බය්යෝ මැරෙයි යකෝ මෙහෙම උනොත්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බය්යෝ මැරෙයි යකෝ මෙහෙම උනොත්


    මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
    ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 10ට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් දන්වා සිටී. පැවති පළාත් පාලන මැතිවරණයේ නිල නොවන තොරතුරු අනුව පළාත් පාලන ආයතන 340කින් අායතන 270ක් පමණ ජයගනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එක්සත් ජාතික පක්ෂය විසින් ජයගනු ඇත්තේ උපරිම ආයතන 30කට අඩු සංඛ්‍යාවක් බවද වාර්තා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආයතන 10කට අඩු සංඛ්‍යාවක ජය තහවුරු කරගනු ඇති බව වාර්තා වේ.
    ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලි ජනවරමක් ලැබී ඇති තත්වයක් තුළ රට අස්ථාවර වීම වැළැක්වීම වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයා තීරණය කර ඇති බව පෙන්වා දුන් එම ආරංචි මාර්ග පවසන්නේ පක්ෂ අභ්‍යන්තරයෙන් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන ලෙස බලපෑම් ඇති වෙමින් තිබෙන බවයි.
    මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද බව පෙන්වා දී ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටී. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසකගේද සහය ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
    ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යධූරයට පත්වීමට බොහෝ ඉඩ ඇත. ඒ මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.



    බය්යන්ට පෙන්නන්ම බැරි පොර තමා හිටං
    මහින්ද ඌ යටතේ අගමැති වුනොත්
    :lol::lol:



    ඒ අතරේ මූ මෙහෙම කියලා

    යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ආණ්ඩුව පවසයි.

    එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    තමන්ට දැනගන්නට ලැබී තිබෙන ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා, එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කළේය.
    මුන් නිසා තමා ආණ්ඩුවට කෙල උනේ :angry:
    :rofl::rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකද්ද යකෝ මේ අදෝනාව දැන් මදිද ඔය ඇඩුව..
    fb එකට වත් යන්න නෑ ජෙප්පොයි වල් අලී..
    මොන කරුමයක් ද මේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මොකද්ද යකෝ මේ අදෝනාව දැන් මදිද ඔය ඇඩුව..
    fb එකට වත් යන්න නෑ ජෙප්පොයි වල් අලී..
    මොන කරුමයක් ද මේ

    FB ekata ginlla balinnam JVP ekai UNP+UPFA+TNA+Others tika dinala mahinda paradila :D
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආයෙ UNP එක්ක මුක්කු ගහලා පක්ෂයක් හදාගෙන මහින්දට කෙලවමු:lol::lol::lol::lol:.

    27858682_150221915691142_345109782019266762_n.jpg