January 1, 2022 at 12:02 am |
චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.
මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුම්‍ද හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රිලංකා නිදහස් පක්ශය වෙත පිරිනමා තිබේ.
එමෙන්ම මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සුහද සාකච්ජාකද නිරත විය