බය්යනි..උබලාට අවස්තාවක්..

Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මැදමුලනේ ගොන් බිජ්ජාගේ වේදනාව මගේ සතුටයි! :rofl: :rofl:
 
D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අපිත් IT කරන එවුන්. මම දන්නේ නැහැ CEPA ගෙනාවොත් ලංකාවේ IT industry එකා මොකක් වෙයිද කියල. මට එක දෙයක් පේනවා.හැබැයි 'මහින්දව එපා වෙලා' මයිත්‍රිට සහ UNP ආණ්ඩුවක් හදන්න අපු ඔක්කොම එවුන්ට දැන් මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. තවමත් මේ ආණ්ඩුව හොඳයි හොඳයි ග ගා කියවන්නේ UPFA/SLFP ආණ්ඩුවක් එනවට අකමැති ගොන් UNP හරක් ටික. කලින් පාර රජයේ ආයතන ටික private කරලා වවාගෙන කෑවා. මේ පාර රටම විකුනන්න යන්නේ. ඉස්සර මහින්දගේ එවුන් helicopter වල යද්දී කැගහපු එවුන්ට දැන් දහම් පුතා යද්දී හොඳ ඇති නේ? Mervin silva ගස් බැඳපු ඒවාට කෑගහපු එවුන්ට දැන් හිරුනිකා කරපු ඒවාට arrest කරලා පැය ගානකින් ඇප දෙද්දී යහපාලන ආණ්ඩුව හොඳයි ද? තව කියන්න දේවල් තියෙනව බන් ඒ උනාට මට කම්මැලි දිග හෑලි type කරන්න. හොඳයි ඉතින් මේකටනේ උඹල මේකටනේ මේ ආණ්ඩුව ගෙනාවෙත් නේද?:yes::yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් ඔහොම දෙපැත්තට බෙදිලා වලි දාගන්න එපා බන්.අපේ රට ගොඩ දාන්න හැමෝම එකතු වෙලා වැඩ කරමු...අපි එකතු උනේ නැත්නම් මේ රට කවදාවත් ගොඩ දාගන්න බෑ මචන්ලා.... :frown: හරි දුකෙන් ඉන්නෙ මේ ටිකේ.... :no:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සන්වර්දනය නැවැත්වීම,
    බොරු බේගල් පැතරවීම සහ පැතිරවූ බේගල් බොරු වීම
    චීන තරහ කර ගැනීම
    ඇමෙරිකන් රූකඩ වලට යටත් වීම (ඉන්දියාව )
    බොරු වියදම් අවම කිරීම් මවා පෑම
    සින්හලුන්ගෙ කොන්ද කැඩීම (හොදම උදාහරනෙ කලින් හිටපු සින්හලුන් අද මේ එලකිරියෙ නෑ.අද ඉන්නෙ නපුන්සක සින්හලයො විතරයි )

    නපුන්සකයින් එක්ක එකතුවි රට පවා දීම...
    අල්පේජ්ජ ජිවිතය...
    පොලොන්නරුවේ හිටං රට පාලනය...
    සහෝදර වාදය රටින් තුරන් කිරිම....
    මසකට දෙතුන්වරක් විශේශ ප්‍රකාශ කිරිම...
    විදෙස් අයෝජකයින් විශාල පිරිසක් රටට ගෙනත් පුදුම හිතෙන සංවර්ධනයක් කිරිම...
    අපො තව ඕනිද ටයිප් කරන්න අමාරුයි...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹ මට එක දෙයක් කියපන්! උඹ කියපන් IT industry එක indiaවට දෙන එක හරිද වැරදිද කියල.? :oo::oo:

    We don't have a big share in the world.

    මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.

    මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.

    එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය මොකක් ද කියල.

    මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්‍රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මෙතන සිද්ද වෙලා තියෙන්නේ මෙච්චරයි. තවමත් මහින්දගේ මිඩියා යුනිට් එක වක්‍රව ක්‍රියාත්මක වෙනවා. පහුගිය කාලේ රටේ ගසා කාපු එවන් මුන්ට හොඳට ගෙවනවා. මුන් බොරු හද හදා ෆොටෝස් ෂොප් ගේම්ස් දෙනවා. ඒවාට සමහර පිරිසක් රැවටෙනවා. එළකිරියේ තත්වය උනත් එකයි. මහින්දට කඩේ යන පිරිස ඉන්නේ සුළු පිරිසක්. හැබැයි මේ සුළු පිරිස ෆේක් ගිණුම් හදාගෙන මහින්දගේ ගුණ වයනවා. වත්මන් ආණ්ඩුවේ වැරදි තියනවා. එක පිලිගන්නවා. නමුත් මහින්ද රාජපක්ෂගේ රජය කාලේ සිද්ද වෙච්ච දේවල් එක්ක බැලුවම මේ රජයේ වැරදි තියෙන්නේ සියයට 1 - 2 අතර ප්‍රතිශතයක්.

    ගොඩක් බයියන්ට ඕනේ බොරු සොබනේ විතරයි. ඒවා කටින් කියනවා විතරයි. මහින්දය අම්මේ තාත්තේ පුතේ මේ මගේ රට . අපි විජතිය බලවේග වලට යටත් වෙන්නේ නැහැ . මාව විදුලි පුටුවට යවන්න හදන්නේ අපේ හාමුදුරුවනේ . ඔය වගේ බොරු පඩ ටෝක්ස් වලට අපේ මෝඩ පහේ බයියෝ කැමතියි. ඇත්තටම මේ රජය නිහඬව තමන්ගේ ගමන යනවා. මහින්ද වගේ ගමේ බෝක්කුවක් හදල හය මාසයක් කියවන්නේ නැහැ. මේ රජය ගෙනියන්නේ ස්ථාවර සංවර්ධනයක් මිසක් බොරුවට ලෝකෙන්ම නය අරන් රට විනාශ කරන පුන්බන ලද සංවර්ධනයක් නොවෙයි.

    ප්‍රතිශතය ගණනය කලේ කොහොමද දන්නෙ නැහැ නේද? මහින්ද භීතිකාව නිසා ඔලුව විකාරෙන් කියවන්නෙ නැතිව පාරට බැහැල බලපන් සමාජෙට බැහැල බලපන් රටේ මොකද වෙන්නෙ කියලා.. අපිට පැත්තක් එපා ඒත් ඒ මණුස්සයා කරපු වැඩදායි දේවල් වලින්නම් දශම ගානක දෙයක්වත් මේ ආණ්ඩුවෙන් කලාද එහෙම කලානම් ඒ කාලේ සංවර්ධනේට සාපේකෂව ‍ඒක බොහොම සුළු ප්‍රතිශතයක්... උබලා බැන බැන අදත් භුක්ති විදින්නෙ ඒකාලේ සංවර්ධනයේ ප්‍රථිපල...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    We don't have a big share in the world.

    මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.

    මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.

    එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය මොකක් ද කියල.

    මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්‍රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.

    උබවගේ (මුස්ලිම් හරි /දෙමල හරි) වගේ එවුන්ට ලෝකේ ඔිනි තැනක ගිහින් එහෙම ජිවත් වෙන්න පුළුවන් ..ඒකට වට පිටාව උබලගේ එවුන් මුලු ලෝකෙම දැන් හදලා තියෙන්නෙ.. ඒත් සිංහල අපිට ලෝකෙන්ම තියෙන්නෙ එකම රටයි ඒ මේ රට විතරයි.අපි ජිවත් වෙන්න කැමති අපේ අනන්‍යතාවය එක්ක විතරයි...:)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    We don't have a big share in the world.

    මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.

    මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.

    එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය මොකක් ද කියල.

    මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්‍රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.

    උඹත් unp එකටම හොඳයි බන් :lol::lol: බලපන්කො indiaවෙන් ඇවිල්ල පුකේ ඇරලා ගියාම මොකද වෙන්නේ කියල :lol::lol: උඹ ලංකාවේ IT වැඩ්ඩො ගැන දන්නැහැ බන්:no::no: අපේ ලංකාවේ කොච්චර ඉන්නවද හොඳ IT knowledge එකක් තියෙන එවුන්? ඔය ඉන්දියාවේ වෙසෝ ගෙන්නන වෙලේ උන්ට හොඳ පඩියක් දීල උන් යටතේ Trainee ITsල දැම්මනං ලනක්වේ IT industry එක හොඳ තැනකට ගෙන්න පුළුවන්. :(:(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    ane gon harako..tho lankawe IT industry eka gana dannawa nam ohoma kiyanne na..tho dannawada Freelancing wala odesk wala indian karayo mokada kale kiyala..tho dannawada pitarata clientlata indian IT karana un gana tiyenne mona widiye chitrayakda kiyala..IT gana melo deyak danne nathuwa buru katha nokiya hitpan yako..
    meka bai toi case ekak newei..me kelinna hadanne ape industry ekata...ilagata anith industry walatat oya wadema karai..

    buruwa..nodanna magul gana katha nokara hitapan...:angry::angry::angry::angry:
    .
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රට වලපල්ලට ඇදලා දාලා සතුටු වෙන අවලන් අසික්කිත ගණිකාවන්ට ජාතක උන කාලකන්නි හැත්ත.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    ane gon harako..tho lankawe IT industry eka gana dannawa nam ohoma kiyanne na..tho dannawada Freelancing wala odesk wala indian karayo mokada kale kiyala..tho dannawada pitarata clientlata indian IT karana un gana tiyenne mona widiye chitrayakda kiyala..IT gana melo deyak danne nathuwa buru katha nokiya hitpan yako..
    meka bai toi case ekak newei..me kelinna hadanne ape industry ekata...ilagata anith industry walatat oya wadema karai..

    buruwa..nodanna magul gana katha nokara hitapan...:angry::angry::angry::angry:
    .

    WIFI hack කරන්න බැහැ කියන එක කොහෙද බන් ඕව දන්නේ? :lol::lol:
     
    Freelancing is totally different. you don't want much skills for that. Sri Lanka gov dnt want invite for freelance works.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    WIFI hack කරන්න බැහැ කියන එක කොහෙද බන් ඕව දන්නේ? :lol::lol:

    okata itin lajjawak nane..lajjawak tiyenawa nam reddak adan enna puluwanda elakiriyata...
    nodanna reddawal gana kiyawanne nathuwa kata wahan inna oni:dull::dull::dull:

    මූ පිස්සෙක් බන්. එදා ඉඳන් කලේ ආණ්ඩුවට කඩේ ගිය එක. ඉස්සර තිබ්බ ITN එක වගේ.
    ඕකට Quote කරන එකත් කාලේ නාස්ති කිරීමක්.
    ඌට හුකාගන්ඩ කියල survival plan එක ගහන්න බලමු
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹත් unp එකටම හොඳයි බන් :lol::lol: බලපන්කො indiaවෙන් ඇවිල්ල පුකේ ඇරලා ගියාම මොකද වෙන්නේ කියල :lol::lol: උඹ ලංකාවේ IT වැඩ්ඩො ගැන දන්නැහැ බන්:no::no: අපේ ලංකාවේ කොච්චර ඉන්නවද හොඳ IT knowledge එකක් තියෙන එවුන්? ඔය ඉන්දියාවේ වෙසෝ ගෙන්නන වෙලේ උන්ට හොඳ පඩියක් දීල උන් යටතේ Trainee ITsල දැම්මනං ලනක්වේ IT industry එක හොඳ තැනකට ගෙන්න පුළුවන්. :(:(

    මට කියන්න වෙන්නේ උබටයි නොදන්නා මගුලක් කතා නොකර ගිහින් ඉගන ගනින් තව හොඳට කියන එකයි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මූ පිස්සෙක් බන්. එදා ඉඳන් කලේ ආණ්ඩුවට කඩේ ගිය එක. ඉස්සර තිබ්බ ITN එක වගේ.
    ඕකට Quote කරන එකත් කාලේ නාස්ති කිරීමක්.
    ඌට හුකාගන්ඩ කියල survival plan එක ගහන්න බලමු

    මේසන්ලට අත්උදවු දෙන උන්ට මොන IT ද බං
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    Freelancing is totally different. you don't want much skills for that. Sri Lanka gov dnt want invite for freelance works.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මූ පිස්සෙක් බන්. එදා ඉඳන් කලේ ආණ්ඩුවට කඩේ ගිය එක. ඉස්සර තිබ්බ ITN එක වගේ.
    ඕකට Quote කරන එකත් කාලේ නාස්ති කිරීමක්.
    ඌට හුකාගන්ඩ කියල survival plan එක ගහන්න බලමු

    kohomat mulin IT walata gennai..eta passe hemeita anith industry wala unut ewi..oki wenne antimata..mata nam hitenne social medai wala mewa share kalata aulak na kattiyata dana ganna..but mita wada rajayata danenna deyak karanna wewi..:dull::dull::dull::dull:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මය්ත්‍රී මහත්තයා කරපු වැඩ වලින් දැන් උබ්ලා හෙලා දකින්නේ..එහෙමත් නැත්තන් උබලා අක්කමති වැඩ කියපල්ලා බලන්න

    වැඩක් කරල තියෙන්න එපැයි හෙලා දකින්න :angry::angry::angry:

    රාජ මාළිගේ ගැරඩියා වගේ...
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ...
    රජ උනාට පස්සේ තාම වැඩ කරාලා නෑ
    කෙරුවත් මම කිසිම දිනක යළි දිනන්නෙ නෑ

    මම ආදරේට ඇති කරන්නෙ ටොයියොයි බයියොයි
    උන් නොදැක නොබල එක රජයක ඉන්න බෑ අපොයි
    මේ හොර මැර යක්කු මාගේ - බය නෑ මට කෙළියි වාගේ
    උන්ගෙ නමට නඩු වැටුණොත් - මට විසුමක් නෑ....

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    මම යනවා හිටං ඉන්න ටිකේ ලෝකයේ වටේ
    මට ප්ලේන් එපා මම යන්නම් බූරුවෙකු පිටේ
    රට මගේ පාසැල හිතාලා - විදුහල්පති මම කියාලා
    මඩු වලිගෙන් තලලා මිසක් - මම මැරෙන්නෙ නෑ...

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    ප.ලි ගීතය උපුටාගත් එකකි
     
    Status
    Not open for further replies.