Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයගුල්ලෝ බලන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක බලපන්කො. ඒකෙ නම් වාද්‍ය භාණ්ඩ ටික උස්සලා මේසයක් උඩිනුත් තියලා.

මං මේ වෙනකන් anonymous post විදියට ඔයාලට ලියුවෙ මාත් එක්ක කිව්ව වෙන කෙනෙක්ගෙ අත්දැකීමක්නෙ..අද මං කියන්නෙ මං අත්වින්ද සත්‍ය සිද්ධියක්..ටිකක් දික් වෙයි කතාව..මේක ටිකක් පරණ කතන්දරයක් උනත් මේ සිද්ධි දාමය මට අද ඊයෙ උනා වගේ මතකයි..

ඒ මට මතක විදියට 1996 හෝ ඒ ආසන්න අවුරුද්දක්..මං 2 වසරෙ විතර..( එච්චර පොඩි කාලෙ ඒවා මතකද අහන්නෙපා, මට ඊටත් පොඩි කාලෙ ඒව මතක තීනවා.අනික මේ සිද්ධිය විශේෂ නිසා හොඳටම මතකයි) ඉතිං මං ගියේ බාලිකා පාසලකට.නගරෙ තිබුන ලොකුම සහ හොඳම බාලිකා පාසල තමයි ඒක.ළමයිනුත් ගොඩාක් ඉන්න ඉස්කෝළයක්..ඉතිං ඔහොම ගොඩක් ළමයි ඉන්න ඉස්කෝලෙක විශේෂ දක්ෂතා තීන කැපී පෙනෙන ළමයෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමේනේ..මං මේ කියන්න යන කෙනත් අන්න ඒ වගේ කෙනෙක්..ඒ අක්ක එතකොට 12,13 වසරවල වෙන්නැති..එයාගෙ ඇත්ත නම මං මේකෙ කියන්නෑ, මොකද ඒ නම අහපු ගමන් මතක් වෙන අය අදටත් ඉන්නවා ඒ වගේම මේක කියවන්නත් ඉඩ තීනවා..මං කතාවට එයා ශාලු අක්කා කියලා හඳුන්වන්නම්..

ඉතිං මේ ශාලු අක්කා all rounder කෙනෙක්..ඒකියුවෙ ඉස්කෝලෙ තිබ්බ හැම දේටම හරිම දක්ෂය කෙනෙක්.මට මතක විදියට ඒ දවස්වල එයා ඉස්කෝලෙ deputy head prefect දත් කොහෙද?නටන්න, සින්දු කියන්න, ක්‍රීඩා මේ හැම දේටම ගොඩක් දක්ෂයි.ඒවගේම තමයි එයා හරිම ලස්සනයි.පුංචි කාලෙ අපිටනම් ඉතිං එයා විශේෂ ඒකයි..අන්න අර ලස්සන අක්කා කිය කිය අපි පස්සෙන් යනව මතකයි එයා බලන්න..එවගේම තමයි මෙයාට හොඳට බෙර වාදනය පුළුවන්.සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක්ට හොඳට බෙර ගහන්න පුළුවන් කියන්නෙ ඉතිං විශේෂ හැකියාවක්නෙ..ඔන්න ඔයි වගේ කෙනෙක් තමයි ශාලු අක්කා..මේ හේතු නිසාම වෙන්නැති ඉස්කෝලෙ වගේම මුලු නගරයෙත් මෙයා ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්..ගතිගුණත් හරිම හොඳයි..ඒනිසා හැමෝගෙම වගේ ආදරය, ගෞරවය දිනාගෙන හිටපු චරිතයක්..

එත්...  මේ ඔක්කොම ලබල නිසාද දන්නෑ, එයාගෙ ආයුශ කෙටි උනා..දවසක් ඉස්කෝලෙ එන අතරතුර එයා ආව ත්‍රීවීල් එක ඉස්සරහින් ආව ලොරියක ගැටිල ලොකු අනතුරක් උනා..ශාලු අක්කා එතනම නැති උනා කියලා තමයි ඒ දවස්වල කට්ටිය කතා උනේ..ඒක මාරක වංගුවක් තිබ්බ තැනක්.මෙහෙන් වංගුව ගන්න කෙනාට එහා පැත්තෙන් එන වාහනේ පේන්නෑ..ඉතින් අන්තිමේ එච්චර වටින ජීවිතයක් අකාලයේ මියැදුනා..ඒ මළගෙදරට අම්මත් එක්ක මාත් ගියා..ලොකු සෙනඟක් සහභාගී උන මළගෙයක් ඒක..මට මතකයි අපේ අම්මත් ඇඬුවා..ඒකාලෙ ඉස්කෝලෙ යන ළමයෙක් මැරෙනව කියන්නෙ හරිම කම්පා සහගත සිද්ධියක්..ඉස්කෝලෙ, ගෙවල්වල හැමතැනකම ඒ වෙනුවෙන් සුදු කොඩි දැම්මා..කාලයක් යනකන් ඒ මරණෙ මතක අපි අතරෙ තිබ්බා..

ඔහොම කාලයක් ගියා..මේ විදියට අවුරුද්දක් හමාරක් වගේ යනකොට තමයි ඉස්කෝලෙ එක එක අත්භූත දේවල් සිද්ද වෙන්න පටන් ගත්තෙ..මං කිව්වනේ අපේ ඉස්කෝලෙ නගරෙ තිබ්බ ලොකු ඉස්කෝලයක් කියලා..මේකට ක්‍රීඩා පාසලේ ලමයිත් ආවා..ඒකියන්නෙ දුශ්කර ඉස්කෝලවල ක්‍රීඩාවලින් හොඳ දක්ෂතා පෙන්නන ළමයි අපේ ඉස්කෝලෙට ගන්නවා..එයාලා ඉස්කෝලෙ ඉගෙන ගන්න අතරම අපේ පාසල නියෝජනය කරමින් ක්‍රීඩා තරඟවලට සහභාගී වෙනවා..එයාලා ගොඩක් ඈත ප්‍රදේශවල ඉන්න ටිකක් දුප්පත් ළමයි නිසා එයාලට ඉන්න ඉස්කෝලෙ ඇතුලෙම හොස්ටල් එකක් තිබ්බා..මේක ගොඩක් පරණ ඉස්කෝලයක්.ඒකාලෙම වගේ හදපු ටිකක් පරණ බිල්ඩින් එකක් තමයි හොස්ටල් එකට අරං තිබ්බෙ..මේක තිබ්බෙත් ඉස්කෝලෙ ප්‍රධාන හරියට ටිකක් ඈතට, කොනට වෙන්න..ඒකියන්නෙ ටිකක් හුදෙකලාව තිබුන පරන පාට බිල්ඩින් එකක්..මේකේ හිටිය ලමයි තමයි මුලින් මුලින් බය වෙන්න පටන් අරං තිබ්බේ..ඉස්කෝලෙ uniform එක ඇඳපු කෙනෙක් එහේ මේහෙ යනවා දැකල ළමයි බය වෙලා තිබ්බා..ඉතිං ශාලු අක්කා කියල තමයි ඒ ගැන කට්ටිය කතා උනේ..ඒත් මේක පිටට ආරංචි වෙන්න ඉස්කෝලෙ පරිපාලන ඉඩ දුන්නෑ.. හොස්ටල් එකේ ලමයි ටික ටික අයින් වෙවී අහල පහළ ගෙවල්වල බෝඩ් වෙන්න ගියා..ඒකෙන් තමයි ඔච්චර හරි කතාවක් එලියෙ අපිට ආරංචි උනේ..

ඔයි බිල්ඩින් එකේම පහල කාමරේක තමයි නර්තන අංශයේ වාද්‍ය භාණ්ඩ කාමරේ තිබ්බෙ.ඉතින් මං මේ කියන කාලෙදී අපි සමස්ත ලංකා නර්තන හෝ නාට්‍ය තරඟයකට පුහුණු උන කාලයක්.තරඟවලට දින ලං වෙනකොට අපි රෑ 10,11 වෙනකනුත් ප්‍රැක්ටිස් කරනවා..එතකොට මං 10 වසරේ වගේ වෙන්නෝනේ..ඔහොම දවසක් රෑ ප්‍රැක්ටිස් කරන ගමන් හිටියෙ..ඔයි අතරෙ එක පාරටම කරන්ට් ගියා..අපි ඉතිං ඉටිපන්දම් පත්තු කරන් ටෝච් ගහන් තව ටික වෙලාවක් ප්‍රැක්ටිස් කරන් ගියා කරන්ට් එනකන් කියලා..අපිටනම් හරිම විනෝදයි, ඒත් ඉතින් කරුවලේ හරියට දෙයක් පේන්නෙත් නෑ, කරන්ට් එන පාටකුත් නෑ..වෙලාව රෑ 10ට විතර..මිස් කිව්වා දැන් ඇති ප්‍රැක්ටිස් නවත්තල ගෙවල්වලට යමු කියලා..ඊටපස්සෙ අපි කීපදෙනෙක්, මතක විදියට අපි 5 දෙනෙක් වගේ අර වාද්‍ය භාණ්ඩ ටිකත් අරං වාද්‍ය භාණ්ඩ කාමරේට යන්න සූදානම් උනා..අපේ ඉස්කෝලෙ භූමි ප්‍රමාණෙත් ටිකක් ලොකුයි..ඉතිං අපි ප්‍රැක්ටිස් කරපු ශාලාවේ ඉඳල අර වාද්‍ය භාණ්ඩ කාමරේට ටික දුරක් යන්නත් තීනවා..එදා මට මතකයි හොඳට හඳ එලියත් තිබ්බ දවසක්..වෙලාව රෑ 10 පහු වෙලා..මතක තියාගන්න මේ ඔක්කොම වෙන්නෙ කරන්ට් එකත් නැතුව කරුවලේ..එලියකට තිබ්බෙ හඳ එලිය විතරයි.

ඉතිං අපි පස් දෙනා අර වාද්‍ය භාණ්ඩ ටිකත් උස්සන් හොඳ කයියකුත් දාන් වාද්‍ය භාණ්ඩ කාමරේට යන්න පිටත් උනා..මෙච්චර රෑ වෙනකන් ඉස්කෝලෙ ඉන්න ඔන්න අපිට තමයි චාන්ස් එක ලැබුණෙ, වෙන කාටද මෙහෙම මහ රෑ කරුවලේ ඉස්කෝලෙ ඇවිදින්න හම්බෙන්නෙ කිය කිය පාරම් බබා හයියෙන් හිනා වෙවී කට්ටිය දැන් යනවා වාද්‍ය භාණ්ඩ කාමරේට..මං කිව්වනේ හොස්ටල් එක තිබ්බ බිල්ඩින් එකේමයි වාද්‍ය භාණ්ඩ කාමරේ තිබුනෙ කියලා.මට මතක විදියට ඒ වෙද්දි හොස්ටල් හිටිය ළමයි ඔක්කොම අයින් වෙලා බෝඩින්වලට ගිහිං තිබ්බා..ඒකියන්නෙ ඉස්කෝලෙ මේ හරියට හිටියෙ අපි 5 දෙනයි අපේ පස්සෙන් ආව නැටුම් මිසුයි විතරයි..

මෙහෙම සද්දෙන් කයියත් ගහන්, හඳ එලියෙන් වාද්‍ය භාණ්ඩ කාමරේට ලං වෙන අපිට, කාමරේ ඇතුලෙන් යාන්තමට බෙරයක් ගහනවා ඇහෙනවා..බෙර ගහනවා කිව්වට බෙර බැඳන් කරන වාදන වගේ නෙමේ, නිකන් හරි හිමීට මුනු මුනුවකුත් එක්ක බෙරේට කරට තට්ටුවක්..(මේක ටයිප් කරන වෙලෙත් මට නිකන් ඒක ඇහෙනවා වගේ) ඒක හරියට කෙනෙක් තනිකම පාලුව එක්ක මුමුනමින් තමන්ගෙ දුක තුනී කරගන්නව වගේ....ළං වෙන්න ලං වෙන්න තමයි අපිට තේරුනේ මේක මේ එන්නෙ කාමරේ ඇතුලෙන් කියලා..අපේ කතාවල් හිනාවල් එක්ක උන් හිටි තැන්වලම අපි නැවතුනා..දැන් මෙහෙම කාමරේ අපිට පේනවා,මළ කරුවලේ ඒකෙ ඇතුලෙන් බෙරේකට ගහනවා ඇහෙනව..කටවල් පවා ලොක් වෙලා අපේ, ඒත් මොකක්ද වෙන්නෙ කියල එකපාර හිතාගන්න බැරි උනා..මන් වටපිට බලද්දි මිසුත් අපිට පිටිපස්සෙන් කාමරේ දිහා බලන් හිටන් ඉන්නවා..මං හිමින් සැරේ මිස් කියලා කිව්වා..ඒත් එක්කම වගේ අර සද්දෙත් නැතිවෙලා ගියා..කට්ටියම හොල්මන් වෙලා එක එක්කෙනා දිහා බලන් ඉන්නවා කතා කරගන්නවත් බෑ..එවෙලෙ අපේ පිටිපස්සෙන් ඒ ළමයි දෙන්නෙක්ගේ තාත්තලා දෙන්නෙක් ආවා..ඒක දැකපු ගමන් මිස් අනේ තාත්තල දෙන්න එන්නකෝ පොඩ්ඩක් කාමරේ ඇරලා මේවා ඇතුලට දන්න කියල..එවෙලෙ තව යාලුවෙක් කිව්වා මිස් කවුද ඇතුලෙ බෙර ගගහ කවි කියනවනේ කියලා..ඒපාර මිස් අනේ මේ මහ රෑ කවුරු බෙර ගහන්නද ළමයෝ කියලා අර තාත්තලවත් ඉස්සර කරන් ගියා..ඒත් මිසුත් බය වෙලා ඉන්නෙ කියල මට තේරුණා..වෙනදනම් රෑ කීයට ප්‍රැක්ටිස් ඉවර කරත් වාද්‍යභාණ්ඩ ටික පිලිවෙලට කබඩ් එකේ දාලම තමයි එන්නේ..ඒක මිස්ම දාපු නීතියක්..ඒත් එදා මිස් දොර ඇරපු ගමන් ඔන්න ඔහෙන් තියල ඉක්මණට එලියට එන්නකො දරුවො හෙට අස් කරගන්න බැරියැ, දැන් රෑ වෙලානෙ කියල කිව්වා..අපේ හිතුත් ටිකක් ගැස්සිලනේ තිබ්බෙ, ගොඩ වෙන තැනම තිබ්බ පුටු උඩ ඔහෙ දමල ගහල දොරත් වහලා එලියට ආවා..කෑගගහ දඟල දඟල ආපු එක්කෙනෙක්වත් මීක් සද්දයක් නෑ..වෙච්ච දේ හිත්වලම තියාගෙන අපි ඔක්කොම එදා රෑ ගෙවල්වලට ගියා..

පස්සෙන්දා උදේ ඉස්කෝලෙ ඇවිල්ලා ගාතා කියල ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ item එකේ ඉන්න සේරම කට්ටිය එකට එකතු වෙලා වාද්‍ය භාණ්ඩ කාමරේට ගියා එදා දවසෙ ප්රැක්ටිස්වලට ලෑස්ති වෙන්න..හැබැයි කලින් දවසෙ උනේ මොකක්ද කියල කතා කරන්න ගියේ නෑ කවුරුත්..මට හිතෙන්නෙ අපි හැමෝටම ඒ ගැන කතා කරන්න බයක් තිබ්බ..අනික ඒක අහල අනික් අය අතරෙ විහිලුවක් වෙන්න වෙයි කියලත් සැක හිතුන..කවුද අනේ විශ්වාස කරන්නෙ මල රෑ 10ට කරන්ටුත් නැතුව කරුවලේ ඉඳන් බෙර ගගහ කවි කිව්ව කියල මනුස්සයෙක්..අනික එවෙලෙ මුලු ඉස්කෝලෙටම හිටියෙ item එකෙ හිටිය ළමයි ටිකයි, එයාලව එක්කන් යන්න ආව දෙමව්පියොයි විතරයිනෙ..ඒනිසා කවුරුත් ඒ ගැන කතා කරන්න ගියේ නෑ..අපි යද්දි මිසුත් ඇවිල්ලා..ඇතුළට ගිහිං බලද්දි කලින් දවසෙ එහෙන් මෙහෙන් දාලා ගියපු වාද්‍ය භාණ්ඩ ටික එතන මේසයක් උඩ පිළිවෙළට තියලා තීනවා..මිස්නෙ ඉතිං ඔයි වැඩේ කරන්න ඉන්නෙ, මං කිව්වා අනේ මිස් අස් කරලනේ ඔක්කොම කියල..මිස් මං දිහා බලන් ඉඳලා ඇහුවා ඇයි ඔයාලා නෙමේද උදේ ඇවිල්ල අස් කරේ කියලා..අපි 5 දෙනානෙ දන්නෙ භාණ්ඩ ටික එහෙන් මෙහෙන් දාලනෙ ගියේ කියලා.ඒත් ඒ කවුරුවත් උදේ ඇවිල්ල නෑ ඒ පැත්තටවත්..ඉතිං අපි නෑ කිව්වා..මිස් කිව්වා මං ඊයෙ ලොක් කරපු දොරත් ඇරල තිබ්බෙ..මං හිතුවෙ ඔයාලා කවුරු හරි ඔෆීස් එකෙන් යතුර අරන් ඇරල, බෙර ටික පිළිවෙළට තියලා අස් කරල ගිහින් කියලා..කට්ටියම ෆුල් හොල්මන්..එතකොට කවුද ඒක කරේ?? කාගාවවත් උත්තරයක් නෑ..එතකොට කලින් දවසෙ රෑ ඇහුන බෙර සද්දෙ??

ඔයි ප්‍රශ්නවලට අදටත් උත්තරයක් නෑ..එදයින් එදා කවදාවත් රෑ 6න් පස්සෙ මිස් ප්‍රැක්ටිස් දැම්මෙත් නෑ..මිස්ටත් දෙයක් දැනුනත් අපි බය වෙයි කියල මිසුත් ඒ ගැන කතා කරන්න ගියේ නෑ..අපි කතා උනෙත් නෑ,හැබැයි මං දන්නවා එතන හිටිය අපි 5 දෙනාගෙම හිතේ රැඳුන අභිරහසක් තමයි ඒක..

අදටත් රෑ වෙලා ඉස්කෝලෙ ඉස්සරහින් යන එන වෙලාවට මට ඔයි සිද්ධිය මතක් වෙනවා..

පස්සෙ ඒ මුළු බිල්ඩින් එකම කඩල දැම්මා..හේතුව විදියටනම් කිව්වෙ පරණ නිසා කැඩුවා කියල..ඒත් දන්න අය දන්නවා හේතුව ඒක නෙමේ කියල.එයාගෙ නවාතැන පොළවටම සමතලා කරල දැම්මා..අද එතන කාර් පාර්ක් එකක්..අනේ එයා තාමත් ඉස්කෝලෙ කොහෙට හරි වෙලා ඇතිද? නැත්තං යන්නම යන්න ගිහිං ඇතිද? දන්නෙ එයාම විතරයි

[QUOTE="Mr.dark, post: 29254810, member: 580807"] මේක බලපන්කො. ඒකෙ නම් වාද්‍ය භාණ්ඩ ටික උස්සලා මේසයක් උඩිනුත් තියලා. 👇 මං මේ වෙනකන් anonymous post විදියට ඔයාලට ලියුවෙ මාත් එක්ක කිව්ව වෙන කෙනෙක්ගෙ අත්දැකීමක්නෙ..අද මං කියන්නෙ මං අත්වින්ද සත්‍ය සිද්ධියක්..ටිකක් දික් වෙයි කතාව..මේක ටිකක් පරණ කතන්දරයක් උනත් මේ සිද්ධි දාමය මට අද ඊයෙ උනා වගේ මතකයි.. ඒ මට මතක විදියට 1996 හෝ ඒ ආසන්න අවුරුද්දක්..මං 2 වසරෙ විතර..( එච්චර පොඩි කාලෙ ඒවා මතකද අහන්නෙපා, මට ඊටත් පොඩි කාලෙ ඒව මතක තීනවා.අනික මේ සිද්ධිය විශේෂ නිසා හොඳටම මතකයි) ඉතිං මං ගියේ බාලිකා පාසලකට.නගරෙ තිබුන ලොකුම සහ හොඳම බාලිකා පාසල තමයි ඒක.ළමයිනුත් ගොඩාක් ඉන්න ඉස්කෝළයක්..ඉතිං ඔහොම ගොඩක් ළමයි ඉන්න ඉස්කෝලෙක විශේෂ දක්ෂතා තීන කැපී පෙනෙන ළමයෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමේනේ..මං මේ කියන්න යන කෙනත් අන්න ඒ වගේ කෙනෙක්..ඒ අක්ක එතකොට 12,13 වසරවල වෙන්නැති..එයාගෙ ඇත්ත නම මං මේකෙ කියන්නෑ, මොකද ඒ නම අහපු ගමන් මතක් වෙන අය අදටත් ඉන්නවා ඒ වගේම මේක කියවන්නත් ඉඩ තීනවා..මං කතාවට එයා ශාලු අක්කා කියලා හඳුන්වන්නම්.. ඉතිං මේ ශාලු අක්කා all rounder කෙනෙක්..ඒකියුවෙ ඉස්කෝලෙ තිබ්බ හැම දේටම හරිම දක්ෂය කෙනෙක්.මට මතක විදියට ඒ දවස්වල එයා ඉස්කෝලෙ deputy head prefect දත් කොහෙද?නටන්න, සින්දු කියන්න, ක්‍රීඩා මේ හැම දේටම ගොඩක් දක්ෂයි.ඒවගේම තමයි එයා හරිම ලස්සනයි.පුංචි කාලෙ අපිටනම් ඉතිං එයා විශේෂ ඒකයි..අන්න අර ලස්සන අක්කා කිය කිය අපි පස්සෙන් යනව මතකයි එයා බලන්න..එවගේම තමයි මෙයාට හොඳට බෙර වාදනය පුළුවන්.සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක්ට හොඳට බෙර ගහන්න පුළුවන් කියන්නෙ ඉතිං විශේෂ හැකියාවක්නෙ..ඔන්න ඔයි වගේ කෙනෙක් තමයි ශාලු අක්කා..මේ හේතු නිසාම වෙන්නැති ඉස්කෝලෙ වගේම මුලු නගරයෙත් මෙයා ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්..ගතිගුණත් හරිම හොඳයි..ඒනිසා හැමෝගෙම වගේ ආදරය, ගෞරවය දිනාගෙන හිටපු චරිතයක්.. එත්... [IMG alt="😓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8f/2/16/1f613.png[/IMG][IMG alt="😓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8f/2/16/1f613.png[/IMG] මේ ඔක්කොම ලබල නිසාද දන්නෑ, එයාගෙ ආයුශ කෙටි උනා..දවසක් ඉස්කෝලෙ එන අතරතුර එයා ආව ත්‍රීවීල් එක ඉස්සරහින් ආව ලොරියක ගැටිල ලොකු අනතුරක් උනා..ශාලු අක්කා එතනම නැති උනා කියලා තමයි ඒ දවස්වල කට්ටිය කතා උනේ..ඒක මාරක වංගුවක් තිබ්බ තැනක්.මෙහෙන් වංගුව ගන්න කෙනාට එහා පැත්තෙන් එන වාහනේ පේන්නෑ..ඉතින් අන්තිමේ එච්චර වටින ජීවිතයක් අකාලයේ මියැදුනා..ඒ මළගෙදරට අම්මත් එක්ක මාත් ගියා..ලොකු සෙනඟක් සහභාගී උන මළගෙයක් ඒක..මට මතකයි අපේ අම්මත් ඇඬුවා..ඒකාලෙ ඉස්කෝලෙ යන ළමයෙක් මැරෙනව කියන්නෙ හරිම කම්පා සහගත සිද්ධියක්..ඉස්කෝලෙ, ගෙවල්වල හැමතැනකම ඒ වෙනුවෙන් සුදු කොඩි දැම්මා..කාලයක් යනකන් ඒ මරණෙ මතක අපි අතරෙ තිබ්බා.. ඔහොම කාලයක් ගියා..මේ විදියට අවුරුද්දක් හමාරක් වගේ යනකොට තමයි ඉස්කෝලෙ එක එක අත්භූත දේවල් සිද්ද වෙන්න පටන් ගත්තෙ..මං කිව්වනේ අපේ ඉස්කෝලෙ නගරෙ තිබ්බ ලොකු ඉස්කෝලයක් කියලා..මේකට ක්‍රීඩා පාසලේ ලමයිත් ආවා..ඒකියන්නෙ දුශ්කර ඉස්කෝලවල ක්‍රීඩාවලින් හොඳ දක්ෂතා පෙන්නන ළමයි අපේ ඉස්කෝලෙට ගන්නවා..එයාලා ඉස්කෝලෙ ඉගෙන ගන්න අතරම අපේ පාසල නියෝජනය කරමින් ක්‍රීඩා තරඟවලට සහභාගී වෙනවා..එයාලා ගොඩක් ඈත ප්‍රදේශවල ඉන්න ටිකක් දුප්පත් ළමයි නිසා එයාලට ඉන්න ඉස්කෝලෙ ඇතුලෙම හොස්ටල් එකක් තිබ්බා..මේක ගොඩක් පරණ ඉස්කෝලයක්.ඒකාලෙම වගේ හදපු ටිකක් පරණ බිල්ඩින් එකක් තමයි හොස්ටල් එකට අරං තිබ්බෙ..මේක තිබ්බෙත් ඉස්කෝලෙ ප්‍රධාන හරියට ටිකක් ඈතට, කොනට වෙන්න..ඒකියන්නෙ ටිකක් හුදෙකලාව තිබුන පරන පාට බිල්ඩින් එකක්..මේකේ හිටිය ලමයි තමයි මුලින් මුලින් බය වෙන්න පටන් අරං තිබ්බේ..ඉස්කෝලෙ uniform එක ඇඳපු කෙනෙක් එහේ මේහෙ යනවා දැකල ළමයි බය වෙලා තිබ්බා..ඉතිං ශාලු අක්කා කියල තමයි ඒ ගැන කට්ටිය කතා උනේ..ඒත් මේක පිටට ආරංචි වෙන්න ඉස්කෝලෙ පරිපාලන ඉඩ දුන්නෑ.. හොස්ටල් එකේ ලමයි ටික ටික අයින් වෙවී අහල පහළ ගෙවල්වල බෝඩ් වෙන්න ගියා..ඒකෙන් තමයි ඔච්චර හරි කතාවක් එලියෙ අපිට ආරංචි උනේ.. ඔයි බිල්ඩින් එකේම පහල කාමරේක තමයි නර්තන අංශයේ වාද්‍ය භාණ්ඩ කාමරේ තිබ්බෙ.ඉතින් මං මේ කියන කාලෙදී අපි සමස්ත ලංකා නර්තන හෝ නාට්‍ය තරඟයකට පුහුණු උන කාලයක්.තරඟවලට දින ලං වෙනකොට අපි රෑ 10,11 වෙනකනුත් ප්‍රැක්ටිස් කරනවා..එතකොට මං 10 වසරේ වගේ වෙන්නෝනේ..ඔහොම දවසක් රෑ ප්‍රැක්ටිස් කරන ගමන් හිටියෙ..ඔයි අතරෙ එක පාරටම කරන්ට් ගියා..අපි ඉතිං ඉටිපන්දම් පත්තු කරන් ටෝච් ගහන් තව ටික වෙලාවක් ප්‍රැක්ටිස් කරන් ගියා කරන්ට් එනකන් කියලා..අපිටනම් හරිම විනෝදයි, ඒත් ඉතින් කරුවලේ හරියට දෙයක් පේන්නෙත් නෑ, කරන්ට් එන පාටකුත් නෑ..වෙලාව රෑ 10ට විතර..මිස් කිව්වා දැන් ඇති ප්‍රැක්ටිස් නවත්තල ගෙවල්වලට යමු කියලා..ඊටපස්සෙ අපි කීපදෙනෙක්, මතක විදියට අපි 5 දෙනෙක් වගේ අර වාද්‍ය භාණ්ඩ ටිකත් අරං වාද්‍ය භාණ්ඩ කාමරේට යන්න සූදානම් උනා..අපේ ඉස්කෝලෙ භූමි ප්‍රමාණෙත් ටිකක් ලොකුයි..ඉතිං අපි ප්‍රැක්ටිස් කරපු ශාලාවේ ඉඳල අර වාද්‍ය භාණ්ඩ කාමරේට ටික දුරක් යන්නත් තීනවා..එදා මට මතකයි හොඳට හඳ එලියත් තිබ්බ දවසක්..වෙලාව රෑ 10 පහු වෙලා..මතක තියාගන්න මේ ඔක්කොම වෙන්නෙ කරන්ට් එකත් නැතුව කරුවලේ..එලියකට තිබ්බෙ හඳ එලිය විතරයි. ඉතිං අපි පස් දෙනා අර වාද්‍ය භාණ්ඩ ටිකත් උස්සන් හොඳ කයියකුත් දාන් වාද්‍ය භාණ්ඩ කාමරේට යන්න පිටත් උනා..මෙච්චර රෑ වෙනකන් ඉස්කෝලෙ ඉන්න ඔන්න අපිට තමයි චාන්ස් එක ලැබුණෙ, වෙන කාටද මෙහෙම මහ රෑ කරුවලේ ඉස්කෝලෙ ඇවිදින්න හම්බෙන්නෙ කිය කිය පාරම් බබා හයියෙන් හිනා වෙවී කට්ටිය දැන් යනවා වාද්‍ය භාණ්ඩ කාමරේට..මං කිව්වනේ හොස්ටල් එක තිබ්බ බිල්ඩින් එකේමයි වාද්‍ය භාණ්ඩ කාමරේ තිබුනෙ කියලා.මට මතක විදියට ඒ වෙද්දි හොස්ටල් හිටිය ළමයි ඔක්කොම අයින් වෙලා බෝඩින්වලට ගිහිං තිබ්බා..ඒකියන්නෙ ඉස්කෝලෙ මේ හරියට හිටියෙ අපි 5 දෙනයි අපේ පස්සෙන් ආව නැටුම් මිසුයි විතරයි.. මෙහෙම සද්දෙන් කයියත් ගහන්, හඳ එලියෙන් වාද්‍ය භාණ්ඩ කාමරේට ලං වෙන අපිට, කාමරේ ඇතුලෙන් යාන්තමට බෙරයක් ගහනවා ඇහෙනවා..බෙර ගහනවා කිව්වට බෙර බැඳන් කරන වාදන වගේ නෙමේ, නිකන් හරි හිමීට මුනු මුනුවකුත් එක්ක බෙරේට කරට තට්ටුවක්..(මේක ටයිප් කරන වෙලෙත් මට නිකන් ඒක ඇහෙනවා වගේ) ඒක හරියට කෙනෙක් තනිකම පාලුව එක්ක මුමුනමින් තමන්ගෙ දුක තුනී කරගන්නව වගේ....ළං වෙන්න ලං වෙන්න තමයි අපිට තේරුනේ මේක මේ එන්නෙ කාමරේ ඇතුලෙන් කියලා..අපේ කතාවල් හිනාවල් එක්ක උන් හිටි තැන්වලම අපි නැවතුනා..දැන් මෙහෙම කාමරේ අපිට පේනවා,මළ කරුවලේ ඒකෙ ඇතුලෙන් බෙරේකට ගහනවා ඇහෙනව..කටවල් පවා ලොක් වෙලා අපේ, ඒත් මොකක්ද වෙන්නෙ කියල එකපාර හිතාගන්න බැරි උනා..මන් වටපිට බලද්දි මිසුත් අපිට පිටිපස්සෙන් කාමරේ දිහා බලන් හිටන් ඉන්නවා..මං හිමින් සැරේ මිස් කියලා කිව්වා..ඒත් එක්කම වගේ අර සද්දෙත් නැතිවෙලා ගියා..කට්ටියම හොල්මන් වෙලා එක එක්කෙනා දිහා බලන් ඉන්නවා කතා කරගන්නවත් බෑ..එවෙලෙ අපේ පිටිපස්සෙන් ඒ ළමයි දෙන්නෙක්ගේ තාත්තලා දෙන්නෙක් ආවා..ඒක දැකපු ගමන් මිස් අනේ තාත්තල දෙන්න එන්නකෝ පොඩ්ඩක් කාමරේ ඇරලා මේවා ඇතුලට දන්න කියල..එවෙලෙ තව යාලුවෙක් කිව්වා මිස් කවුද ඇතුලෙ බෙර ගගහ කවි කියනවනේ කියලා..ඒපාර මිස් අනේ මේ මහ රෑ කවුරු බෙර ගහන්නද ළමයෝ කියලා අර තාත්තලවත් ඉස්සර කරන් ගියා..ඒත් මිසුත් බය වෙලා ඉන්නෙ කියල මට තේරුණා..වෙනදනම් රෑ කීයට ප්‍රැක්ටිස් ඉවර කරත් වාද්‍යභාණ්ඩ ටික පිලිවෙලට කබඩ් එකේ දාලම තමයි එන්නේ..ඒක මිස්ම දාපු නීතියක්..ඒත් එදා මිස් දොර ඇරපු ගමන් ඔන්න ඔහෙන් තියල ඉක්මණට එලියට එන්නකො දරුවො හෙට අස් කරගන්න බැරියැ, දැන් රෑ වෙලානෙ කියල කිව්වා..අපේ හිතුත් ටිකක් ගැස්සිලනේ තිබ්බෙ, ගොඩ වෙන තැනම තිබ්බ පුටු උඩ ඔහෙ දමල ගහල දොරත් වහලා එලියට ආවා..කෑගගහ දඟල දඟල ආපු එක්කෙනෙක්වත් මීක් සද්දයක් නෑ..වෙච්ච දේ හිත්වලම තියාගෙන අපි ඔක්කොම එදා රෑ ගෙවල්වලට ගියා.. පස්සෙන්දා උදේ ඉස්කෝලෙ ඇවිල්ලා ගාතා කියල ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ item එකේ ඉන්න සේරම කට්ටිය එකට එකතු වෙලා වාද්‍ය භාණ්ඩ කාමරේට ගියා එදා දවසෙ ප්රැක්ටිස්වලට ලෑස්ති වෙන්න..හැබැයි කලින් දවසෙ උනේ මොකක්ද කියල කතා කරන්න ගියේ නෑ කවුරුත්..මට හිතෙන්නෙ අපි හැමෝටම ඒ ගැන කතා කරන්න බයක් තිබ්බ..අනික ඒක අහල අනික් අය අතරෙ විහිලුවක් වෙන්න වෙයි කියලත් සැක හිතුන..කවුද අනේ විශ්වාස කරන්නෙ මල රෑ 10ට කරන්ටුත් නැතුව කරුවලේ ඉඳන් බෙර ගගහ කවි කිව්ව කියල මනුස්සයෙක්..අනික එවෙලෙ මුලු ඉස්කෝලෙටම හිටියෙ item එකෙ හිටිය ළමයි ටිකයි, එයාලව එක්කන් යන්න ආව දෙමව්පියොයි විතරයිනෙ..ඒනිසා කවුරුත් ඒ ගැන කතා කරන්න ගියේ නෑ..අපි යද්දි මිසුත් ඇවිල්ලා..ඇතුළට ගිහිං බලද්දි කලින් දවසෙ එහෙන් මෙහෙන් දාලා ගියපු වාද්‍ය භාණ්ඩ ටික එතන මේසයක් උඩ පිළිවෙළට තියලා තීනවා..මිස්නෙ ඉතිං ඔයි වැඩේ කරන්න ඉන්නෙ, මං කිව්වා අනේ මිස් අස් කරලනේ ඔක්කොම කියල..මිස් මං දිහා බලන් ඉඳලා ඇහුවා ඇයි ඔයාලා නෙමේද උදේ ඇවිල්ල අස් කරේ කියලා..අපි 5 දෙනානෙ දන්නෙ භාණ්ඩ ටික එහෙන් මෙහෙන් දාලනෙ ගියේ කියලා.ඒත් ඒ කවුරුවත් උදේ ඇවිල්ල නෑ ඒ පැත්තටවත්..ඉතිං අපි නෑ කිව්වා..මිස් කිව්වා මං ඊයෙ ලොක් කරපු දොරත් ඇරල තිබ්බෙ..මං හිතුවෙ ඔයාලා කවුරු හරි ඔෆීස් එකෙන් යතුර අරන් ඇරල, බෙර ටික පිළිවෙළට තියලා අස් කරල ගිහින් කියලා..කට්ටියම ෆුල් හොල්මන්..එතකොට කවුද ඒක කරේ?? කාගාවවත් උත්තරයක් නෑ..එතකොට කලින් දවසෙ රෑ ඇහුන බෙර සද්දෙ?? ඔයි ප්‍රශ්නවලට අදටත් උත්තරයක් නෑ..එදයින් එදා කවදාවත් රෑ 6න් පස්සෙ මිස් ප්‍රැක්ටිස් දැම්මෙත් නෑ..මිස්ටත් දෙයක් දැනුනත් අපි බය වෙයි කියල මිසුත් ඒ ගැන කතා කරන්න ගියේ නෑ..අපි කතා උනෙත් නෑ,හැබැයි මං දන්නවා එතන හිටිය අපි 5 දෙනාගෙම හිතේ රැඳුන අභිරහසක් තමයි ඒක.. අදටත් රෑ වෙලා ඉස්කෝලෙ ඉස්සරහින් යන එන වෙලාවට මට ඔයි සිද්ධිය මතක් වෙනවා.. පස්සෙ ඒ මුළු බිල්ඩින් එකම කඩල දැම්මා..හේතුව විදියටනම් කිව්වෙ පරණ නිසා කැඩුවා කියල..ඒත් දන්න අය දන්නවා හේතුව ඒක නෙමේ කියල.එයාගෙ නවාතැන පොළවටම සමතලා කරල දැම්මා..අද එතන කාර් පාර්ක් එකක්..අනේ එයා තාමත් ඉස්කෝලෙ කොහෙට හරි වෙලා ඇතිද? නැත්තං යන්නම යන්න ගිහිං ඇතිද? දන්නෙ එයාම විතරයි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom