවක් ලබා දෙන අතර rpm redline වන rpm 16000 හීදි නම් තරමක දෙදරීම් ස්භාවයක් දැකගත හැකියි.ඕනෑම බයික් එකක් redline එකේදී තරමක් දෙදරුම් ගතියක් ඇති නිසා එය ලොකු අඩුවක් ලෙස පෙන්නුම් කල නොහැක. Suspension ගැන කතා කලොත් ඉදිපස 40mm telescopic forks හා පසුපස සීරුමාරු කල හැකි monoshock යොදා තිබෙනවා එමෙන්ම 720 mm seat height එක නිසා ඕනෑම උසක අයෙකුට හොදින් පහසුවෙන් ඔනෑම වාතාවරණයක් තුල ධාවනය කිරීමට ඉඩ සැලසෙනවා. Tyres ගැන කතා කලොත් ඉදිපස 100/80-17 හා පසුපස 140/70 -17 පුලුල් ටයර් යොදා තිබෙනවා හොන්ඩා හොර්නට් එක තරම් ටයර් මාරුවේ පිරිවැයක් දැරීමට සිදු නොවීම වාසියක් විදියට පෙන්නුම් කරන්න පුලුවන් honda hornet හී නම් ටයර් මාරුවකට 40000කට ආසන්න මුදලක් වැය වෙනවා. Breaking ගැන කතා කලොත් ඉදිපස 296mm ඩිස්ක් එකක් සමඟ පිස්ටන් දෙකක කැලිපරයක් යොදා තිබෙනවා එමෙන්ම පසුපස 220mm disc එකක් හා තනි පිස්ටන් කැලිපරයක් යොදා තිබෙනවා. ඉතා හොඳ තිරිංග ප්රතිචාරයක් තිබුනද හොනට් හා ගල්ලාම් වලට වඩා නම් තරමක අඩුවක් දැක ගත හැකියි නමුත් එය විශාල අඩුවක් නොවෙයි. අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහන් කලොත් 1986-1996 කාල සීමාව තුල මේ යතුරුපැදිය නිශ්පාදනය ජපානයේ දී සිදු වූ අතර CBR250 මත පදනම්ව එහි NAKED Model එකක් ලෙස ද මෙය පෙන්වා දිය හැකියි.96න් පසුව මේ යතුරුපැදිය නිශ්පාදනය අවසාන වූ අතර මේ බයික් එක සදහා ආදේශකය ලෙස Honda CB250F නැත්නම් අපි හැමෝම දන්න සුපිරිම සුපිරි Honda Hornet කරලියට එකතු උනා මේ නිසා හොනට් එකේ අයියා කෙනෙක් විදියට මෙය පෙන්විය හැකියි හොන්ඩා හොනට් එකට වඩාද වයසින් වැඩි මේ බයික් එකට අදටත් හොද ඉල්ලුමක් දැකගත හැකි අතර hornet එකක් මිලට ගැනිමට අපහසු ඒත් ඒ බලය ලබා ගැනීමට හැකි එකම naked bike එක වෙන්නේ හොන්ඩා ජේඩ් නමුත් ලෙඩක් නඩුවක් නැති ජේඩ් එකක් සොයා ගැනිමේ අපහසුව නිසා අනිවාර්යයෙන් කාර්මික ශිල්පී උදව්ව යොදා ගැනීමට අමතක නොකරන්න. මිල ගනන් විදියට ලක්ශ 3-4.5 අතර ගණනක් සදහන් කල හැකියි[/SIZE]. Source - Wandi - වණ්ඩි© [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom