බය්යෝ සහ සන්නස්ගල

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඩයි හාඩ් බය්යො ටිකක් කතා උනා මේ වගේ අමාරු කාලයක් ආවම ඔය දාගබ් වෙහෙර විහාර වල හන්ගල තියන නිදන් අරන් රටේ මහ ජනතාවගේ සුභ සිද්දියට ගන්න ඔනී කියලා.

    දැන් එතකොට උන් මොකෝ සන්න කිව්ව කතාවට බනින්නේ 😂
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    සමහර කියන කතා ඇත්ත. ඒත් මෙතන ප්‍රශ්නේ සන්නස්ගල පරණ ඇරියස් කවර් කරන එක(එයාම YouTube video එකක දවසක් කිව්ව මම මේ ඇරියස් කවර් කරන්නේ කියලා). එයාට පන්සලෙන් මොකක් හරි අඩුපාඩුවක් වෙලා වෙන්න ඇති. ඒ කතා කරන විධියෙන් තේරෙනවා නේ ඇරියස්වල තරම. පෞද්ගලික ප්‍රශ්න සාමාජිකව අවුස්සලා මේ වෙලාවේ අරගලයක් අස්සේ cover කර ගන්න යනවා නම් එකට එකඟ වෙන්න නම් අමාරුයි 😐
     
    Okkoma ooka thama karanne
    කල දුටු කල වල ඉහ ගැනීම
     
    • Like
    • Sad
    Reactions: massina and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Okkoma ooka thama karanne
    කල දුටු කල වල ඉහ ගැනීම
    Hmmm ඔව් හැබැයි. ඒත් මේ වගේ emotional ඇරියස් වගේ ඒවා campaign දාන තරමින් කවර් කරන්නේ ගොඩක් දුරට ප්‍රසිද්ධ, මුලික අවශ්‍යතා අඩුවක් නැති අය කියලා හිතෙන්නේ. අර ඒබ්‍රහම් මැස්ලෝ ද කාගෙද අවශ්‍යතා ධූරාවලියේ සීන් එකට වැඩේ වෙන්නේ කියලා හිතෙනවා