Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඹසර බිඳින සිම්බාබ්වියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඹසර බිඳින සිම්බාබ්වියෝ

කාන්තා හිංසනය සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ලෝකයේ විවිධ දෙසින් වරින් වර වාර්තාවෙනවා.

නමුත් පිරිමින්ව සමූහ ලෙස දූෂණයට ලක් කළ කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු ඇසීම විමතිය දනවන්නක්.

එහෙත් සැබවින්ම එය සිදුවී තිබෙනවා.

සිම්බාබ්වේ .....පොලීසියේ අදහස සංවිධානාත්මකව මෙය එරට පුරා සිදුවන බවයි.

කුමර බඹසර අහිමිවන පිරිමි මේ පිළිබඳව ලෝකය හමුවේ පැවසීමට මැලිවීම නිසා මේ සැබෑ තත්වය වසන් වී තිබුණා.

අධිකරණය හමුවට පැමිණෙන තෙක් රහසක්ව තිබූ එම තත්වය ඇසූ සිම්බාබ්වේ වැසියන් විමතියට පත්වූ බව වාර්තාවුණා.

චෝදනා ලැබූ කතුන් තිදෙනෙක් දැන් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

එය නඩු නිමිත්තක් වූයේ ඔවුන් විසින් අපහරණය කරන ලද පිරිමියෙකු පොලීසිය හමුවේ කරුණු අනාවරණය කිරීමත් සමගයි.

දිනක් මහමග ගමන් කරන විට මෙම කතුන් තිදෙනා ඔහුට ගමන් පහසුව ලබාදීමට ඉදිරිපත්ව තිබුණා.

මෝටර් රථයට ගොඩවූ පසු ඔවුන් තමාගේ මුහුණට කිසියම් දියරයක් ඉස නික්ෂේපණයක් (ඉන්ජෙක්ෂන්) ශරීරගත කළ බව ඔහු පැවසුවා.

ඒ සමග ඔහුට අධික කාමාශාවක් එසේත් නැතිනම් ලිංගික අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා.

අනතුරුව කාන්තාවන් තිදෙනා කැමැත්තෙන්ම ඔහු සමග සංසර්ගයේ යෙදී තිබුණා.

ඔහු පවසා තිබෙන්නේ ආරක්ෂිත උපකරණද(කොපු) පැළඳ ගත් බවයි.

කිහිපවාරයක් කායිකව එක්වීමෙන් පසු එම පිරිස මොහු නිරුවතින් මහ මග දමාගොස් තිබුණා.

ඔහු පවසන්නේ ඒ වන විටත් තමාට ලිංගික අවශ්‍යතාව තිබූ බවයි.

බාහිර පිරිස්වල මැදිහත්වීමෙන් පොලීසිය මුණගැසුණු මෙම පුද්ගලයා පසුව රෝහල් ගත කර තිබෙනවා.

[QUOTE="nalinweer, post: 11540054, member: 238261"] [b]බඹසර බිඳින සිම්බාබ්වියෝ[/b] [SIZE="6"][COLOR="Red"]කාන්තා හිංසනය සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ලෝකයේ විවිධ දෙසින් වරින් වර වාර්තාවෙනවා. නමුත් පිරිමින්ව සමූහ ලෙස දූෂණයට ලක් කළ කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු ඇසීම විමතිය දනවන්නක්. එහෙත් සැබවින්ම එය සිදුවී තිබෙනවා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/women/zim.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"]සිම්බාබ්වේ .....පොලීසියේ අදහස සංවිධානාත්මකව මෙය එරට පුරා සිදුවන බවයි. කුමර බඹසර අහිමිවන පිරිමි මේ පිළිබඳව ලෝකය හමුවේ පැවසීමට මැලිවීම නිසා මේ සැබෑ තත්වය වසන් වී තිබුණා. අධිකරණය හමුවට පැමිණෙන තෙක් රහසක්ව තිබූ එම තත්වය ඇසූ සිම්බාබ්වේ වැසියන් විමතියට පත්වූ බව වාර්තාවුණා. චෝදනා ලැබූ කතුන් තිදෙනෙක් දැන් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා. එය නඩු නිමිත්තක් වූයේ ඔවුන් විසින් අපහරණය කරන ලද පිරිමියෙකු පොලීසිය හමුවේ කරුණු අනාවරණය කිරීමත් සමගයි. [/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/women/_56919011_condom3.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"]දිනක් මහමග ගමන් කරන විට මෙම කතුන් තිදෙනා ඔහුට ගමන් පහසුව ලබාදීමට ඉදිරිපත්ව තිබුණා. මෝටර් රථයට ගොඩවූ පසු ඔවුන් තමාගේ මුහුණට කිසියම් දියරයක් ඉස නික්ෂේපණයක් (ඉන්ජෙක්ෂන්) ශරීරගත කළ බව ඔහු පැවසුවා. ඒ සමග ඔහුට අධික කාමාශාවක් එසේත් නැතිනම් ලිංගික අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා. අනතුරුව කාන්තාවන් තිදෙනා කැමැත්තෙන්ම ඔහු සමග සංසර්ගයේ යෙදී තිබුණා. ඔහු පවසා තිබෙන්නේ ආරක්ෂිත උපකරණද(කොපු) පැළඳ ගත් බවයි. කිහිපවාරයක් කායිකව එක්වීමෙන් පසු එම පිරිස මොහු නිරුවතින් මහ මග දමාගොස් තිබුණා. ඔහු පවසන්නේ ඒ වන විටත් තමාට ලිංගික අවශ්‍යතාව තිබූ බවයි. බාහිර පිරිස්වල මැදිහත්වීමෙන් පොලීසිය මුණගැසුණු මෙම පුද්ගලයා පසුව රෝහල් ගත කර තිබෙනවා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/women/zim-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom