Primary level ekaka thiyena nisa wenna athi ne British stock market eke system eka lankawe company ekak karanne?
E hinda wenna athi neda Ebay wage dawasakata $ million ganak transactions wena company ekaka middleware eka Sri Lankan company ekakin karanne?
E hinda wenna athi neda Saudi wala government eke centralized system eka Sri Lankan company ekakin karanne?
machan. uba danna dewal athi. eth ehema kiyala hama deyak ganama dannawa kiyala hithanna epa.
අපේ හැකියාවන් ගැන නොදත් දෙයක් දැන ගත්තෙමි..
ඒ නිසා අනිත් අය වෙනුවෙන්, සුද්ද සිංහලෙන් දැම්මෙමි :
"... British stock market එකෙ system එක ලන්කාවෙ ශ්‍රී ලංකාවෙ කොම්පනි එකකින් කරන්නෙ?
..... ebay වගෙ දවසකට $ මිලියන් ගානක් transactions වෙන කොම්පනි එකක middleware එක ශ්‍රී ලංකාවෙ කොම්පනි එකකින් කරන්නෙ?
.... සෞදි වල government එකෙ centralized system එක ශ්‍රී ලංකාවෙ කොම්පනි එකකින් කරන්නෙ? "
Last edited:





