බඹසර බිඳින සිම්බාබ්වියෝ
කාන්තා හිංසනය සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ලෝකයේ විවිධ දෙසින් වරින් වර වාර්තාවෙනවා.
නමුත් පිරිමින්ව සමූහ ලෙස දූෂණයට ලක් කළ කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු ඇසීම විමතිය දනවන්නක්.
එහෙත් සැබවින්ම එය සිදුවී තිබෙනවා.
සිම්බාබ්වේ .....පොලීසියේ අදහස සංවිධානාත්මකව මෙය එරට පුරා සිදුවන බවයි.
කුමර බඹසර අහිමිවන පිරිමි මේ පිළිබඳව ලෝකය හමුවේ පැවසීමට මැලිවීම නිසා මේ සැබෑ තත්වය වසන් වී තිබුණා.
අධිකරණය හමුවට පැමිණෙන තෙක් රහසක්ව තිබූ එම තත්වය ඇසූ සිම්බාබ්වේ වැසියන් විමතියට පත්වූ බව වාර්තාවුණා.
චෝදනා ලැබූ කතුන් තිදෙනෙක් දැන් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.
එය නඩු නිමිත්තක් වූයේ ඔවුන් විසින් අපහරණය කරන ලද පිරිමියෙකු පොලීසිය හමුවේ කරුණු අනාවරණය කිරීමත් සමගයි.
දිනක් මහමග ගමන් කරන විට මෙම කතුන් තිදෙනා ඔහුට ගමන් පහසුව ලබාදීමට ඉදිරිපත්ව තිබුණා.
මෝටර් රථයට ගොඩවූ පසු ඔවුන් තමාගේ මුහුණට කිසියම් දියරයක් ඉස නික්ෂේපණයක් (ඉන්ජෙක්ෂන්) ශරීරගත කළ බව ඔහු පැවසුවා.
ඒ සමග ඔහුට අධික කාමාශාවක් එසේත් නැතිනම් ලිංගික අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා.
අනතුරුව කාන්තාවන් තිදෙනා කැමැත්තෙන්ම ඔහු සමග සංසර්ගයේ යෙදී තිබුණා.
ඔහු පවසා තිබෙන්නේ ආරක්ෂිත උපකරණද(කොපු) පැළඳ ගත් බවයි.
කිහිපවාරයක් කායිකව එක්වීමෙන් පසු එම පිරිස මොහු නිරුවතින් මහ මග දමාගොස් තිබුණා.
ඔහු පවසන්නේ ඒ වන විටත් තමාට ලිංගික අවශ්‍යතාව තිබූ බවයි.
බාහිර පිරිස්වල මැදිහත්වීමෙන් පොලීසිය මුණගැසුණු මෙම පුද්ගලයා පසුව රෝහල් ගත කර තිබෙනවා.