බයික් උදව්වක්.

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Yamaha Ray zr scooter බයික් වල අමතර කොටස් කොහෙද තියෙන්නේ අඩුවටම යමහා සර්විස් සෙන්ටර් වල ඇරෙන්න.

    දන්න තැනක් , තියෙන තැනක් , දන්න අයෙක් ඉන්නවා නං කියන්න.🙏