බයික්කුවෙ බැට්රිය...
hero honda බයික්කුවක් බන් තියෙන්නෙ. මේකෙ self start නම් අරන් මාස ගානක් යන කොට නැවතුනා. බැට්රිය weak වෙනව ඉක්මනට. 23000km දුවල තියනව. කික් ස්ටර්ට් තමයි කරන්නෙ. ලගකදි ඉදන් බැට්රියේ සුදු පාට ලුණු වගේ මක්කද බැදෙනව බන්..
අනික ලොකුම ප්රශ්නෙ බයික්කුව මලකඩ කාගෙන යනව පට්ට වේගෙන්. මොකක්ද බන් මේකට කරන්නෙ???