CDI නැති Platinum තියෙන බයික් එකක් රෙක්ටිෆයර් එක නැතුව (බැටරිය චාජ් නොවී) බැටරියේ තියෙන කැපෑසිටි එකෙන් කොච්චර දුරක් සාමාන්‍යයෙන් දුවන්න පුලුවන්ද? 12v 9A බැටරියක වගේ?