මන්නම් කියන්නෙ මුන්ට දුක තුනි කරගන්න ඔහෙ අනුරට මඩ ගගහ හිත හදාගන්න කාලයක් දෙන්න ඔන අපි, මිනිස්සුන්ගෙ හැගිම් පිටකරගන්න දෙන එක healthy , එනිසා උන්ට ටිකක් අඩන්න දෙමු, හහ reaction දාන්නෙ කදුලු පිහින ගමන්, පව් බන්,
උන්ගෙ දුක හරිගියාම උන්වත් සෙට් කරන් තුනෙන් දෙකක බලයක්ම ගමු, ජය වෙවා

උන්ගෙ දුක හරිගියාම උන්වත් සෙට් කරන් තුනෙන් දෙකක බලයක්ම ගමු, ජය වෙවා